saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8172 hours ago

LATEST

නොරෝච්චෝලේ විදුලිය ජාතික විදුලි සැපීමට එන්න දින 4 ක්

calendar_today 2020 අගෝ 18 - 10:12 remove_red_eye - 730  

නොරෝච්චෝල ලක් විජය බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබා දිම නැවති ඇති බවත් එය යථා තත්ත්වයට පීමට දින 4 කට ආසන්න කාලයක් ගත වනු බව ලංකා විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ හිටපු අමාත්‍ය දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි බංගලාවේ හටගත් ගින්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වන බව නුවරඑළිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මහතා පැවසිය.

Read More

විධිමත් වැඩපිළිවෙළක් යටතේ සියලු මෝටර් රථ නියාමනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට උපදෙස්දී තිබේ.

Read More

රුපියල් කෝටි 100, ක වටිනාකමට රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු බන්ඩල් වශයෙන් අසුරා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

මැදපෙරදිග පිහිටි රාජ්‍යයන් දෙකක් වන ජෝර්දානයේ සහ කටාර් වල සිට පැමිණි ගුවන් යානා දෙකකින් එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙකු අද (18) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට විදේශීය වානිජ නැව් වල සේවය කළ ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු මෙසේ අද දින අලුයම 1.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි

Read More

සිසුන් දෙසියයකට වැඩි පාසල්වල දැනට ක්‍රියාත්මක කරන පන්ති ප්‍රමාණය වැඩි කර ගැනීමේ බලය විදුහල්පතිවරුන් වෙත පැවරීම නිසා විදුහල්පතිවරුන් අපහසුතාවට පත්ව සිටින බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

Read More

රටේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් අගුලු දැමීමට හේතු වූ දැනට පවතින ආසාදිත පොකුරක් තුළින් මෙම නව ආසාදිතයන්ගෙන් 12 දෙනෙකු හමුවී ඇති බවද සඳහන් වෙයි.

Read More

පසුගිය පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයන් 222ක් වාර්තා වී ඇති අතර, එම කාලය තුළ තවත් මරණ 17ක් වාර්තා වූ බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

මේ වනවිට 65 වැනි වියෙහි පසුවන බ්‍රසීල නායකයාගේ 38 හැවිරිදි වත්මන් ආර්යාව, ඔහුගේ තෙවැනි බිරිඳයි. වර්ෂ 1978 දී මුල් වරට විවාහ වී ඇති ඔහු, පසුව 1997 දී යළිත් විවාහ වී තිබේ. ඉන් පසුව 2007 දී මිෂෙල් විවාහ කරගෙන ඇත.

Read More

සැප්තැම්බර් 1 වැනිදායින් පසුව වසංගතයේ ඉහළ සමාජ අන්තර්ක්‍රියාකාරිත්වයක් ඇති විය හැකි බැවින් ප්‍රජා සම්ප්‍රේෂණය ඉහළ යා හැකි බව චෙක් ජනරයේ සෞඛ්‍ය අමාත්‍ය ඇඩම් වොජ්ටෙක් පවසා සිටියේය.

Read More

ඉන්දියාවේ මේ වනවිට ආසාදිතයන් මිලියන 2.65කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එම සමස්ත ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න පිරිසක් මේ මාසයේදී පමණක් වාර්තා වී තිබීමද සැලකිය යුතු තත්ත්වයකි.

Read More

බීආර් -163 අධිවේගී මාර්ගයේ බඩ ඉරිඟු රැගෙන යන ට්‍රක් රථ අවහිර කිරීම සඳහා ශරීර වර්ණ තවරාගත් සහ හිස් ආවරණ පැළඳ සිටින කයාපෝ රණශූරයන් පිරිසක් ටයර් සහ ලී භාවිත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 775,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් මැඩපැවැත්වූ නවසීලන්තය ඇතුළු රාජ්‍යයන් කිහිපයක් දෙවැනි රැල්ලකට මුහුණ දෙමින් සිටියි.

Read More

කුරුණෑගල බුවනෙකබාහු රාජසභා මණ්ඩපයේ කොටසක් කඩා දැමීම සම්බන්ධයෙන් වන නඩු සඳහා අවශ්‍ය නඩු ගාස්තු නගර සභාවෙන් ලබාගැනීමට අදාළ යෝජනාවක් නගර සභාවේදී සම්මත වී තිබේ.

Read More

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාරයේ තවත් සේවකයෙකු රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය, හොරෙයින් මත්කුඩු හා යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.

Read More

අද දිනයේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 7ක් වාර්තා වීමත් සමගින් සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2900ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ජනතා ආර්ථිකය ගොඩනඟන වැඩ ජනපති අරඹයි - පළමු අවධානය බතික් සහ අත්යන්ත්‍ර ක්ෂේත්‍රයට

Read More

20 වැනිදා ආරම්භ කිරීමට නියමිත 9 වැනි පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තීරණය කර තිබේ. එසේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

Read More

සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද මධ්‍යාහ්න 12.30ට පමණ සමස්ත දිවයිනටම සිදුවූ විදුලි සැපයුම බිඳ වැටීම මේ වන විට (රාත්‍රී 10.30) බොහෝ දුරට යථා තත්ත්වයට පත්කර තිබේ.

Read More

චීනයේ හැංග්ෂෝ හි කායිහේ තෙවැනි ප්‍රාථමික පාසල විසින් ශ්‍රී ලංකාවේ කොමිඩ් සටන වෙනුවෙන් සහාය දක්මින් කළා ප්‍රදර්ශනයක් පවත්වා තිබේ.

Read More

සැප්තැම්බර් 02 වැනිදා සිට ක්‍රියාත්මක එක්ලක්ෂ පනස්දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්වෙයි.

Read More

ව්‍යවස්ථාවට හෝ ජනතාවට අබමල් රේණුවක තරම්වත් වරදක් නොකරන බවත් ව්‍යවස්ථාව හා ජනතාව තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

Read More

අද දිනය පුරා දිවයින තුළ විදුලිය විසන්ධි විම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර සතියක කාලයක් තුළදි එම වාර්තාව තමා වෙත ලබාදෙන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් එම අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබේ.

Read More

මේ වන විට විදෙස්ගතව විවිධ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ තොරතුරු ඇතුළත් අංග සම්පූර්ණ දත්ත ගබඩාවක් සෑදීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා පවසයි.

Read More

ජල සැපයුම යථා තත්ත්වයට පත් විමට විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්ව පැය 3 ,5 අතර කාලයක් ගතවන බව ජල සම්ප්‍රදන මණ්ඩලය පවසයි.

Read More

දිවයින පුරා සිදුවු විදුලිය බිදවැටිම් ආසන්න වශයෙන් සියයට 75ක ප්‍රමාණයක් මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

Read More

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් ලෙස පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව විසින් දියත්කල තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් පෙළක් උතුරු සහ දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් පසුගිය සතිය තුල ක්‍රියාත්මක කෙරිණි.

Read More

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් මෙරට අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රගමනය පිළිබඳව පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ සාකච්ඡාවක් සිදුකරන ලදී.

Read More

වැවිලි අමාත්‍යාංශයේ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරණ මහතා අද (17) වැවිලි අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනිම සිදු කෙරුණි.

Read More

බේරුවල ප්‍රදේශයේ සිදු කළ අනවසර ඉදිකිරිමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට බාධා කිරිමේ චෝදනාව මත බේරුවල ප්‍රාදේශිය සභාවේ මුස්ලිම් කෙංග්‍රස් මන්ත්‍රී එම්.එන් .එම් හසීෆ් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.