saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 8080 hours ago

LATEST

බස්නාහිර පළාතේ වැටලිම් වලදි 403 දෙනෙක් අත්අඩංගුවට

calendar_today 2020 සැප් 01 - 12:35 remove_red_eye - 165  

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලිම්වලදි 403 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයිනේ ඇතැම් ස්ථාන වලට බලපෑ ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන ලෙස ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති තනතුරට ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට ඊයේ (31දා) පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාන්‍ය සාමාජිකත්වය විසින් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් (ශ්‍රී ලංකා ක්‍රිකට්) නිවේදනය කරයි

Read More

දැඩි වර්ෂාවත් සමඟ (31) සවස 5.30ට පමණ එක්වරම පැමිණි ‍දැඩි සුළි සුළගකින් රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම්‍ කොට්ඨාශයේ බුබුල හා කුරුවිතැන්න වසමේ නිවාස 20කට අධික ප්‍රමාණයකට හානි සිදුව ඇත.

Read More

යාපනය අල්වායි ප්‍රදේශයේ අඹුසැමි ආරවුලකදී සැමියා විසින් බිරිඳට ගිනිතැබීමකදී බිරිඳ මියගොස් ඇති අතර සැමියා අත්අඩංගුව ගෙන ඇති බවට නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

Read More

කළුතර දිස්ත්‍රික්කය පුරා මහා පරිමාණයෙන් කේරල ගංජා බෙදා හරිමින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් රුපියල් ලක්ෂ විස්සක් ට ආසන්න වටිනා කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි

Read More

සැප්තැම්බර් 17 දින සිට කොටස් වෙළඳපොළෙහි සියලු කටයුතු ඩිජිටල්කරණය වීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි. නව මානයකින් ලෝකයට නිරාවරණය වීමේ ක්‍රමෝපායක් යටතේ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස්මත ආරම්භ විය.

Read More

තවත් ආසාදිතයින් 22ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිත ගණන 3071 ලෙස ඉහල ගොස් තිබේ.‍

Read More

කරන්දෙණිය යක්කටුව තවාන ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රියේදි කාන්තාවක් එල්ල කළ කැති පහරින් තමන්ගේ නිවසේ ජීවත්වූ ඥාති බාප්පා මරුමුවට පත්වි සැමියා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.

Read More

දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (01) දිනයේ දී අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

තිරිංග ක්‍රියාවිරහිතවීම් ඇතුළු විවිධ දෝෂ වෙනුවෙන් සිදුවූඅනතුරු වලට විනය ක්‍රියාමාර්ග ගැනීම්වලට එරෙහිව චීන මැදිරි සහිත දුම්රියන් 10ක් ධාවනයේ යෙදවීමෙන් ඉවත්වූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගෙඩ මහතා පැවැසීය.

Read More

ඊයේ (31) ඉතාලියේ PCR පරික්ෂණ 58,518 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 996 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

රුසියානු සමූහාණ්ඩුවට අයත් “අද්මිරාල් ට්‍රිබක්” සහ ” අද්මිරාල් විනොග්‍රදොව්” යන ප්‍රති සබ්මැරීන යුධ ‍ නෞකා ද්විත්වය සහ “බොරිස් බුටෝමා” යන සැපයුම් නෞකාව ඊයේ (31දා) හම්බන්තොට වරායට සේන්දු විය.

Read More

දිවයින පුරා පිහිටි උද්භිද උද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 72 ක් වෙන් කෙරේ. ඉදිරි මාස හතර සඳහා මෙම මුදල වෙන් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ අනුව මේ වන විට උද්භිද උද්‍යාන පහක සිදුකෙරෙන සංවර්ධන කටයුතු බොහෝමයක් මේ වසර අවසන් වන විට නිම කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

Read More

මැදපෙරදිග රාජ්‍යයන් වන කටාර්, කුවේට් හා එක්සත් අරාබි එමීර් යන රාජ්‍ය වල සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 640 දෙනෙකු අද (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

කුඩු ජාවාරමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගැන කරුණු වාර්තා කර ඔවුන් විදේශත වීම වැළැක්වීමට කටයුතු කරන ලෙස අධිකරණය නියම කරයි

Read More

‍හෙරෝයින් මත්ද්‍රව්‍ය හා ගිනිඅවි ප්‍රවාහනය කිරීමේ සිද්ධියට පොලිස් විශේෂ කාර්ය බලකායේ තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් 12දෙනෙක් සම්බන්ධ වී ඇති බවට කරුණු හෙළි වී ඇතැයි අධිකරණයෙන් වාර්තාවෙයි.

Read More

සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් 444කට ජනපති පොදු සමාව යටතේ නිදහස හිමිව තිබේ. මේ අතර කාන්තා රැඳවියන් 18ක්ද වෙයි.

Read More

රෝගයට ගොදුරු වූ අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාවද අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ඉන්දුනීසියානු වෛද්‍ය සංගමයේ සභාපති ඩේං ෆාකිහ් පවසයි.

Read More

එක්සත් ජනපදයේ පළමු ආසාදිතයන් මිලියනයට දින 99යි, දෙවැන්නට දින 43යි, තුන්වැන්නට දින 28යි, සිව්වැන්නට දින 15ක් පමණයි, පස්වැන්නට දින 17යි, ආසාදිතයන් මිලියන 6ක් කරා ඒමට දින 22යි.

Read More

මෙවැනි වේගවත් නිෂ්පාදන ක්‍රියාවලියක් අදාළ එන්නතේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව මෙන්ම, ඉන් ඇතිවිය හැකි අතුරු ආබාධ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ නව කොරෝනා එන්නතක් හදිසි භාවිතය සඳහා අවසරදීම සැහැල්ලුවෙන් නොකළ යුතු බවය.

Read More

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පවසන්නේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දශක ගණනාවක සීමිත හා වහා බිඳෙන සුළු ප්‍රගතිය වසංගතය විසින් ආපසු හැරවූ බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 25,400,000ක සීමාවට පැමිණ ඇති අතර, එන්නතක් සොයා ගන්නා තුරු දැනට පවතින සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

මොළයේ ශල්‍යකර්මයකට බඳුන්ව, ඒ අතරතුර නව කොරෝනා වෛරසයටද ගොදුරුව සිටි ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයා 84 වැනි වියේදී සිය දිවි ගමනට සමුදී තිබේ.

Read More

එහි බිම් මහල වර්ග අඩි 40,000කි. අධි සුඛෝපබෝගී නිවාස 404කින් සහ ඉහළ ප්‍රමිතියේ සාප්පු සංකීර්ණයක් ඊට අයත්ය. කුළුණු දෙකකින් යුත් අල්ටයර් සංකීර්ණයෙහි එකක් මහල් 68 කින් සහ අනෙක මහල් 63කින් සමන්විත වේ.

Read More

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූර සඳහා අමාත්‍යවරුන් නොවන තරුණ මන්ත්‍රීවරු පත් කළේ ඔවුන්ගේ මුළු කාලයම ඒ සඳහා වැය කිරිමට බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Read More

දළඳා මාලිගාවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. මේ වන විට එම වෙබ් අඩවිය නැවත යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ඔවුන් කටයුතු කරමින් සිටියි.

Read More

මුඛ ආවරණය තුල හෙරොයින් සඟවාගෙන ගිය හුරුබුහුටියා නමැති 36 හැවරිදි පුද්ගලයෙක් ගනේමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම වැඩසටහනෙහි අරමුණයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.