saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 1220 hours ago

LATEST

2025 ට වීශ්‍රාම වැටුප් ගෙවන දිනයන්

calendar_today 2024 දෙසැ 30 - 15:06 remove_red_eye - 453  

2025 වර්ෂය සදහා මාසික වීශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දිනයන් චක්‍රලේකයක් මගින් නිකුත් කර ඇත. අ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පසුගිය 20 වනදා සිට පත්කර තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි විස්සයි 20 තරගය දැන් පැවැත්වේ.

Read More

රජය පොරොන්දු වූ පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලා මහවිලච්චිය ප්‍රදේශයේ ගොවියෙකු ⁣ඊයේ (30දා) මහවිලච්චිය - පේමඩුව බස් නැවතුම්පොළක වහලයක් මතට නැග විරෝධතාවයක නිරත විය.

Read More

මෙරට 25 වැනි යුධ හමුදාපතිවරයා ලෙස මේජර් ජනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා අද(30දා) පත් කර තිබේ.

Read More

2024 වසර තුළ මේ දක්වා වන අලි මරණ 350ක් සිදුවී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය වසර තුළදී අලි මරණ 450ක් සිදුව තිබූ අතර මේ වර්ෂයේදී එම ප්‍රමාණය 100කින් අඩුවී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි විස්සයි 20 තරගය අද (30දා) පැවැත්වේ.

Read More

රුපියල් මිලියන එක්ලක්ෂ හැට අට දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් 2025 ජනවාරි 01 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ රථවාහන මෙහෙයුම් යටතේ දින 05 ක කාලයෙහිදී රියදුරන් 42094කට නීතිය ක්‍රියාත්මක කර තිබේ.

Read More

අද දින (30දා) සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සියලුම රජයේ සේවකයන්ට ලබන වසර වෙනුවෙන් මහ භාණ්ඩාගාරයේද එකඟතාව පරිදි රු. 4000 කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට ගෙවීමට රජය තීරණය කරයි.

Read More

මොණරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොලේ මියගිය මොණරාගල ඇතිමලේවැව සියඹලාගහයට ගෙදර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අවිවාහක තරුණියකගේ සියලුම අවයව උතුම් පරිත්‍යාගයක් ලෙස දන්දී එම අවයව වලින් ජීවිතයත් මරණය ත් අතර සටනක නිරත වී සිටි අහිංසක රෝගීන් දෙදෙනකු ට ජීවත් වීමේ වාසනාව උදා කර දුන් බව බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නි

Read More

2024ට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමන සම්මාන සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් හා ක්‍රීඩිකාවක් නිර්දේශ වී තිබේ.

Read More

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29දා ) නියෝග කෙරිණි.

Read More

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එළැඹෙන ජනවාරි 01 දා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

Read More

නව වසරේ ජනවාරි පළමු වන දා රාජකාරි ආරම්භ කිරීමේදී රාජ්‍ය සේවකයන් ලබා දෙන ප්‍රතිඥාව මෙවර වෙනස් වනු ඇති බව ත් එය රජය විසින් එදින අරඹනු ලබන ‘Clean Sri Lanka’ වැඩපිළිවෙල සමග බද්ධ වූ ප්‍රතිඥාවක් වනු ඇති බව වාර්තා වෙයි.

Read More

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

දකුණු කොරියාවේ ගුවන් යානයක් ගොඩබෑමට යාමේදී අද(29දා) සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 177 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210 ක් වුවද 2025 වසරේ එය දින 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීන්දු කොට තිබේ.

Read More

රිලවුන්, මොනරුන්,සහ වල් අලින් 2022 , 2023 දෙවසරවල තුළදී පමණක් රුපියල් මිලියන 550 ක පොල්, වී, එළවළු, බඩ ඉරිඟු, කෙසෙල් අස්වැන්න විනාශ කර ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කර යි.

Read More

නත්තල් නිවාඩුවත් සමග නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත්, එසේ පැමිණි සංචාරකයන් හේතුවෙන් නුවරඑලිය ප්‍රදේශයේ සියළුම සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් ලබා දෙන ස්ථානවල සියළුම කාමර වෙන්කරගෙන තිබු බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරියෙකු කියා සිටියේය.

Read More

මවගේ පාදයෙ ආබාධයකට රැගෙන විත් තිබු දියර වේදනා නාශකයක් පානය කල කුඩා දරුවෙකු එයින් ඇතිවු අධික විෂ හේතුවෙන් මුන්දලම රෝහලට ඇතුලත් කර පසුව හලාවත මහ රෝහලින් කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත රැගෙන යමින් සිටියදී අවාසානාවන්ත අයුරීන් මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

Read More

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව 29 දින දඹුල්ල විශේෂිත ආර්ථික මධ්යස්ථානයේ එළවළු වර්ග වල තොග මිල පහත ඉහල යමින් පවතින බව ආර්ථික මධ්යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයෝ පවසති.

Read More

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් හදිසියේ රෝගාතුර වි දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු (29) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය. මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි රේණුකා දමයන්ති නැමති (57) හැවිරිදි කාන්තාවකි.

Read More

තායිලන්තයේ සිට දකුණු කොරියාව බලා ගමන් කළ ගුවන් යානයක් ගොඩ බෑමට යාමේදි සිදුවූ අනතුරකින් එම ගුවන් යානය පුපුරා ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රි ලංකා වේලාවෙන් පෙරවරු 9.30 පමණ වන විට එම ගුවන් අනතුරින් 63ක් මිය ගොස් ඇති බව තහවුරු කර ගෙන තිබුණි.

Read More

කොළඹ සහ ඊට ආසන්න පොලිස් වසම් වල දි සංවිධානාත්මක අයුරින් තීරෝද රථ සොරාගත් පුද්ගලයන් තිදෙනකු සහ එම සොරබඩු සන්තකයේ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් කෝටියකට ආසන්න වටිනා තීරෝද රථ නවයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. අත්අඩංගුවට පත් වූවන් අතර ගරාජ් හිමියකුද වන බව පොලිසිය කියයි.

Read More

සීදූවේ අද(28දා) සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ටින් කළ මාළු වර්ග සඳහා උපරිස සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 ක්‍රික්ට් තරගයෙන් ලකුණු 08ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.