ජනපතිගේ ඉල්ලීමට එකඟව විස්සට පක්ෂව ඡන්දය දෙනවා -ගම්මන්පිල
නව ව්‍යවස්ථාවක් තුළින් ද්විත්ව පුරවැසි වගන්තිය ඉවත් කරන බවට ජනපති ලබාදුන් පොරොන්දුව අනුව විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ තම ඉල්ලීම්වලින් සියයට 99ක් පමණ ජනපතිවරයා විසින් ඉටුකර ඇති බවයි.
ඒ අනුව ජනපතිවරයාගේ එකම ඉල්ලීමට එකඟ වූ බවද ගම්ම්පිල මහතා පැවැසීය.
මෙහිදී ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ජනපතිවරයා හැඟීම්බර ප්‍රකාශයක් කළ බවද ගම්මන්පිල මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනු ඇති බවද ඔහු පැවැසීය.
popular news
-
Nandana Thursday, 22 October 2020 12:43 PM
20 sammatha u pasuwa divithwa puravasi ayta ewa labenawa oya divithwa puravasi eka boruwata dala nikan kohomath ayin karagaanawa ethkota awadaanaya yanne ekatane, parlimenthuwe inna tikiri molawalata therenne naha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

