බලන්ගොඩ රජවක විද්‍යාලයේ අද (12දා) සවස ගසක් කැඩා වැටීම් හේතුවෙන් පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත් වූ බව බළන්ගොඩ පොලිසිය පැවසීය.
දොළහ වසර පන්ති කාමරයකට මෙම ගසක් කඩා වැටී ඇති අතර ළමුන් දාහත් දෙනෙක් බලන්ගොඩ මූලික රෝහල්ට ඇතුලත් කර තිබේ. වැඩිදුර පරීක්ෂණ බලංගොඩ පොලිසිය සිදු කරයි.
