saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7857 hours ago

LATEST

විස්ස ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක පාර්ලිමේන්තුවට කියයි

calendar_today 2020 ඔක් 20 - 10:38 remove_red_eye - 1426  

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තමන්ට ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ගතවු පැය 24 තුළ බස්නාහිර පළාත තුළ මත්ද්‍රව්‍ය හා වෙනත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 282 අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විගණන පනත, ඇමති ධුර සීමා ඉවත් කිරීම, හදිසි පනත් ගෙන ඒම ගැන වගන්ති සංශෝධනයට කැබිනට් අනුමැතිය

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ‘කිඹුල ඇලේ ගුණා‘ නමැත්තාගේ සමීපතමයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

(Full Players Draft) ඒ අනුව ක්‍රිස් ගේල්, සහීඩ් අෆ්රිඩී, ෆෆ් ඩුප්ලෙසි, ඩේවිඩ් මිලර්, කාලෙස් බ්‍රැත්වෙයිට්. සොයිබ් මලික් ඇතුළු ක්‍රීඩකයන් මෙම තරගාවලියට ක්‍රීඩා කිරිමට නියමිතය.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මිගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශේධන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව බන්ධනගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේය.

Read More

තම බිරිඳද වෛරසයට ධනාත්මක බව පවසමින් එරට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ස්වෙලි මඛයිස් මහජන සෞඛ්‍ය පුරුදු හා නියමයන් දිගටම අනුගමනය කරන ලෙස සියලුම දකුණු අප්‍රිකානුවන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

ප්‍රංශයේ ජාතික සෞඛ්‍ය ඒජන්සිය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, කොවිඩ්-19 ආසාදිත රෝගීන් 2,090ක් එරට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.

Read More

ලොම්බාර්ඩි කලාපයේ සුප්‍රකට මිලාන් නගරයද වන අතර, මිලියන 10කට වැඩි ජනතාවක් ජීවත් වෙයි. පළමු රැල්ලේදී ඇති වූ දැඩි බලපෑම නිසා බොහෝ දෙනා එය යුරෝපයේ වසංගතයේ කේන්ද්‍රස්ථානය ලෙසද හැඳින්වීය.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය සහ රුසියාවෙන් පසුව, මිලියනයකට වඩා වැඩි නව කොරෝනා වෛරස ආසාදිතයන් වාර්තා කරන පස්වැනි රට බවට ආර්ජන්ටිනාව පත්ව ඇත.

Read More

කොවිඩ්-19 ආසාදන කෝටි 2ක සිට කෝටි 3ක් වීමට දින 38ක් ගත වූ අතර, මේ වනවිට ආසාදන ලොව පුරා වැඩිවීමේ වේගය මොනවාට පැහැදිලි කරමින් මෙවර කෝටි 3 සිට කෝටි 4ක් දක්වා වැඩිවීමට ගතවී ඇත්තේ දින 32ක් පමණි.

Read More

එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථායේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය රිචඩ් බෙසර් අවධාරණය කරන්නේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වෛද්‍ය විශේෂඥයන් මෝඩයන් යැයි පවසන පසුබිමකය.

Read More

එක්සත් ජනපදය තුළ සඳුදා දිනයේ ජෝන්ස් හොප්කින්ස් දත්ත විසින් නව ආසාදිතයන් 51,931ක් වාර්තා කර ඇති අතර, මරණ 405ක් වාර්තා කර තිබේ. එරට සමස්ත නව කොරෝනා ආසාදිතයන් 8,208,000ක් ඉක්මවා ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 40,327,000ක් පසුකර ඇති අතර, එක්සත් ජනපද බෝවන රෝග විශේෂඥයා පවසන්නේ ආසාදන වැඩි වුවත්, ලොක්ඩවුන් එක විසඳුම නොවන බවයි.

Read More

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් නැමැත්තා කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

කෝවිඩ් 19 වසංගතය වෙනුවෙන් නිකුත් කළ රෙගුලාසි වලට අනුව පාර්ලිමේන්තුව තුළ මීටරයේ පරතරය තබා ගත නොහැකි බවත් ඒ අනුව වහාම පාර්ලිමේන්තුව රැස්වීම් කල් දැමීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

කලුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 45ක් වන අතර මොවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව කලුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය පැවැසීය.

Read More

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 113 ක් , ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි ප්‍රාදේශිය ලේකම් එම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා මහතා පැවසීය.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්විමේ ක්‍රියාමාර්ග අනුව මෙවර අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ජාව පළමුවරට ඔන්ලයින් ක්‍රමයට පැවැත්විමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.

Read More

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් දිරිගැන්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.

Read More

කාදිනල් හිමිපාණන්ට අපහාස කරමින් සහ බෞද්ධ සහ කතෝලික ජනතාව අතර වෛරය ගොඩනැගෙන ප්‍රකාශ ඇතුළත් විඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව නොවැම්බර් 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීනට පත්වීම් ලිපි ප්‍රදානය අද (19) ඇරඹිණ. ප්‍රථම අදියර සඳහා තෝරාගෙන ඇති පිරිස 34,818 දෙනෙකි.

Read More

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයෝ සිය දිනක වැටුප එක්කොට රුපියල් මිලියන 15ක මුදලක්, ඉටුකම කොවිඩ් - 19 අරමුදල සඳහා අද 2020.10.19 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අගමැතිට භාර දුන්හ.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 40ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සුපිරි වෙළෙඳසැල්, අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන සහ ඔසුසැල් හෙට (20) උදෑසන 8සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

Read More

බොරැල්ල ළමා රෝහලේ ප්‍රතිකාර ලැබීම සඳහා වයස අවුරුදු 2යි මාස 06ක් වයසැති දරුවෙකුට සහ එම මවට කෝවිඩ් ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙන බවට වාර්තා වේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ 10/19 දින සවස 4.00 වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 39 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 10 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළිනුත් , තවත් 02 දෙනෙකු මෙම කළාපයට පිටතින් පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලිනුත් සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

දැනට විදේශ රටකට පළා ගොස් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ සමිපතමයෙකු වන පංචිකාවත්තේ නෙවිල් නැමැත්තා පිස්තෝලයක්ද සමඟ අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.