සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හොරණ අපනයන සැකසුම් කලාපය ට අයත් සියලුම කර්මාන්ත ශාලාවල අහඹු ලෙස තෝරාගත් සේවක සේවිකාවන් සඳහා පි සි ආර් පරීක්ෂණ සිදු කිරීම 14 දින සිදු කළ බව හොරණ ආයෝජන පවා ප්‍රවර්ධන කලාපයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් කුමාර මහතා
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව පුරන් වූ කුඹුරු අස්වද්දා ලබාගත් සහල් තොග සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෙදාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ඛනිජ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය පිණිස තාක්ෂණ දැනුම සහ සහයෝගය ලබා දීමට තම රජය සූදානම් බව මෙරට ඉරාන තානාපති හෂීම් අෂ්ජසාඬේ මහතා පවසයි
Read Moreරත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදිතයකු ප්‍රතිකාර ලබාගත් බව කියන කිරිවත්තුඩුව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට මුද්‍රා තබා එහි වෛද්‍යවරයා ඇතුළු තිදෙනෙකු (13) දා ස්වයං නිරෝධායනය ට ලක් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
Read Moreතම සේවකයන් දෙදෙනෙක් සම්බනධයෙන් පෞද්ගලික රෝහලකින් කළ පී.සී.ආර්. පරික්ෂණ දෙකක් ඔවුන් කොවිඩ් ධනාත්මක බවට මුලින් ලබාදුන් වාර්තාව අත්වැරදීමක් බව එම රෝහල පැවැසූ බවට සියැට් කැළණි හෝල්ඩිංග්ස් නිවේදනය කරයි.
Read Moreගලගෙදර පොලිස් වසමේ දෙහිඅංග ප්‍රදේශයෙන්හමුවූ කොවිඩ් 19 ආසාදිතයා ඉකුත්දා ශිෂ්‍යත්ව විභාගය පැවති දිනයේ කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක් අසල ගැවසී ඇති බවට තොරතුරු හෙළි වීමත් සමඟ එම බාලිකා විදුහල සම්පූර්ණයෙන් විසබීජහරණය කිරීමට අද(14) ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ ය .
Read Moreකොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බවට වාර්තා වෙයි.
Read Moreබලංගොඩ පින්නවල ප්‍රදේශයේ වතුයායක දලු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ගසකට යටවීමෙන් මියගොස් ඇති බව පින්නවල පොලීසිය කියයි.
Read Moreඇඳිරි නීතිය පවතින ප්‍ර දේශවලින් මෙන්ම ඇඳිරි නීතිය නොමැති ප්‍ර දේශවලින්ද කොවිඩ් ආසාදිතයන් වාර්තා වන බව ඔහු සඳහන් කළේය.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
Read Moreකහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 දෙනකු එම පිරිවෙන තුළම ඊයේ (13දා) රාත්‍රියේ සිට නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලීසිය කියයි.
Read Moreරට පුරා ව්‍යාප්ත පුද්ගලික සමාගමකට අයත් අවන්හල් ජාලයක බෙන්තොට ශාඛාවට ඉකුත්දා පැමිණ ඇති ගල්කිස්ස ප්‍රදේශයෙන් හමුවී තිබෙන කොවිඩ් ආසාදිතයකු එම බෙන්තොට ගාලු පාරේ අවන්හලට පැමිණ ආහාර පාන ලබා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ හා බෙන්තොට පොලිසිය වෙත ලැබුණු තොරතුරු මත එම අවන්හල ඊයේ සවස සිට වසා දැමීමට කටයුතු කර ඇතැයි බෙන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා බෙන්තොට පොලීසිය සඳහන් කරයි.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ පැලවත්ත ,මතුගම බදුගම,මතුගම යටදොල යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු 13 දා නාගොඩ රෝහලේ දී සිදු කළ පීසීආර් පරීක්ෂණවලින් වාර්තා වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.
Read Moreඅද (14) දිනය වන විට ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 84ක් තුළ පුද්ගලයින් 9,905 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව ත්‍රිවිද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreමුහුණු ආවරණ පැළදීම. අත් පිරිසිදු කිරිම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම, රෝග ලක්ෂණ අණාවරනය කළ යුතු බවත් ඔහු සඳහන් සඳහන් කළේය.
Read Moreසිසුන් 49ක් සහ වැඩිහිටියන් 32ක් ඇතුළුව 81 දෙනෙකුගෙන් යුතු ආගන්තුකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත්තේ, අත්‍යවශ්‍ය නොවන රැස්වීම් 50 දෙනෙකුට හෝ 50%කට වඩා අඩු ධාරිතාවකට සීමා කළ පසුබිමකය.
Read Moreනුවරඑළිය, මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපවුලේ කුඩා සාද හා හමුවීම් එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 වෛරසය පැතිරීමේ ප්‍රබල සාධකයක් බවට පත්වෙමින් ඇති බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ (සීඩීසී) අධ්‍යක්ෂවරයා පවසයි.
Read Moreවලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලවත්ත පදිංචි හෙදියකට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා මහතා පැවසීය.
Read Moreපොලිස් ඇඳිරි නීතිය කඩ කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 135ක් බව පොලිසය පවසයි.
Read Moreකියු හෙල්ත් හි ක්ෂණික පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය මිනිත්තු 20ක පමණ කාලයක් තුළ ලබාදෙන අතර, එය දින කිහිපයක් විද්‍යාගාර පරීක්ෂණ මගින් ලබාදෙන ආකාරයේ නිරවද්‍යතාවයෙන් යුතු බව සඳහන් වෙයි.
Read Moreපරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිටත් මිලියන දෙකකට වඩා ලබා දී ඇති අතර, නව ධනාත්මක සිද්ධීන් කිසිවක් වාර්තා වී නොමැති බව කිංඩාඕ නාගරික සෞඛ්‍ය කොමිසම පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,085,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් දරිද්‍රතාවයට ඇද දමා ඇති බව එක්සත් ජාතීන් පවසයි.
Read Moreරාමඤ්ඤ නිකායේ භික්ෂූන් වහන්සේ දේශපාලනය කිරීම අයෝග්‍ය බව එම නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියෝ පවසති. විශේෂයෙන්ම රජය සම්බන්ධ කටයුතුවලදී භික්ෂූන් වහන්සේ මනා අවබෝධයක් ඇතිව කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ පවසති.
Read Moreශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ පළමු කාන්තා නිලධාරිනිය ලෙස බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය ඉතිහාසයට එක්වූවාය.
Read Moreමාර්ග සංවර්ධන අධිකාරිය හා පොලිස් රථවාහන අංශ නිලධාරීන් කර ඇති සාකච්ඡා අනුව මාර්ග කිහිපයක ඇති සංඥා ලාම්පු ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreචීනයේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික යැං ජියේචි මහතා ඇතුළු එරට ඉහළ පෙළේ දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවලදී දෙරට අතර සංචාරක සහයෝගීතාව පිළිබඳවද අදහස් හුවමාරු වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreකැලණිය ප්‍රදේශයේ පෞද්ගලික ටයර් කම්හලක සේවය කරන හෝමාගම සහ කැලණිය ප්‍රදේශවල පදිංචි දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට ඊයේ (12) වාර්තා විය.
Read Moreවේයන්ගොඩ ,පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනිමට තිරණය කර තිබේ.
Read Moreසාක්ෂි ලබාදීම සඳහා පාස්කු කොමිසම වෙත පැමිණි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැය 5කට පසු එම ස්ථානයෙන් පිටව ගිය ගොස් ඇත.
Read More