saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7795 hours ago

LATEST

තවත් 404කට පූර්ණ සුවය

calendar_today 2020 නොවැ 17 - 15:41 remove_red_eye - 251  

තවත් කෝවිඩ් ආසාදිතයින් 404 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරිමට රු.මිලියන 150ක ප්‍රතිපාදන වෙන් කිරිමක් රජයේ විශේෂ අවධානය යොමු වි තිබේ.

Read More

දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන සංවර්ධනයට රු.මිලියන 250ක් මුදල් ප්‍රතිපාදන වෙන් කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More

හුදෙකලා කරන ලද පොලිස් වසම් හතරක නිරෝධන නීති උල්ලංඝනය කරමින් සැරිසැරූ පුද්ගලයන් 95 දෙනෙක් ඩ්‍රෝන කැමරා මෙහෙයුමේ දී ඊයේ 17 අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය

Read More

සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුළුල් කිරිම සඳහා රු.මිලියන 18000ක අතිරේක ප්‍රතිපාදන වෙන්කිරිමක් සිදු කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More

2025 වන විට ඩොලර් මිලියන 1000ක ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More

වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා වර්ධනය කිරිමට කටයුතු කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More

ගැබිණි මවුවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නැංවිමේ අරමුණ ඇතිව නොකඩවා ත්‍රිපෝෂ ලබාදිමේ වැඩසටහන මාර්තු මාසයේ සිට ආරම්භ කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More

රජා ආරක්ෂාව වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රජා ආරක්ෂාවට විශේෂ පොලිස් රථ යෙදවිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More

තාක්ෂණික ක්ෂේත්‍රය පුළුල් කිරිම සඳහා රුපියල් මිලියන 8000ක ප්‍රතිපාදන වෙන් කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More

කොරෝනා අවදානම හේතුවෙන් සෞඛ්‍ය අංශවල නිර්දේශමත ගාල්ල මහාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, දිසා හා සිවිල් අභියාචනා අධිකරණ හා කම්කරු විනිශ්චය සභාව හෙට (18) සිට දින තුනක කාලයකට වසා දැමිමට තින්දුකොට ඇති බැව් ගාල්ල නිතිඥ සංගමයේ ලේකම් සමිත් තුෂාර ගාල්ලගේ මහතා පවසයි.

Read More

සියයට 6 ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාමට අපේක්ෂා කිරිමට රජයේ විශේෂ අවාධනයක් යොමු වි තිබේ.

Read More

කෘෂිකර්ම ,සත්ව කර්මාන්ත බදුවලින් නිදහස් කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More

විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හදුන්වා දිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More

තරුණ තරුණියන් වෙනුවෙන් නව ව්‍යවසායන් ආරම්භ කිරිමට රජයේ විශේෂ අවාධානයක් යොමු වි තිබේ.

Read More

කෘෂි නිෂ්පාදනය මත පදනම් වු ආර්ථික ක්‍රමයක් ගොඩනැගිම පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු කෙරේ.

Read More

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල දෙසැම්බර් මස 08 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

Read More

කොළඹ මහ නගර සභාවේ ,නාගරික ලේකම් දෙපාර්තමේන්තුවේ ආරක්ෂක පරිපාලකවරයාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් අනාවරණය වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

Read More

පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හමුවී ඇති ශිලා ආයුධ ඇතුළු පුරාතන අවි ආයුධ, පාරම්පරිකව භාවිත කරන ලද දැනට අභාවයට යමින් පවතින අවි ආයුධ හා නවීන අවි ආයුධ එක්රැස්කර සංරක්ෂණය කිරීම, නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීම සඳහා කෞතුකාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලබාදි තිබේ.

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොල නැවත විවෘත කිරීමේ පළමු පියවර ලෙස තොග ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවධානය යොසු යොමුව තිබේ.

Read More

කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලයෙන් තවත් කොරෝනා ආසාදිතයින් හය දෙනෙකු ඊයේ (16) වාර්තා වී ඇත.

Read More

පේරාදෙණිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ රාජකාරි නියුතු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ස්වයං නිරෝධායනය ට යොමුකළ බව ඉහළ ඉහළ පොලිස් නිලධාරියකු පැවැසීය .

Read More

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ නිරෝදායනය වන රිමාන්ඩ් සිරකරුවන් අතුරෙන් ඊයෙ (16) දිනයේ දී අහඹු ලෙස තෝරාගත් තෝරා ගත් රැඳවිය් 217 දෙනෙකුට සිදුකරන ලද පි.සි.ආර්. පරීක්ෂණවලින් රැඳවියන් 41 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආස්වාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව එම බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු පැවැසීය .

Read More

කල්ලාරු වනාන්තර විනාශය කිරීම සම්බන්ධව රිෂාඩ් බදියුදීන් මහතාට අධිකරණය දුන් තින්දුව වැදගත් ඉදිරි පූර්වාදර්ශයක් බවත් ඒ සඳහා කටයුතු කළ සියලුම මාධ්‍ය ආයතන , පරිසර යුක්ති කේන්ද්‍රයට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

මෙම ආසාදිතයන් අතර දේශීයව පුද්ගලයින් 374 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්‍ෂකයින් 05 දෙනෙකු සහ විදේශීය මුහුදු ආරක්‍ෂකයින් 03 දෙනෙක සිටින බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට ඇප ලබා නිදහස්ව නිවසට ගොස් සිටි යක්කලමුල්ල බටකැටිය ප්‍රදේශයේ පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

කොරෝනා රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් දෙකක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 88 දෙනෙකු මෙරට රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මේ එන්නත් පුවතින් දත් විරිත්තමින්, සිනහා පහළ කරමින්, උද්දාමයෙන් කතා කිරීමට තමාට අවශ්‍ය නොවන බවත්, වසංගත අවදානම හමුවේ මෙම නිවාඩු සමයේදීද ජනතාව ඒකරාශී වීමෙන් වැළකී, නිසි මහජන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් සිටිය යුතු බවත් වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කරයි.

Read More

’’පළමුවෙන්ම අප තේරුම්ගත යුතු දේ තමයි, තවත් වසංගත ඇතිවෙනවා. එය යමෙකුගේ මනංකල්පිතයක් නොවෙයි. වසංගතය සැබෑවක්.’’ ලෝක ඉතිහාසය පුරා මුහුණදුන් වසංගත සඳහා උදාහරණ කිහිපයක් ගෙනහැර දක්වමින් වෛද්‍ය ෆවුසි කියා සිටියේය.

Read More

එක්සත් ජනපදය දැනට දෛනිකව නව රෝහල්ගතවීම් 3,500කට වඩා වැඩි බව සීටීපී දත්ත පෙන්වා දෙන අතර, දෛනිකව වාර්තාවන බොහෝ ආසාදිතයන් නිවෙස් තුළම නිරෝධායනයට ලක්කිරීම බොහෝවිට සිදුවෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.