saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8257 hours ago

LATEST

එජාප අපෙක්ෂකයා ගමන් ගත් මෝටර් රථය අනතුරක

calendar_today 2020 ජුලි 30 - 15:56 remove_red_eye - 576  

පුත්තලම දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපෙක්ෂකයකු ගමන් ගත් මෝටර් රථය ( 30 ) දින අලුයම මාරවිල නගරයේදි සිදුවු අනතුරකට ලක්විමේන් අපෙක්ෂකයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති බව මාරවිල පොලිසිය කියයි.

මත් උවදුර සහ පාතාලය මැඩ ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඒ අනුව එම මාස 03 සදහා විදුලි පාරිභෝගිකයින්ට සහන ලබාදිය යුතු බවට විදුලිබල හා බලශක්ති අමාත්යෙ මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කළේය. විශේෂයෙන් මහජනතාවට නිවෙස්වල රැදී සිටින ලෙස උපදෙස් දෙන ලද්දේ රජය වන බැවින් එසේ නිවෙස්වල රැදී සිටි ජනතාව වැඩිපුර විදුලිය පරිභෝජනය කර තිබෙනනිසා එම වියදම රජය විසින් දැරිය යුතුයැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් 19 පීඩාවට පත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන්ට සහ සංචාරක රියදුරන්ට දීමනාවක් ලබා දීමේ රජයේ වැඩපිළිවෙලට මැතිවරණ කොමිසම සිමා පනවා ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

වරාය වෘත්තීය සමිති ආරම්භ කළ සත්‍ර්‍යග්‍රහනය අඛණ්ඩව දෙවැනි දිනටත් අද ක්‍රියාත්මක වෙයි.

Read More

තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද බව කියන රුපියල් ලක්ෂයකට (රු.1105000) විදේශීය දුම් තොගයක් ත්රීිරෝද රථයකින් ප්ර වාහන කිරීමට සූදානම් වූ පුද්ගලයෙක් මරදාන දෙමටගොඩ පාරේ දී පෙරේදා (29) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ ඒකකය කියයි

Read More

කොවිඩ් - 19 පැතිරයාම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ඕනෑම රටක සිට ලෙබනන් රාජ්ය-යට පැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් නව රෙගුලාසි එරට ආරක්ෂක මහලේකම් කාර්යාලය විසින් නිවේදනය කර ඇතැයි විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

වතුකරයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්විමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික්ක අපෙක්ෂක නාමල් රාජපක්ෂ පැවසිය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ගණන 2811ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ ලංකාපුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තාවීමත් සමගිනි.

Read More

ලංකාපුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේදී කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු කර ගත් ආසාදිතයා මීට පෙර කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගියෙකුගේ සමීප ආශ්‍රිතයෙක් බව සෞඛ්‍ය අධ්‍යක් ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

මෙවර මහ මැතිවරණයට කිසිදු අභියෝගයක් නොමැති බවත්, අභියෝග නොමැති නිසා මැතිවරණය කම්මැල් සහගත බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසිය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා එහි හිටපු නියෝජ්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර බෙදීම අසත්‍යයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහමතා පවසයි.

Read More

දඹානේ ආදීවාසි ජනතාව ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව සඳහා පුරාණයේ සිට සිදුකරගෙන එන චාරිත්‍රයක් ඉටු කරමින් අද (30දා) ප්‍රථම රන්දෝලි පෙරහැර දිනයේ සාම්ප්‍රදායික මී පැණි පූජාව දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ කුටියේ දී සිදුකෙරුණි.

Read More

2020 මහ මැතිවරණයට අදාළව නිහඩ කාලය අගෝස්තු 02 දා මධ්‍යම රාත්‍රී 12.00ට ආරම්භ වන බව මැතිවරණ කොමෂම නිවේදනය කරයි.

Read More

මත් උවදුර රටින් තුරන් කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නායකත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික වැඩපිළිවෙළට සමගාමී ව පාසල්, සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අනෙකුත් සියලු අධ්‍යාපන ආයතන මතින් තොර පරිශ්‍ර බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධව උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

පොලොන්නරුව ලංකාපුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පැවැසීය.

Read More

මේ ඡන්දේ කාලෙට දෙන පොරාන්දු දැක්කම අවුරුදු 72 ක් ම කරලා තියෙන්නේ බොරුවක්නේ.අවුරුදු 72 ක් ආණ්ඩු තිබුණානේ.අවුරුදු 72 ක් කරන්න බැරි වුණ දේවල්.පාර්ලිමේන්තුවට ගොඩවෙන්න හදන එවුන් ටික මාසෙන් කරන්නම් කියනවායැයි හිටපු අමාත්යැ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික්ක අපේක්ෂක දුමින්ද දිසානායක පැවසීය.

Read More

නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද වියළි කහ තොගයක් සමග සැකකරුවෙකු මන්නාරම ඔලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේදී පෙරේදා (28දා) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

Read More

වැඩිකළ විශ්‍රාම වැටුප අහිමිකිරීමට විරෝධය දක්වමින් රජයේ විශ්‍රාමිකයින් පිරිසක් අද(30) තංගල්ල නගරයේදී විරෝධතා පාගමනක් පවත්වා තංගල්ල හේනකඩුව රජමහා විහාරයේදී පොල්ගසා දේව කන්නලව්වක් සිදුකළහ.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් බිඳ වැටුණු පවුලේ ආර්ථිකයට සහනයක් ලබාදීමේ අරමුණෙන් ඉතාලියේ ජූලි (01) දා සිට සංචාරක ගමනාන්තයක් හෝ නිවාඩු ගත කිරිම සඳහා යුරෝ 500 ක දිමනාවක් ලබාදීම ක්‍රියාත්මක කෙරෙන බව ඉතාලි මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

අද සමගි ජන බලවේගය කියලා ටෙලිපොන් එකක් කනේ ගහගෙන ඉබාගාතේ යන කණ්ඩායමක් ඡන්ද ගණන් කිරීමේ අවසානයේදී කොම්පියුටර් ජිල්මාට් දාලා පාරම්පරික එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද මංකොල්ලා කෑමට කුමන්ත්‍රණයක් කිරීමට සැරසෙන බවට අභ්‍යන්තර ආරංචි මාර්ග ලැබිලා තිබෙනවා යැයි හිටපු අමාත්යං කුරුණෑගල පොදුජන පෙරමුණ අපේක්ෂක ජයරත්න හේරත් පැවසීය.

Read More

නිමා වූ කොදෙව් - එංගලන්ත ටෙසට් තරගාවලියෙන් පසුව මෙම ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

එ.ජා.ප කෘතයඅධිකාරී මණ්ඩලය මගින් පක්ෂයෙන් ඉවත් කල අයගේ නම් ලැයිස්තුව

Read More

මීගොඩ ප්‍රදේශයේ නීතිඥවරියකගේ නිවසට ගල් ගසා ඇයට නිරුවත පෙන්වූ බව කියන පනාගොඩ යුධ හමුදා කඳවුරේ සෙබලෙක් මිගොඩ පුවක් වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි.

Read More

මෙම වසරේ තුන්වන කාර්තුව සඳහා පුනර්ජනනීය විදුලිය වශයෙන් සූර්ය බල විදුලිය මෙගාවොට් 150ක ප්‍රමාණයක් මිල දී ගැනිමට රජය විසින් අනුමැතිය ලබා දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

[අද කතුවැකිය] අමාත්‍යවරුන්ගේ කාර්යසාධනය මැනීමේ දර්ශකයක් සහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කරුණු නිසි ලෙස ඉටුවන්නේද යන්න සොයා බැලීම සඳහා වූ ජාතික පසු විපරම් සභාවක් ස්ථාපිත කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්‍ෂක, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පසුගියදා යෝජනා කළ බව මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය සතියේදීය.

Read More

මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයන් නොමැති වුවද, විදේශීය නිරීක්ෂණ සංවිධාන සමග සම්බන්ධ වෙමින් නියමිත ප්‍රමිතීන්ට අනුව මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කරන බව නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂය දෙකඩ වුණේ ප්‍රතිපත්තිමය හේතුවක් නිසා නොව නායකත්වය පොරයක් නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභික සහ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්රිලක් අපේක්ෂක කණ්ඩායමේ නායක කේ.ඩී.ලාල්කාන්ත කීය.

Read More

විදේශීය නැව් වල කාර්යය මණ්ඩලය ලෙස සේවය කිරීම සදහා විදේශීය නාවිකයන් ( Sea Man ) 111 දෙනෙකු රටවල් තුනක සිට ගුවන් යානා තුනකින් 7/30 දින අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ මේ වනවිට අවම වශයෙන් මරණ 150,447ක් සහ සමස්ත ආසාදිතයන් 4,414,834ක් වාර්තා වී ඇති බව ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත අනාවරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.