මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ 186ක් සුවය ලබයි
- 22 10 2020
- 08:10
- {{hitsCtrl.values.hits}} views
- ..
මිනුවන්ගොඩ කොවිඩ් -19 ආසාදිත පොකුරෙන් මේ දක්වා පුද්ගලයින්186 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් පළමු ආසාදිත කාන්තාව වාර්තා වු දිනයේ සිට අද දක්වා වු කාලය තුළ මෙම පිරිස සුවය ලබා ඇතැයි ද යුද හමුදාපතිවරයා පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
