මහ මැතිවරණයට අදාළව තවත් පැමිණිලි 164 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රාජාංගනය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ පණවනු ලැබූ සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.
Read Moreමැතිවරණ ජයග්‍රහණයෙන් පසු මැතිවරණ කොමිසම සතු බලතල අඩු කිරිමට තිරණයක් ගන්නා බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ පැවසිය.
Read Moreමහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව කොවිඩ් -19 අභියෝගයට මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව රැස්වීම සදහා අත්‍යාවශ්‍ය වන මාර්ගෝපදේශ මාලාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ලබාදෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පැවසීය.
Read Moreඅද දින කොවිඩ් 19 රෝගීන් 2ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධානයට ලක්වෙමින් සිටි දෙදෙනෙක් මෙසේ ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.
Read More2016 – 2019 කාල සිමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක මුල්‍ය වංචාවක් සිදු වි ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
Read Moreඩෝසර් කර විනාශ කරන ලද බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැඟිල්ල පිහිටි පරීශ‍්‍රයේ පවත්වාගෙන යන ‘බුවනෙක හෝටලය’ ගොඩනැඟිල්ලේ කටයුතු වලට අදාළ සියළු ලිපිගොනු මෙන්ම වයඹ නගර සංවර්ධන රස්වීම් වලට අදාළ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහෙස්ත‍්‍රාත් ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාට හා වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට අද (28දා) නියම කළේය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව පොලිස් අත්අඩංගුවේ සිටි සුරාබදු පරික්ෂක හා නියාමකවරයා 30 වන දින දක්වා බන්ධනාගාර ගත කිරිමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා මහතා නියෝග කළේය.
Read Moreවාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදිත ටොන් 50කට ආසන්න ප‍්‍රථම කඩදාසි තොගය මේ මාසයේ අගදී අපි වෙළඳපොළට නිකුත් කරනවා. වාලච්චේන කම්හලේ යන්ත‍්‍රසූත‍්‍ර යථා තත්ත්වයට පත් කිරීම බොහෝ දුෂ්කර වුණා.
Read Moreඅයථා ආකාරයෙන් අයථා ආකාරයෙන් උපයාගත් බවට පවසන මුදල් පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
Read Moreමෙවර මැතිවරණයේදී ඡන්ද දායකයින්ට හිමි මනාප තුනම භාවිතා කොට රටට ජාතියට වැඩක් කළ හැකි නියෝජිතයින් පාර්ලිමේන්තුවට පත්කිරීම යුතුකමකට වඩා එහා ගිය වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreහිස් ආවරණයක් හෝ නොමැතිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් යතුරු පැදි ධාවනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreමහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති බලතල අනුව යම් නඩු පැවරීමකදී එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් (MOH) විමසා සිදුකිරීමටත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර ඒ සම්බන්ධයෙන් යම් පරස්පරතාවයක් ඇති වුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අග්‍රාමත්‍යවරයා ඉදිරියේ සිය එකඟතාවය පළකළේය.
Read Moreසංවිධාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ටී. 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreමුහුණු පොත හරහා සංවිධානය වී කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරු පැදි තරගයක් පැවැත්වීමේ චෝදනා ලද තරුණයන් 36 දෙනාට රුපියල් ලක්ෂ 14 දඬයක් නියම කිරීමට කැස්බෑව අංක 02 අධිකරණයේ මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.
Read Moreසේවයට වාර්තා කරන සේවකයින්ට සහ නිවසේ සිට ඩිජිටල් තාක්ෂණය මඟින් හෝ වෙනත් ආකාරයකින් සේවය කරන සේවකයින් සඳහා සේවායෝජක විසින් සාමාන්‍ය පරිදි වැටුප් ඇතුළු සියළු දීමනා පෙර පරිදි ගෙවීමට බැඳී සිටින බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ. විමලවීර මහතා පවසයි.
Read Moreබුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැඟිල්ල ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මැතිවරණ අපේක්‍ෂකයකු විසින් අභියාචනාධිකරණයට අද (28) පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.
Read Moreවාරියපොළ බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
Read Moreකූඨ ලෙස සකස් කළ ලියකියවිලි ඉදිරිපත් කරමින් , වෙළෙඳ නැවක සේවය කිරීම සදහා නැවියෙකු ලෙස පෙනී සිටිමින් , යුරෝපය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු අද (28) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreරාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේ දී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට උපදෙස් දී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreවිෂ මත්ද්‍රව්‍ය හා අපරාධ කල්ලි සාමාජිකයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා පොලීසිය විසින් හඳුන්වාදුන් දුරකතන අංකවලට අමතරව තවත් තොරතුරු ලබාදිය හැකි මාර්ග පොලීසිය විසින් ඉදිරිපත් කර තිබේ.
Read Moreඑජාපයෙන් ගිය මන්ත්‍රීවරුන් 110කගේ පක්ෂ සමාජිකත්වය ඉවත් කිරිමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 175ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreජනපතිවරණයේදී ලැබු ජයග්‍රහණය හේතුකොටගෙන මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බහුතරයක් සහිත ජයග්‍රහණයක් බලාපොරොත්තුවිය නොහැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ නායක සහ මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක රවුෆ් හකීම් මහතා කීය.
Read Moreපුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගත් වනාතමුල්ල ග්‍රාම නිලධාරීනිය හා ඇයට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක විමර්ශන කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.
Read Moreඇඹිලිපිටිය නව නගරයේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ 2016 වසරේ ජනවාරි 04 දින සාදයක් අතර පොලිස් නිලධාරින් එහි පැමිණීමෙන් පසු කලබලකාරී තත්ත්වය හමුවේ මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන නැමැති විසිනව හැවිරිදි එක්දරු පියාගේ මරණය එවකට ඇඹිලිපිටිය පොලිසියේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී ඞී.ඩබ්. ධර්මරත්න මහතාට විරුද්ධව නීතිපතිවරයාගේ උපදෙස් මත සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිමට නඩු පැවරිමට රහස් පොලීසිය අද 28 ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද (28) පස්වරු 2 සිට හෙට (29) අලුයම 2 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreමන්නාරම මඩු කීරිසුඩ්ඩාන් රක්ෂිතය අනවසරයෙන් නීතිවිරෝධීව එළිපෙහෙලි කරමින් තිබූ වැඩසටහනක් වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට පියවර ගත් බව මඩු වනසංරක්ෂණ නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreඊයේ (27) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 246,286 ක් වාර්තා වන බවත් සමස්ත කොවිඩ් මරණ 35,112 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More