පුරාවිද්‍යා ස්ථානය විනාශ වීමත් සමග අගමැති කරපු ප්‍රකාශය පිළිබඳ කනගාටු වෙනවා වගේම නීතියත් මුලුමනින්ම වෙනස් කිරීමට සැරසෙන බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කර සිටියි.
Read Moreවතුකරයේ වැඩ කරන ජනතාවට මෙන්ම වැඩ නොකරන ජනතාවටද නිවාස ලබාදිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.
Read Moreපිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ පෙරේදා රාත්‍රියේ යතුරු පැදි තරගයක් පැවැත්වූ තරුණයන් 36 දෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කලේය
Read Moreනාඋල පොලිස් වසමේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් නැවැත්විමට අණ කළ වෑන් රථයක් අණ නොතකා ධාවනය කළ අවස්ථාවේදි පොලිස් නිලධාරින් විසින් පසු පස හඹා ගොස් වෑන් රථය සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපනින අයනම් පාර්ලිමේන්තුවට එවන්න එපා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලයි.
Read Moreනීති විරෝධී ලෙස සිංහල චිත්‍රපට තැටිගත කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කිරිඳිවැල පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
Read Moreමෙරට කෝවිඩ් ආසාදිතයින් ගණන 2772 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreපොලිස් විශේෂ කාර්යය බලකා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් රුවන්වැල්ල රත්නාගල ඉඹුලාන ප්‍රෙද්ශයේ පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනය කරන කම්හලක් වටලා බෝර 12 ගිනි අවි , ටී 56 ජීව උණ්ඩ ,වෙඩි බෙහෙත් සහ ගිනි අවි නිෂ්පාදනයට ගන්නා උපකරණ රැසක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්යෙ ප්රවකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
Read Moreතවත් කෝවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්යය අමාත්යාං ශය සදහන් කරයි.
Read Moreකොළඹ ප්‍රෙද්ශයේ රාත්‍රී සමාජ ශාලා වලට සහභාගී වන්නන් සදහා පීල් නැමැති මත්පෙති මහා පරිමාණයෙන් අලෙවි කිරීමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙක් කෝටි එකහමාරක මත්පෙති සමග අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්යීම දූෂණ මර්ධන ඒකකය කියයි .
Read Moreවගකීමක් භාරදිය හැකි ශක්තිමත් නායකයින් මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත්කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමුහුණු පොත හරහා නීති විරෝධීව යතුරුපැදි ධාවන තරගයක් සංවිධානය කළ පුද්ගලයින් 39 දෙනෙකු පිළියන්දල, කැස්බෑව අතුරු මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.
Read Moreකොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ’’මාකඳුරේ මධුෂ්ගේ’’ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read MoreIDH රෝහලෙන් පළා ගොස් සිටියදී කොළඹ ජාතික රෝහල අසළදී සොයා ගත් කොරෝනා ආසාදිතයා යළිත් කන්දකාඩු වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
Read Moreජීප් රථයකින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී අත්මාංචු සමග සැකකරුවන් දෙදෙනෙකු පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසියේ කොස්තාපල් වරයෙකුගේ වැඩ තහනමට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි .
Read Moreකොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිදුකළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 35 ක් සොයාගෙන තිබේ.
Read Moreකිලිනොච්චිය ධර්මපුරම් පොලිස් බල ප්‍රදේශයේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ යුද උපකරණ තොගයක් හමුවූ බවට ධර්මපුරම් පොලීසිය පවසයි.
Read Moreනිරෝධායනය අවසන් කළ තවත් 366 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.
Read Moreඅද උදෑසන 5.00න් අවසන් වු පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම් වලදි මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් ඇතුලු සැකකරුවන් 364 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreයාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් ඊයේ (25) දින සිට ආරම්භ කල බවට කෝවිල භාරකාර මණ්ඩලය පවසයි.
Read Moreරටේ පාලකයින්ට රටේ ජිවන වියදම ඉහළයාම පිළිබදව කිසිදු අවබෝධයක් නොමැති බව ජාතික සමගි ජනබලවේගයේ නායක සහ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
Read Moreඒකීය ශ්‍රී ලංකාවට එරෙහි වන බුදු සසුනේ ප්‍රමුඛස්ථානයට හානි වන කිසිදු යෝජනාවකට එකඟ නොවන බවට යුතුකම ජාතික සංවිධානයේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතක ලැයිස්තු අපේක්ෂක ගෙවිඳු කුමාරතුංග සහ යුතුකම ජාතික සංවිධායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනුප පස්කුවල් අද (25) පානදුර නගරයේ පිහිටි වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ප්‍රතිමාව අබියස දී දිවුරා ප්‍රතිඥා දුන්නේය.
Read Moreබාහිර උපාධි පාඨමාලා සඳහා නවක සිසු සිසුවියන් ලියාපදිංචියට පනවා ඇති සීමා ඉවත් කිරීමට රජයේ අවධානය යොමු වෙයි. මේ පිළිබඳ ව ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ සහ උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreරට පුරා අගුලු දැමීමේ පළමු රටවල් අතර ඊශ්‍රායලයද සිටියත්, සිද්ධීන් නැවත පැන නැගීමට පෙර, පුපුරා යාම මැඬපැවැත්වීමට මුලදී සමස්තමක් දැක්වූ රාජ්‍යයක් ලෙසද ඊශ්‍රායලය සැලකීය.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වසංගතයේ බලපෑම් අවම කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම තවදුරටත් ලබාදෙන බවට සහතික වූ බව පවසයි.
Read Moreඅප්‍රිකානු කලාපයේ වෛරසයෙන් වඩාත්ම පීඩාවට පත් රට තුළ වෛරසය ආසාදනය වූ සිව්වැනි අමාත්‍යවරයා වෙළෙඳ අමාත්‍ය ඊබ්‍රාහිම් පටෙල් ය.
Read Moreබ්‍රසීලය ගෙවීගිය සතියේදී වැඩිම ආසාදිත වාර්තාවක් තබමින් සතියකට ආසාදිතයන් 321,623ක් වාර්තා කර ඇති, අතර මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2.39ක් සහ ආසාදිත මරණ 86,449ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමීට වසර තුනකට පෙර දකුණු කොරියාවට පළාගොස් ඇති අයෙකු මෙලෙස සැකසහිත ආසාදිතයෙකු ලෙස පසුගිය ජූලි 19දා කේසොං නගරය හරහා නීතිවිරෝධී ලෙස උතුරු කොරියාවට ඇතුළු වී ඇති බව කියයි.
Read Moreබ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ තමන්ගේ කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵලය සෘණාත්මක වීමෙන් පසුව සමාජයට නිරාවරණය වීමෙන් සහ මුඛ ආවරණයක් පැලඳ නොසිටීමෙන් ඉතා නරක ආදර්ශයක් ලබාදීලා.
Read More