saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7852 hours ago

LATEST

දීඝවාපිය හා මිහින්තලය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරයි

calendar_today 2020 ඔක් 21 - 15:34 remove_red_eye - 879  

දීඝවාපිය හා මිහින්තලය චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නැගෙනහිර පළාත තුළ පිහිටි පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කරයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත කැටගොඩ මහතා අතර පාර්ලිමේන්තුව තුළ අද දිනයේදී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

Read More

මීගොඩ ආර්ථික වෙළෙද මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු හට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 44 දෙනෙක් පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හෙතුවෙන් මහජන දිනය ඇතුළු සියලු හමුවීම් අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිසන් සභාව තීරණය කර ඇත.

Read More

වෙනත් රටක පුරවැසිභාවය හිමි පුද්ගලයන්ටද ශ්‍රී ලංකාවේ පාලනයට එක්වීමට හැකිවන ආකාරයට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය දරණ උත්සාහය පිළිබඳව සිය ව්‍යාපාරය බලවත් විරෝධය පළ කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය බලවත් විරෝධය පළ බව එහි සභාපති කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලට අයත් තැලසීමියා රෝග ප්‍රතිකාර ඒකකයේ සේවය කරන උපස්ථායිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීම හේතුවෙන් එම ඒකකය අද (21දා) සිට තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

Read More

අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

Read More

ද්විත්ව පුරවැසියන් පාලනයට සම්බන්ධ නොවිය යුතු බවත් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනෙය් සඳහන් ද්විත්ව පුරවැසි වගන්තියට කාරක සභා අවස්ථාවේදී වෙනසක් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

Read More

සාමාන්‍යයෙන් දිනකට පාසැල් පද්ධතිය තුළ පමණක් ඉවත ලන හිස් කාබන් පෑන් බට ප්‍රමාණය කිලෝ 80ක් පමණ වේ. ඒ් අනුව වසරකට පාසැල් පද්ධතිය මගින් පරිසරයට බැහැර කරන හිස් කාබන් පෑන් බට ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 29,000 ඉක්මවයි. නමුත් තවමත් රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන මෙන්ම වෙනත් අංශ විසින් දිනපතා බැහැර කරන කාබන් පෑන් බට ප්‍රමාණය කෙතෙක් දැයි මෙතෙක් කිසිදු සංගණනයක් සිදු කර නැත.

Read More

අධිකරණයට අපහාස කළේ යැයි හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් නොවැම්බර් මස 06 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read More

කොටවෙහෙර ප්‍රදේශයෙන් දෙවන කොරෝනා වෛරස් ආසාධිතයාත් අද 21 දා වෛද්‍ය වාර්ථා වලින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

Read More

විසි වැනි සංශෝධනය ගෙනඑන්නේ රටඅරාජික කළජනතාවට එපා වූ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද 2020.10.21 දින පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ නුවර කණ්ඩායම ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ පවුල විසින් මිලදීගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකා රජය ගෙනයන කලාපයේ වඩාත් ප්‍රශස්ත කොරෝනා මර්ධන මෙහෙයුම සදහා ජපන් ශ්‍රී ලංකා ඓතිහාසික මිතුදම සංකේතවත් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 9.6 මුදලක් ලබාදෙන බවත්, ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ජපන් තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ඉදිරියටද ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති එච්.ඊ. අකිරා සුගියාමා මහතා පවසයි.

Read More

පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ සේවය කරනු ලබන පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටියි.

Read More

රුපියල් දෙකෝටි දෙලක්ෂ හතලිස් දහසක් (20,240,000/=) ක් වටිනා මෙතැම්පටමයින් නැමැති භයානක මත්ද්‍රව්‍ය පෙති 4,048 ක් සූක්ෂම ලෙස සගවා , ත්‍යාගයක් සේ පාර්සල් කර ප්‍රංශයේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 10/20 දින රාත්‍රී එය භාර ගැනීමට පැමිණි කාන්තාවක ද සමග අත් අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

ඩුබායි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලාන කුඩු අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් රුපියල් ලක්ෂ 6ක මත්කුඩු සමග අද (21) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි

Read More
පාඨලීට ඇප
21 10 2020 11:53:00
0 574

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී ඇත.

Read More

මේ වන විට රක්ෂිත බන්ධනාගර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාට දින 14ක් නිරෝධානයට යොමුකර ඇති හෙයින් ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහත පැවැසීය.

Read More

අහුංගල්ල ඌරගහ පාරේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ තිදෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ සිට දුරකථන හරහා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමක ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් රුපියල් ලක්ෂ 10 ආසන්න වටිනා මත්කුඩු සමග අද 21 මොරටුව නගරයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි .

Read More

කහතුඩුව හයිඩ‍්‍රාමනී ආයතනයේ සේවය කළ හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයේ තලගල පදිංචි තවත් සේවකයකුට කොරෝනා වැළඳී ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා පවසයි.

Read More

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ කර තිබේ.

Read More

කොවිඩ් 19 සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් පාර්ලිමේන්තුවේදී ඇතිවිය.

Read More

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සෙහොයුරු රියාජ් බද්යුදීන් මහතා අභියාචනාධිරකරණයට ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂෙප කර තිබේ.

Read More

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) දිනයේ සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතු සංශෝධන අද පස්වරු 6.00 ට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉදිරිපත් කරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

වෙඩි හුවමාරුවේදී ඝාතනයට ලක්වූ මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් වන මාකඳුරේ මදූෂ්ගේ අවසන් කටයුතු අද දිනයේදී සිදුකිරීමට නියමිතව තිබේ.

Read More

අද (21දා) දිනයේ සිට නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක් තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.