saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7794 hours ago

LATEST

තවත් කොවිඩ් ආසාදිතයන් 398ක්

calendar_today 2020 නොවැ 17 - 22:47 remove_red_eye - 601  

පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 241ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 398ක් දක්වා වර්ධනය වී තිබේ

තවත් කෝවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වේ.

Read More

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 500 දක්වා ඉක්මවා ගොස් තිබේ.

Read More

පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බව තහවුරු විමෙන් පසුව එම නිලධාරියා රාජකාරි කල රථවාහන අංශයේ හා පොලිසියේ ආශ්‍රිතයින් 28 දෙනෙකුගේ පී සී ආර් පරික්ෂණ අද (17) සිදු කරණු ලැබීය.

Read More

මාළු මිලදී ගැනීම හා පරිභෝජනයට මහජනතාව දක්වන බිය මගහැරීම වෙනුවෙන් හිටපු ධීවර රාජ්‍ය අමාත්‍යවරයෙක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අමුවෙන් මාළු අනුභව කළේය.

Read More

මේ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 14327ක් වාර්තා වී තිබේ.

Read More

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ ධාවනය වන පෞද්ගලික බස් රථ හයදහසක් අතරින් ඊයේ (16) දා ධාවනය වී ඇත්තේ බස්රථ දහසක් පමණක් බවත් ඉදිරියේදී එය යථා තත්ත්වයට පත් විය හැකි බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.

Read More

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 73 දෙනෙකු අද (17) වන විට වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය පැවසුවාය

Read More

වාද්දුව පොතුපිටිය ගොරකගහ වත්ත කොරොනා වෛරසය ආසාදිත බාල වයස්කාර ඥාති සොයුරන් දෙදෙනා සමග පසුගිය දින කිහිපය තුළ සෙල්ලම් කළ අනෙකුත් දරුවන් සම්බන්ධයෙන් සොයා බලන බව වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි

Read More

හොරණ ගුරුගොඩ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 242 දෙනකු අද 17 දින වන විට , කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා වලින් සනාත වී ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

Read More

සතොස සුපිරි වෙළෙඳසැල් ජාලය නාගරික සහ අර්ධනාගරික ප්‍රදේශවලට පුළුල් කිරිමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

නඩු කටයුතු කඩිනම් කිරිම සඳහා අවශ්‍ය පහසුකම් සංවර්ධනයට රු.මිලියන 20000ක් වෙන් කිරිමට රජය තිරණය කර තිබේ.

Read More

පවත්නා ඉහළ ජිවිත අපේක්ෂාව පාදක කරගෙන කාන්තා හා පිරිමි දෙපාර්ශවයම විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60ක් දක්වා දිර්ඝ කිරිමට පියවර ගෙන තිබේ.

Read More

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සම්පූර්ණ අයවැය කථාව.

Read More

ග්‍රාමිය ජනතාවට ධාන්‍ය ගබඩා කිරිමට බහාලුම් කන්ටේනර් ලබාදිමට රජය තිරණය කර තිබේ.

Read More

සෑම ග්‍රාමසේවා කොට්ඨාසයකටම සමෘද්ධි වෙළෙඳසැල් ආරම්භ කිරිමට රජය තිරණය කර තිබේ.

Read More

රාජ්‍ය සේවකයින්ගේ නිවාස හා අතිකාරම් ණය සදහා උපරිම පොළිය සියයට 7ක් දක්වා අඩු කිරිමට යොජනා ඉදිරිපත් කිරිමට රජය තිරණය කර තිබේ.

Read More

හෝමාගම මූලික රෝහල කොවිඩ් 19 රෝගීන් සඳහාම පමණක් ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ඉදිරි දින කිහිපය තුළදී පරිවර්තනය කරන බව හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසීය

Read More

කෘෂි භාණ්ඩ ආනයනයේදි විශේෂ ආනයන බද්දක් ගෙන ඒමට රජය තිරණය කරයි.

Read More

ගුවන් තොටුපළ මඟින් වෙනුවෙන් යළි විවෘත කිරීම කොවිඩ් 19 වෛරසය පැතිරයාම සිදුවන ආකාරය අනුව තීරණය කිරීම රජය විසින් සිදුකරනු ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය. ‍

Read More

බැංකු නොවන මුල්‍ය ආයතන අධික්ෂණය ශක්තිමත් කිරිමට අවශ්‍ය නව නීති ගෙන ඒමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More

නව ජල යෝජනා ක්‍රම සඳහා රු.ට්‍රිලියනයක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ.

Read More

ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සුරියවැව ප්‍රදේශයට නවීන ක්‍රීඩා නගරයක් ඉදි කිරිමට රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ.

Read More

දිස්ත්‍රික්ක 11ක කුඩා හා මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණ කිරිමට රජය පියවර ගෙන තිබේ.

Read More

ගමට බලාගාරයක් ගමට ව්‍යවසායක් වැඩසටහන යටතේ සුර්ය බල ව්‍යාපෘති 10,000ක් ක්‍රියාත්මක කිරිමට රජය පියවර ගෙන තිබේ.

Read More

ලක්විජය බලාගාරයට මෙගාවොට් 300ක ගල් අගුරු බලාගාරයක් හා මෙගා වොට් 600ක එල්.එන්.ජි බලාගාර දෙකක් ඉදිකිරිමට රජය පියවර ගෙන තිබේ.

Read More

වැවිලි කෂේත්‍රයේ සංවර්ධන කටයුතු වලට රු.මිලියන 200ක් වෙන් කිරිමට රජය තිරණය කර තිබේ.

Read More

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කිරිමට රජයේ විශේෂ යොජනාවක් ඇති බව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කහ ඉගුරු ආනයනය මුළු මනින්ම තහනම් කිරිමට රජය තිරිණය කර ඇති බව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූ බව එම සංඝ සභාව නිවේදනය කර සිටී .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.