තවත් 29 දෙනෙකුට පූර්ණ සුවය
- 14 10 2020
- 13:50
- {{hitsCtrl.values.hits}} views
- ..
කෝවිඩ් ආසාදනය වූ තවත් පුද්ගලයින් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3357 දක්වා ඉහල ගොස් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
