saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8259 hours ago

LATEST

හැනෝයි නුවර බාර් වසාදමා විශාල රැස්වීම් තහනම් කරයි

calendar_today 2020 ජුලි 30 - 06:44 remove_red_eye - 738  

මුල සිටම වඩාත් හොඳින් වසංගතය පාලනය කළ රටක් වන වියට්නාමය මේ දක්වා එකදු මරණයක්වත් වාර්තා නොකළ රාජ්‍යයකි. කෙසේ වෙතත් එරට තුළ මේ ආකාරයෙන් නව කොරෝනා වෛරසය යළි හිස ඔසවා ඇත.

මින් ඉදිරියට මුඛ ආවරණයක් පැලඳ නොසිටින කිසිවෙකුට ඇමෙරිකානු පාර්ලිමේන්තු සභාගර්භය තුළ රැඳී සිටීමට අවසර නොලැබෙන බවද කථානායක නැන්සි පෙලෝසි අවධාරණය කරයි.

Read More

බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 25ක් ඉක්මවා ඇති පසුබිමක, වගකීමෙන් තොර ජනාධිපති බොල්සොනාරෝ එරට වෛද්‍ය විශේෂඥයන් පවා ප්‍රතික්ෂේප කළ හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය පෙන්වමින් යයි.

Read More

එක්සත් ජනපද නීතිපති විලියම් බාර් කොවි්ඩ්-19 සඳහා පරීක්ෂාවට ලක්ව ඇත්තේ, පසුගිය අඟහරුවාදා ලුයි ගොමර්ට් සමග සමීපව කතාකර ඇති නිසාය. කෙසේ වෙතත් ඔහුගේ පරීක්ෂණ ප්රිතිඵලය මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය මාර්තු 24දා සති තුනක් රටපුරා අගුලු දැමීම නිවේදනය කළ අතර, එතැන් සිට යම් යම් ලිහිල් කිරීම්ද ප්‍රකාශයට පත් කරමින් අගුලු දැමීම කිහිප වතාවක් දීර්ඝ කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 665,000ක සීමාවට පැමිණ ඇති අතර, ඇමෙරිකාව, බ්‍රසීලය හා ඉන්දියාවෙන් මෙම ආසාදිතයන්ගෙන් අඩක්ම වාර්තා වෙයි.

Read More

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ නැගෙනහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ජේ. ජෙගනාදන් මහතා ඇතුළු මහජන නියෝජිතයන් 15 දෙනෙකු මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

Read More

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදෙස්ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් 12,000කට ආසන්න පිරිසකට මේ වනවිට රැකියා අහිමි වී ඇතැයි වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

ඒ අනුව කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2810ක් ලෙස ඊයේ දිනට වාර්තා වූ අගය ස්ථාවරව පවතී

Read More

කෙටි කලකදී මැතිවරණ ව්‍යාපාරයේ සහ සමස්ත දේශපාලන සංස්කෘතියේ ඇති කළ යහපත් පරිවර්තනය ගැන ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසාදය පළ කරති.

Read More

අවසන් කුඹල් පෙරහර

Read More

වෘත්තිය පුහුණු අධිකාරියේ පුහුණුවීම් අවස්ථා ලබාදී තරුණ තරුණියන්ට ස්ථිර රැකියා ලබාදීමට පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළින් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

බම්බලපිටිය සිට දෙහිවල ඇල මාර්ගය දක්වා අවිධිමත් ජනාවාසවල ජීවත් වන පවුල් සඳහා විධිමත් නිවාස ලබාදීමේ වැඩසටහනේ එක් පියවරක් හෙට ක‍්‍රියාත්මක වේ.

Read More

කේ. මතිවානන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය සඳහා ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට විධායක කමිටුව තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රභල මත්දුව්‍ය ජාවාරම් කරුවකුගේ මහභාගේ ඇලපිටිවල පිහිටි ආරක්ෂිත නිවසක් වැටලූ මහභාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන් හෙරෝයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු හා ත්‍රීරෝද රථයක් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

අගෝස්තු මස 5 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ජනතාවට කොළඹ සිට සිය ගම්බිම් බලා යාමට මෙම මස 31 වැනිදා සිට සියලු ප්‍රවාහන කටයුතු මේ වන විටත් සූදානම් කර ඇතැයි මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

ඔබ වෙනුවෙන් තීරණ ගන්නට, රටේ නීතිය හදන්න, විදේශ සම්බන්ධතා පවත්වන ආකාරය ගැන තීන්දු කරන්න ගම්පහ දිස්ත්‍රිකයෙනුත් 18 දෙනෙක් ඔබ පාර්ලිමේන්තුවට තොරලා යවන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.

Read More

ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා විසින් ශල්‍ය මුහුණු ආවරණ 50,000 ක් සමස්ත ලංකා ත්‍රි රෝද රථ රියදුන්ගේ සංගමයට පරිත්‍යාග කළේය.

Read More

පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම සඳහා සහය ලබාගැනීමේ අරමුණින් බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 20 දෙනෙකුගෙන් සමන්විත පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කර තිබේ.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන තුරු එහි වෘත්තීය සමිති සේවකයන් සත්‍රයක්ග්‍රහයක් ආරම්භ කර තිබේ.

Read More

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කාලය මිනිත්තු 15කින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳිය හැකි පුද්ගලයන් පාර්ලිමේන්තු යවන්න කටයුතු කළ යුතු බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

Read More

රිෂාඩ්ගේ මුදල් පාස්කු ත්‍රස්තවාදීන්ට ලැබී ඇති බවට තොරතුරු තිබෙනවා කියලා පුවතක් තිබෙනවා.මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක් මේ මාධ්‍යෙයන් ගෙනල්ලා තියෙන්නේ.

Read More

මොණරාගල දිස්ත‍්‍රික්කයේ පානීය ජල ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය මඟින් වැඩසටහන් කිහිපයක්ම කඩිනමින් ක‍්‍රියාවට නංවමින් සිටි.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට වාහන ලක්ෂ 17ක් පමණ මාර්ගයන්හි ධාවනය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.

Read More

කේ. මතිවානන් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

අගෝස්තු මස 05 දාට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නිහඬකාලය අගෝස්ත 02 දා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂම නිවේදනය කරයි.

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 21 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Read More

අගොස්තු 10 වනදා සිට අදියර කිහිපයකින් 1 සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

දැනට අධ්‍යන කටයුතු ආරම්භ කර ඇති ශ්‍රේණි තුනට අදාළව දිවයිනේ සියලුම රජයේ පාසල් මහ මැතිවරණය පැවැත්වෙන සතිය තුළ නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.