මේ මාස කිහිපය ඇතුළත අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන් කීපදෙනෙකුටම මේ ලෝකෙන් සමු ගන්න සිද්ධ වුනේ ඔවුන් කිසිවෙකුත් නොසිතූ නොපැතූ විදිහටයි.’’එස්. එෆ් ලොක්කා’’ සහ අංගොඩ ලොක්කා ඝාතනය වෙලා තවම මාස දෙකක් ගත වෙලා නැහැ අද මධූෂ්, අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන වඩාත් අර්ථ ගන්වමින් නීතියේ දෙවගන ඉදිරියේ අපරාධ ලෝක
තවත් කෝවිඩ් ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreදොම්පේ ප්‍රාදේශිය රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය ක් බවට පත් කල බව එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී අරලිය පෙරේරා මහතා පවසයි.
Read Moreමාතලේ, විල්ගමුව, හිඹිලියාකඩ ග්‍රාමයේ යටිතල පහසුකම් සංවර්ධනය ඇරඹේ. අත්‍යාවශ්‍ය ඉදිකිරීම් හා සේවා පහසුකම් සැපයීමට ප්‍රමුඛතාව දෙමින් වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස පසුගිය ඔක්තෝබර් 02 දා මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreපි සි ආර් පරීක්ෂණයට භාජනය කළ කහතුඩුව ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 360 දෙනාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවට වෛද්‍ය වාර්තාවලින් තහවුරු වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
Read Moreපී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ කහතුඩුව හයිඩ්‍රාමනී ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 360 දෙනාගේ ප්‍රතිඵල සෘණාත්මක වී ඇති බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
Read Moreකොග්ගල ප්‍රදේශයේ හෝටලයක් තුල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ද ආශ්‍රිතයින් අතුරින් පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (20) දින ලැබුණු පි.සි.ආර්. පරික්ෂණ වාර්තවලින් තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් අතර අද දින පෙරවරුවේ දුරකථන සාකච්ඡාවක් පැවැත්විණි.
Read Moreමෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවේ හෝ වෙනත් කිසිදු රටක සිට කොවිඩ් 19 වසංගතයෙන් පසු ශ්‍රමිකයන් හෝ තාක්ෂණික ශිල්පීන් ගෙන්වා නැතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreමීට අමතරව මාධ්‍ය නියාමනය සඳහා මැතිවරණ කොමිෂමට ඇති බලය 20 වැනි සංශෝධනයෙන් ඉවත් කළද එයද සම්මත කරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය බැවින් එයද ව්‍යවස්ථාවේ පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිවූ බව අමාත්‍යවරයා පැවැසීය. ඒ අනුව මැතිවරණ කොමිසමට මාධ්‍ය නියාමනය කිරිමේ බලය පවතී.
Read Moreකොවිඩ් 19 පාලනය කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව පරිගණක යෙදවුමක් (app) නිපදවිමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එම පරිගණක යෙදවුම නිර්මාණය කර තිබේ.
Read Moreමෙම සියලුම ආසාදිතයන් මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි. මෙම රෝගීන් 60ත් සමගින් මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2222ක් දක්්වා වර්ධනවය වී තිබේ.
Read Moreකුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල හා දුම්මලසූරිය යන පොලිස් බල ප්‍ර දේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreමතුගමින් ඔවිටිගලින් තවත් කොරෝනා ආසාදිතයෙකු සහ කළුතර නාගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙකු හා පයාගල ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු අද (20දා) වාර්තාවූ බවත් ඒ අනුව මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාධිතයන් 49 දෙනෙකු වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreකොවිඩ් -19 රෝගයේ වත්මන් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස වේදය පිළිබද මහාචාර්ය මලික් පීරිස් මහතා සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ (19දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල පවුල් 72,345ක් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම මේ සතිය තුළ අවසන් කරන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අද (20) උදෑසන සිට මෙම රුපියල් 5000 ගෙවීමේ කටයුතු ආරම්භ කෙරුනු බවයි.
Read Moreදැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත. එ් අනුව කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සඳහන් ජංගම හා ස්ථාවර දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියි.
Read Moreටොරොන්ටෝ ජාත්‍යන්තර නවෝත්පාදන සහ උසස් නිපුණතා සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම තරඟාවලියට ශ්‍රී ලංකාවේ උගුර, කණ, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා විසින් ඉදිරිපත් කර තිබූ උගුර, කණ, නාසය පරීක්ෂා කිරීමේ විශේෂිත උපකරණය මෙලෙස රිදී පදක්කමින් පිදුම් ලැබ තිබේ.
Read Moreපසුගිය සැප්තැම්බර් 30 වනදා කල් ඉකුත් විමට නියමිතව තිබු රියදුරු බලපත්‍රවල වලංගු කාලය දෙසැම්බර් 31 වනදා දක්වා දිර්ඝ කර තිබේ.
Read Moreපන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් ඇලබඩගම නැගෙනහිර ග‍්‍රාමසේවා වසමේ ආනන්ද රණවිරු මාවත ඊයේ (19 දා) රාත‍්‍රී හුදෙකලා කර ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි.
Read Moreකටුගස්තොට පොලිස් වසමේ රජපිහිල්ල ප්‍රදේශයේ විසි එක් හැවිරිදි නාවික හමුදා සෙබළියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම එම නිවසේ සාමාජිකයන් හතර දෙනෙකු සිය නිවස තුළම නිරෝධායනයට යොමුකොට තිබේ .
Read Moreශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ චරිතය අළලා ඉන්දියාවේදී නිෂ්පාදනය කිරීමට සූදානම් වූ ‘800’ චිත්‍රපටයේ මුරලිගේ චරිතයට රඟපෑමට නියමිතව සිටි සුපිරි නළු විජේ සේතුපති ඉන් ඉවත්ව තිබේ.
Read Moreඅධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලක් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
Read MorePET හා PVC ඇසුරුම් තුළ රසායනික ද්‍රව්‍ය හෝ කෘමිකාශක ද්‍රව්‍ය ඇසුරුම් කිරීම තහනම් කිරීම / මිලි ලීටර් 20/ ග්‍රෑම් 20ට අඩු පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත සැෂේ ඇසුරුම් තහනම් කිරීම/ප්ලාස්ටික්වලින සාදන ලස විවිධ හුළං පුරවන ලද සෙල්ලම් බඩු තහනම් කිරීම/ ප්ලාස්ටික් කොටන් බට තහනම් කිරීම/ සියලුම ප්ලාස්ටික් නිශ්පාදනයන්හි ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් නිර්දේශිත ප්ලාස්ටික හඳුනාගැනීම වෙනුවෙන් 1-7 දක්වා වූ කේත සඳහන් කිරීම
Read Moreඅපි හොඳක් කළත් නරකක් කළත් සමාජයට කියන්න දේවල් තිබෙනවා. හොඳ දේත් ගන්න පුළුවන් නරක දේත් ගන්න පුළුවන්. සමාජය ඒක තීරණය කරයි. මම වැඩකරන විදිහ බලලා රටට සේවය කරන විදිහ බලලා මට චෝදනා කරන්න. මම වැඩභාර අරගෙන තව සතියකුත් නෑ. අවුරුද්දකින් මේ දේ අහන්න
Read Moreඅද (20දා) අලුයම මාළිගාවත්තේදී වෙඩි වැදී මිය ගිය සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ්ගේ මෘත ශරීරය පිළිබඳව මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ඥාතින්ට භාර දෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreරත්නපුර දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන ආශ‍්‍රිතව ඉදිරියේ පැවැත්වීමට නියමිත කඨින පිංකම් සහ කෝවිල්වල වේල් උත්සව අවම ජන සහභාගිත්වයක් ඇතිව, තරුණ පිරිස්වලට මුල්තැන දෙමින් පැවැත්වීමට ඊයේ රැස්වු රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කළේය.
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ආදායම් අහිමි වී පීඩාවට පත්ව සිටින ජනතාව වෙත රුපියල් 5000 දීමනාව අද දිනයේ සිට ලබා දීමට රජය සැලසුම් කර තිබේ.
Read Moreජාත්‍යන්තර අරමුදලේ නවතම වාර්තාව අනුව ලෝකයේ ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානය ලෙස චීනය පත්ව ඇති බවත් චීනය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සම්බන්ධතාවය ශ්‍රී ලංකාවට වාසිවන අයුරින් වැඩි දියුණු කිරිම තම අරමුණ බවත් චීනයේ නව ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහෙන මහතා පැවසීය.
Read Moreදිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිට කොළඹට වැලි ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය යොදා ගැනීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් ඊයේ (19දා) මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
Read More