20ට පක්ෂ වූ SJB මන්ත්‍රීන්ට වෙනමම පාර්ලිමේන්තුවේ වෙනමම අසුන් දෙන්න- සජිත්
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කළ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ සමගි ජන බලවේගයෙන් වෙන්කර වෙනමම අසුන් පනවන ලෙස ඉල්ලීමක් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
එසේම පක්ෂයේ විනය කඩ කිරීම වෙනුවෙන් ඔවුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා බවද විපක්ෂනායකවරයා පැවැසීය.
popular news
-
Kumar Friday, 23 October 2020 09:15 PM
I am those crossed the party line would be rewarded handsomely.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

