කටුනායකින් කොරෝනා ආසාදිතයින් 43ක්
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ 10/14 දින සවස 5.00 වනවිට කොරෝනා ආසාදිත සේවකයින් 43 දෙනෙකු වාර්තා වන අතර , ඒ අනුව මේ වනවිට මෙම කළාපය තුළින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත සේවක සංඛ්‍යාව 110 ක් බව මෙම කළාපයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉදුනිල් සමරතුංග මහතා පැවසීය .
මෙසේ කොරෝනා ආසාදිත බව තහවුරු වූ සේවිකාවන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලටත් , පිරිමි සේවකයින් ඉරණවිල රෝහල වෙතත් පිටත් කර තිබේ .
කටුනායක ටී.කේ.ජී.කපිල
popular news
-
Demuni Uduwara Wednesday, 14 October 2020 07:00 PM
Negligence kills lives.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

