කොවිඩ් 19 වෛරස රෝග තත්ත්වය හේතුවෙන් පරිසර අමාත්‍යාංශයේ මහජන දිනය පැවැත්වීමේ දී මුහුණ දිය හැකි ගැටලු සහගත තත්ත්වය අවම කර ගැනීම සඳහා මහජන දිනය ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිලධාරින්ට උපදෙස් දී තිබේ.
කොවිඩ් 19 ආසාදනය වූ පොලිස් නිලධාරියෙක් වාර්තාවීමත් සමග තාවකාලිකව වසා දැමූ කොළඹ කොටුව පොලිස් ස්ථානය යළිත් පෙරවරු 9.00 සිට සාමාන්‍ය රාජකාරී කටයුතු ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreරටේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගිය සඳුදා, අයර්ලන්ත රජය නිවේදනය කළේ, ආසාදන ඉහළ යාම පාලනය සඳහා ඉදිරි සති හය සඳහා රට තුළ දැඩි සීමාවන් පැනවීමට කටයුතු කරන බවය.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 125 දෙනෙකු ගතවු පැය 24තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreදියතලාව මුරුතලාව ප්‍ර දේශයේ අවුරුදු 43ක් වන කාන්තාවක් මෙසේ සිය සිරුරට ගිනි තබාගෙන තිබේ.
Read Moreසෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා පොලීසිය ජනතාවගෙන් නිරෝධායන නීති අනුව කටයුතු කරන ලෙස දැනුම් දුන් විට එම උපදෙස් අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreසී.එන්.එන්. සේවයේ ඇන්ඩර්සන් කූපර් සිය දෑස් පියාගත් පසු, එරට භාවනා උපදේශක කබට්-සින් භාවනා සැසිය ආරම්භ කළේ සීනුවක් හඬවමින්, එම ශබ්දයට නිහඬව ඇහුම්කන් දෙන ලෙසත්, ශරීරයේ ආශ්වාසය හා ප්‍රාශ්වාසය පිළිබඳ සිහියෙන් සිටින ලෙසත් ප්‍රේක්ෂකයාට උපදෙස් ලබාදෙමිනි.
Read Moreකොළඹ, කොටුව පොලිස් පරිශ්‍රයේ පිහිටා ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවනේ එම පොලිසියේ සාමාන්‍ය රාජකාරි මේ වන විට සිදු නොකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කෙරෙනවා.
Read Moreපූගොඩ පොලීසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙක් හදිසියේ අසනීපවී මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read More20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (21) ආරම්භවීමට නියමිතව තිබේ.
Read Moreමෙය වසංගතය මුල් අවධියේ හෝ පළමු රැල්ලේදී එය හොඳින් පාලනය කළත්, මේ වනවිට එහි දෙවැනි රැල්ලෙන් දැඩිව බැටකන ඇතැම් රාජ්‍යයන්ටද වලංගු තත්ත්වයක බව කියැවේ.
Read Moreරුසියාවේ නව කොරෝනා වෛරසය ආශ්‍රිත සැබෑ මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ මට්ටමක පැවතිය හැකි බව පවසන්නේ, මරණ ගණනය කරන ආකාරය සහ මේ වසරේදී අතිරික්ත මරණ අනුපාතය වාර්තා වී නොමැති නිසාය.
Read More’’ඔබ එය පෞද්ගලිකව ගතහොත් එය එහෙම වේවි. නමුත් මම මුළුමනින්ම අවධානය යොමු කරන්නේ මේ රටේ ජනතාවගේ සෞඛ්‍යය හා සුභසාධනය ගැනයි. මගේ වෘත්තීය ජීවිතයේ වසර 50ක් ඒ සඳහා මා කැප කළා’’ වෛද්‍ය ෆවුසි පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 40,557,000ක් පසුකර ඇති අතර, කොවිඩ්-19 වසංගතය හමුවේ දේශපාලන නායකයන් සෞඛ්‍ය විශේෂඥයන්ගේ හඬට කන් නොදීම ගැටලුවක් වී තිබේ.
Read Moreජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුදවා ගැනිමට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යායේ අධ්‍යක්ෂකවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreකෝවිඩ් ආසාදනය වු තවත් රෝගින් 120 දෙනෙකු හදුනා ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය මගින් සිදුකළ විමර්ශනයකට අනුව නයිලෝන් මිශ්‍රිත ටයර් රැහැන් රෙදි බව හඟවමින් චීනයේ සිට ආනයනය කළ එතනෝල් බැරල් 80ක් ලීටර් 15,308ක් සහිත කන්ටේනරයක් රේගු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමිනුවන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සමයේ නීරෝධායන වන පවුල් සඳහා වියළි ආහාර මල්ලක් සහ ආදායමක් නොමැති පවුල් සඳහා රුපියල් 5000/- දීමනාවක් ලබා දීමටත් කටයුතු කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreයාපනය විශ්ව විද්‍යාලයේ හා උතුරේ අධ්‍යාපන ගැටලු සදහා කඩිනම් විසදුම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට පොරොන්දු වි තිබේ.
Read Moreකොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32 මහලේ සේවකයෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානය නිවේදනය කරයි
Read Moreකළුතර දිස්ත්‍රික්කය තුල කෝවිඩ් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් වශයෙන් එම දිස්ත්‍රික්කය තුල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020 ඔක්තෝම්බර් 20 දින සිට 2020 ඔක්තෝම්බර් 29 දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read Moreබස් රථ ධාවනය නවතා තිබු ඩයගම සිට පෝඩයිස් හරහා හැටන් දක්වා දිවෙන මාර්ගයේ බස් රථ ධාවනය ඊයේ (19) සිට යළි ආරම්භ කිරීමට පියවර ගත් බව ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති සුබ්‍රමණියම් කලෙයිචෙල්වම් මහතා කීය.
Read Moreමහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අද (20) ආරම්භ වූ අතර එම කටයුතු මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,මහනුවර මහ නගර සභාව හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සෘජු අධීක්ෂණය යටතේ මහනුවර මූලස්ථාන පොලිසියේ ආරක්ෂාව යටතේ ආපදා කළමනාකරණ අමාත්‍යංශය මඟින් සිදුකිරීමට නියමිතය .
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ ගත වූ පැය 24 ක කාළය තුළ , එනම් 10/20 දින සවස 4.00 දක්වා කාළය පමණ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 77 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 44 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ රැකියා වල නියුතු සේවකයින් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreපුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව සඳහා දින හා වේලාවන් වෙන් කරගත් ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබේ.
Read Moreබස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය
Read Moreමිනුවන්ගොඩින් හමුවූ පළමු කෝවිඩ් 19 රෝගියාට එය ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබදව මේ වන විට පරීක්ෂණ සිදු කරන බවත් ඒ සම්බන්දයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසීය.
Read Moreකුලියාපිටිය ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වූ පන්නිපිටිය රත්මල්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ශරීරගත වීමෙන් ඇය අද (20) මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
Read Moreකොවිඩ් -19 ආසාදිත කාර්ය මණ්ඩල සාමාජිකයාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බව හයිඩ්‍රාමනී කළමනාකාරිත්වය සඳහන් කරයි.
Read Moreමතුගමින් ඔවිටිගලින් තවත් කොරෝනා ආසාධිතයන් 04 ක්,වලල්ලාවිට ගුලවිට ප්‍රදේශයෙන් එක් අයෙක් සහ කළුතර නාගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙකු හා පයාගල ප්‍රදේශයෙන් එක් ආසාධිතයෙකුඊයේ දිනයේ (20) වාර්තාවූ බවත් ඒ අනුව මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාධිතයන් 53 දෙනෙකු වාර්තාවී ඇති අතර මතුගමින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 30 ක් දක්වාද වලල්ලාවිට 2 ක් ලෙසද ඉහල ගිය බව බව සෞඛ්‍ය අංශ පවසයි.
Read More