වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට
- 4 02 2021
- 19:33
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මෙන්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මිට දින කිහිපයකට ඉහතදී IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ලැබ තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
