'ලංකාව අරාබියක් කරමු’ නමින් සඟරාවක් මුද්‍රණය කරලා - ජිනවංශ හිමි
ආරාබි පාසලක සංවත්සර සඟරාවක ලංකා සිතියම ද ඇතුළත්ව ලංකාවම ආරබියක් කරමු යන අදහසින් සගරාවක් මිහින්තලය, කන්නට්ටිය ප්‍රදේශයේ මුද්රාණාලයක මුදුණය කරමින් සිටිය දී මිහින්තල පොලීසිය විසින් එම සඟරාව අත්අඩංගුවට ගෙන ඇති බව හෙළ බොදු සවිය සංවිධානයේ බුදුගල ජිනවංශ හිමියෝ පවසති.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ සගරාව මුද්‍රණය කිරිමට දී ඇත්තේ කහටගස්දිගිලිය,කෝනවැව ප්‍රදේශයේ ආරාබි පාසලකින් බව මිහින්තල පොලීසිය අනාවර්ණය කළ බවයි.
ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා වෙත උන්වසන්සේ යොමුකළ ලිපිය

popular news
-
රාජා Monday, 12 October 2020 01:06 PM
ඒතකොට ලංකාව චීනයක් වෙන එක ඔබ වහන්සේට පෙන්නේ නැද්ද ?
Reply : 0 0
Kumar Monday, 12 October 2020 10:19 PM
People who printed that map are like frog living in well. How can 10% or so of the population convert 90% of the population to their faith. Just imagine how many ends of whatever that will have to be cut. I suppose those are bio-degradable.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

