saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 8226 hours ago

LATEST

පොහොට්ටුවේ ඔරිජිනල් එක අමතක කරන්න එපා - ප්‍රසන්න

calendar_today 2020 ජුලි 31 - 12:43 remove_red_eye - 340  

අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුවේ ඔරිජිනල් එක අමතක නොකරන්න යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග ජනතාවගෙන් ඉල්ලයි. පොහොට්ටුවේත් ඩුප්ලිකේට් අපේක්ෂකයන් සිටින බවත් ඔවුන් යහපාලනයට මුක්කු ගැසූ බවත් පෙන්වා දෙන ඇමතිවරයා මැතිවරණයෙන් පස

මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක එස්.බි.දිසානායක පැවසිය.

Read More

රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පනවා තිබූ සංචරණ සීමාවන් අද (31) සිට සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.

Read More

බ්‍රසීලයේ ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ මීට පෙර වෛරසය සඳහා ධනාත්මක වී සති කිහිපයක් හුදකලාව සිටි අතර, ඔහු පසුගියදා අවසන් සෘණාත්මක පරීක්ෂණය සමග එය සැමරීම සඳහා නගර පුරා යතුරුපැදියක නැගී ගමන් කළේය.

Read More

මහනුවර ලෝකයේ වටිනාකම වැඩිම සංස්කෘතික නගරයක් බවට පත්කරන බවත් බෝගම්බර හිරගෙදර තිබූ ස්ථානයේ හෝටලයක් සෑදීම පිළිබඳ ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

කල්පිටිය පල්ලිවාසල්තුරේ වෙරළ තීරයේ රහසිගත ස්ථනායක සගවා තිබූ රුපියල් ලක්ෂ 40ට ආසන්න බීඩි කොළ තොගයක් කල්පිටිය පොලීසිය (31) අළුයම අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

ඉකුත් රජය සමයේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලඥයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස ඇමතිකම් ලබාගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක සි.බි.රත්නායක පැවසිය.

Read More

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 120 දෙනෙකුගේ පි.සි.ආර්.පරික්ෂණ සිදුකළ බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසයි.

Read More

විමර්ශනයකට අදාළව අසත්‍ය සාක්ෂි සකස් කිරිමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජපානයේ සහ කටාර් රාජ්‍ය වල රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු අද (31) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එම රටවල සිට ගුවන් යානා දෙකකින් පැමිණ තිබු බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

කෝවිඩ්-19 වෛරසය තවමත් පාලනය නොවූ පසුබිමක එළඹෙන සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්රිරකට් තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සකස් කරන ලද සෞඛ්‍යය සම්මත මෙහෙයුම් නීති මාලාව ප්‍රකාශයට පත් කර ඇත.

Read More

මෙරටට පැමිණීමට කැමැත්තෙන් විදේශයන්හි රැඳී සිටින ශී‍්‍ර ලාංකිකයන් යළි මවුබිමට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් අද (31) සිට යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

පොලොන්නරුව බන්ධනාගාරය තුළට ගංජා හා දුම්කොළ වීසි කරන ලද සැකකරුවෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ අතර සමාජ දුරස්ථවීම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ එකම ක්‍රමය නොවන අතර, උදාහරණයක් ලෙස දකුණු කොරියාව ඒ වෙනුවට ප්‍රබල සම්බන්ධතා සොයා ගැනීමේ ප්‍රවේශයක් භාවිත කර ඇති බවද කියයි.

Read More

ප්‍රංශ රජය දෙවැනි රැල්ලක් වළක්වා ගැනීමට උනන්දුවක් දක්වන අතරම, ගිම්හාන නිවාඩු කාලය තුළ දැඩි අගුලු දැමීමකට නොගොස් , දිනපතා වාර්තා වන ආසාදිත පොකුරු මැඬපැවැත්වීම සඳහා සමාජ දුරස්ථභාවය පිළිබඳ මගපෙන්වීම් වේගවත් කරයි.

Read More

චීන භූමිය තුළ වෛරසය යළි හිස ඔසවන මෙම දේශීය සම්ප්‍රේෂණයන්ගෙන් 112ක් සින්ජියැන් උයිගර් ස්වයං පාලන කලාපයෙන්ද, 11ක් ලියාඕනිං පළාතෙන්ද වාර්තා වී තිබේ.

Read More

මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ වසූරිය, පෝලියෝ සහ HIV වැනි දේ සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඓතිහාසිකව පෙරමුණ ගෙන තිබුණත්, මෙවර කොවිඩ්-19 ප්‍රතිචාරයේදී අනෙක් රටවල් ඉදිරියට පැමිණ ඇති බවය.

Read More

රට යළි විවෘත කළ පසුබිමක ස්පාඤ්ඤයෙන් ගෙවීගිය පැය 24 තුළ නව ආසාදිතයන් 1,229ක් හඳුනාගෙන ඇති අතර, පසුගිය සතියේදී ආසාදිතයන් 13,391ක් හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ජපානයේ සහ කටාර් රාජ්‍ය වල රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු අද (31දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එම රටවල සිට ගුවන් යානා දෙකකින් පැමිණ තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

’’වසංගතයේ අවදානම මාධ්‍ය විසින් වාර්තා නොකරන තාක්, ජනතාව තම ආරක්ෂාව හා අවධානය පහත හෙළා ගනීවි’’ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ, සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයෙහි සෞඛ්‍ය ප්‍රමිතික විද්‍යා මහාචාර්ය අලි මොක්ඩාඩ් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 17,200,000 ඉක්මවා ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව සියලු රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.

Read More

මේ අවස්ථාව වන විට ඇත්තෙන්ම එම ලංකාපුර ප්‍රදේශයේ සංචරණ සීමා පණවා නැහැ. ඒ කටයුතු සාමාන්‍ය පරිදි කෙරෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, බුද්ධි සේවා එම රෝගියාගේ ආශ්‍රිතයින් සම්බන්ධව කටයුතු කරමින් පවතිනවා.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු ජාතීන් නියෝජනය කරන, සෑම ජන කොට්ඨාසයක ම අයිතීන් ආරක්ෂා කරන එකම දේශපාලන පක්ෂය යැයි පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මන්නාරම, ඕලූ‍තුඩුවායි වෙරළ තීරයේ දී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝග‍්‍රෑම් 999ක් සමග සැකකරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 21 ක් ඊයේ ( 29) සහ (30) යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

ගමින් ගමට ගොස් ජනතාව හමුවී ජනතා ගැටළුවලට සවන් යොමු කර ඊට විසඳුම් දීමේ නව සංකල්පය හඳුන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනතාව ප්‍රණාමය පුද කරති.

Read More

‘බෝගම්බර සිපිරි ගෙදර’ භූමියේ හෝටල් පමණක් නොව ඓතිහාසික මහනුවර නගරයේ සිදු කෙරෙන ඕනෑම සංවර්ධන ව්යාසපෘතියක් මහා නාහිමිවරුන්ගේ අනුමැතිය සහිතව පමණක් ක්රිරයාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත් එය ‘ගෝඨාභය රාජපක්ෂ’ පාලනයේ සම්ප්‍රදාය බවත් ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

Read More

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට බීමතින් ඇතුළු වී එහි නිදැල්ලේ සැරිසරණ වනසතුන්ට පීඩාකාරී ලෙස හැසිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුහට රුපියල් 80,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (30 ) නියෝග කළේය

Read More

තවත් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2814 දක්වා ඉහල ගොස් ඇත.

Read More

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්යපස්ථානයේ සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 21 ක් 2020 ජුලි මස 29 සහ 30 යන දිනයන්හි පිටත්ව යන ලදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.