saravita-anim2

2026 අප්‍රේල් මස 14 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 14 වන අඟහරුවාදා

Latest News - timelapse 8757 hours ago

LATEST

වෛද්‍ය පිඨ තුළින් යළිත් PCR කිරිමට අවධානය

calendar_today 2020 ඔක් 15 - 08:28 remove_red_eye - 379  

පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා මෙරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ජාතික වශයෙන් ලොක්ඩවුන් එකක් දැන්ම නොගතහොත්, එය දිගු කාලීනව රටට වැඩි අවාසියක් දැරීමට සිදුවන තත්ත්වයක් බවත්, මෙය සති තුනකට පෙර අවශ්‍ය වූ අතර, දැන් එය අත්‍යවශ්‍ය වී ඇති බව එරට විපක්ෂය පවසයි.

Read More

ආපදා තත්ත්වය යටතේ වසංගතය පාලනය කිරීමට පනවා ඇති සීමාවන් හා නීතිරීති ක්‍රියාත්මක නොකරන ව්‍යාපාර සඳහා යුරෝ 10,000ක් (රු.ලක්ෂ 21ක් ඉක්මවූ) දක්වා දඩ මුදල් වැඩි කරන බව පෘතුගාල අගමැතිවරයා කියයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පෘතුගාලයේ සහ ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායමේ සුපිරි තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අඟහරුවාදා කොවිඩ්-19 වෛරසයට ධනාත්මක පරීක්ෂාවක් සිදුකර තිබුණි.

Read More

වසංගතයේ පළමු රැල්ල අතරතුර යුරෝපයේ දරුණුතම බලපෑමට ලක්වූ රටක් ලෙස ඉතාලිය හැඳින්වූ අතර, මේ වනවිට තවත් විශාල ආසාදිත රැල්ලක් සමග ඔවුන් සටන් කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේදී පළමු වරදට යුරෝ 135ක (රු.30,000ක පමණ) දඩයක් සහ වරද නැවත නැවත සිදුවුවහොත් යුරෝ 1,500ක (රු.325,000ක පමණ) දඩයක්ද ගෙවිය යුතු බව ප්‍රංශ ජනපති පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 38,412,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය හමුවේ දකුණු ආසියානු කලාපය දරුණු ආර්ථික අවපාතයක් අභියසට පැමිණ ඇති බව කියයි.

Read More

ඉදිරියේදී කොවිඩ් ආසාදනය විය හැකියැයි සැකකෙරන පිරිස්ද හඳුනාගෙන ඇති බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.

Read More

මේ වන තෙක් අලුත් පොකුරෙන් කිසිම රෝගියෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර නෑ. ඒ නිසා අපි තදින්ම විශ්වාස කරනවා මේ පොකුරත් කිසිම කෙනෙකුට ජීවිත හානයක් නොවී වළක්වාගන්න පුළුවන් කියලා.

Read More

ඔහු කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කර ඇති අතර ඉකුත් 3 දා බලන්ගොඩ කරවිකැටිය උඩකන්ද නිවසට පැමිණ තිබේ. ඔහු 4 දා ප්‍රදේශයේ මලගෙදරකටත් සාභාගි වී ඇති බව වාර්තාවන අතර එම මලගෙදරට පැමිණි ජනතාව පිළිබඳවද සෞඛ්‍ය අංශ විමර්ශනය කරයි.

Read More

ජල පර්යේෂණ හා තාක්ෂණ සහයෝගීතාව සම්බන්ධයෙන් චීනය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් වෙනුවෙන් අතිරේක ගිවිසුමක් අත්සන් කර තිබේ. චීන විද්‍යා ඇකඩමිය (සීඒඑස්) වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා හා ශ්‍රී ලංකාවේ ජල සම්පාදන අමාත්‍යාංශය වෙනුවෙන් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නනායක්කාර මහතා මෙම ගිවිසුමට අද (14දා) අත්සන් තැබූහ.

Read More

බෙලිඅත්ත ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකට පැමිණි අයකු කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙන් ඒම කම්හලේ සේවක සේවිකාවන් තිස්දෙදනකු (32) නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ නිලධාරිහු අද (14) පස්වරුවේ පියවර ගත්හ.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද (14) සවස පැමිණ සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් ඇත.

Read More

මෙරට පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා දිස්ත්‍රික් කේන්ද්‍රකර ගනිමින් ජනමාධ්‍ය පාසල් 25ක් රටපුරා ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි

Read More

මේ වන විට ගම්පහ දිස්ත‍්‍රික්කයේ පී.සී.ආර් පරික්ෂණ 15,579 සිදු කර ඇති එයින් 8,498 ක ප‍්‍රථිපල ලැබිමට නියමිතය.

Read More

ගොවියාට ඉහළ මිලක්සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

Read More

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 113කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ කොටුව මැනිං වෙළෙඳපළේ වෙළෙඳසැල් කිහිපයක සේවකයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

Read More

සබරගමුව පළාත් සභාව මගින් සහ පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සති දෙකකට අත්හිටුවා තිබේ

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදෙස් ගමන් තහනමක් පනවා ඇත.

Read More

හෙට උදෑසන 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.

Read More

දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ 10/14 දින සවස 5.00 වනවිට කොරෝනා ආසාදිත සේවකයින් 43 දෙනෙකු වාර්තා වන අතර , ඒ අනුව මේ වනවිට මෙම කළාපය තුළින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත සේවක සංඛ්‍යාව 110 ක් බව මෙම කළාපයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉදුනිල් සමරතුංග මහතා පැවසීය .

Read More

කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් මහ ජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණිමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනය On Line ක්‍රමයට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ’’කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ’’ ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔක්තෝබර් 26වැනි දා දක්වා බන්ධනාගාර ගත කර තිබේ.

Read More

මෙරට දේශගුණික තත්ත්වයට ඔරොත්තු දෙන ආකාරයේ නව අශ්ව විශේෂයක් බිහි කිරීමට ප්‍රවීණ සත්ව පාලකයෙකු වන පාලිත සමරකෝන් මහතා සමත්ව තිබේ

Read More

කොවිඩ් ආසාදිත ධීවර කාර්මිකයෙකු හමුවීමත් සමගම මීට දින 6 ඉහත දී තාවකාලිකව වසා දැමුණු වත්තල දික්ඕවිට ධීවර වරාය සෞඛ්‍ය අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ විසබීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව අද 14 යලි සේවා කටයුතු සඳහා විවෘත කළ බව එම ධීවර වරායේ සාමාන්‍යාධිකාරී ජනක මුදලිගේ මහතා පැවසීය .

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

Read More

ඩිජිටල් ගනුදෙනු සදහා ජාත්‍යන්තර ප්‍රමිතින් අනුගමනය කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පොදුරාජ්‍ය මණ්ඩල විදේශ අමාත්‍යවරුන් ගේ අතථ්‍ය රැස්වීම අමතමින් ඊයේ සදහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.