විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාවේ නිලධාරිනියකගේ ස්වාමි පුරුෂයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ හා ඇතැම් මාධ්‍ය තුළ පළවන වාර්තා අසත්‍ය බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවුලපිටිය මංගල උත්සවයකට සහභාගි වී පැමිණි මොරටුමුල්ල කුසගිනි වත්තේ 60 හැවිරිදි කාන්තාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව මංගල උත්සවයට සහභාගි වූ මොරටුව ඇතුළුප්‍රදේශ රැසක පුද්ගලයන් 124 දෙනෙකුට අද (15දා) පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ බව මොරටුමුල්ල පොලීසිය කියයි.
Read Moreබන්ධනගාර ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක බලඇණියක් බන්ධනාගාර පද්ධතියට බඳවා ගැනිම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 23ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreදිවයින හරහා, විශේෂයෙන්ම උතුරු මැද, උතුර හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50-60 පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර ආහාර රටාවට ගැලපෙන , කල් තබා ගත හැකි ශීත කළ ආහාර රැසක් ශ්‍රී ලන්කන් කේටරින් අංශය විසින් ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත හදුන්වා දී තිබේ .
Read Moreදෙරටටම වාසිදායක වන සේ පේෂකර්ම - සිමෙන්ති - සීනි - ඖෂධ වැනි කර්මාන්ත ආශ්‍රිතව ශ්‍රී ලංකා - පාකිස්ථාන හවුල් සමාගම් ඇරඹීමේ හැකියාව පවතින බවත් ඒ සඳහා පාකිස්ථාන ආයෝජකයන් කැමැත්තෙන් සිටින බවත් පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහම්මඞ් සාද් කතක් මහතා පැවසීය.
Read Moreගාල්ල, හබරාදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreතිස්සමහාරාම ප්‍රදේශයේ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු රහසිගතව වෙනත් රෝග ලක්ෂණ සදහන් කරමින් හම්බන්තොට මහරෝහලට ප්‍රතිකාර සදහා ඇතුල්වී සිටියදී එම තැනැත්තා කොවිඩ් ආසධිතයෙකු බවට තහවුරු වී තිබේ.
Read Moreකොළඹ ජාතික රෝහලේ කොරෝනා ආසාදිත හෙදියක් ,මතුගම - කොළඹ (430) මාර්ගයේ ධාවනය වූ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක ගමන් කිරීම නිසා, එහි රියදුරුට හා කොන්දොස්තර වරයාට ද කොරෝනා ආසාදිතයින් බවට හඳුනා හඳුනා ගැනීම නිසා, පළාතේ සියලුම බස් රථ සේවකයින් ඉදිරියේදී පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය .
Read Moreමෑත කාලය තුළ පාරිසරික හානි කිරීම් වැඩිපුර වාර්තා වෙතැයි ජනමාධ්‍ය ඔස්සසේ පළ වන ප්‍රවෘත්ති වාර්තා සැළකිල්ලට ගනිමින් කිසියම් ස්ථානයක පාරිසරික හානියක් සිදු වුවහොත් ඒ පිළිබඳව වහාම තමන් මෙන්ම පරිසර අමාත්‍යාංශය දැනුම්වත් කිරීම සඳහා ඝෘජු දුරකථන අංක 03ක් හා ජංගම දුරකථනය අංකයක් හඳුන්වා දීමට පියවර ගත් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අද දින (15) ප්‍රකාශ කළේය.
Read Moreඒ අනුව අයි.ඩී.එච්. රෝහල, වැලිකන්ද මූලික රෝහල, නැගෙනහිර කොළඹ මූලික රෝහල, කඹුරුගමුව රෝහල, තෙල්දෙණිය මූලික රෝහල, කාන්තන්කුඩි රෝහල යන රෝහල් තුළ මෙසේ ධාරිතාව ඉක්මවා තිබේ.
Read Moreකොළඹ නගර සභාවේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ. කොළඹ නගරසභාවේ මරදානේ පිහිටි පුණ්‍ය කොමසාරිස් අංශයේ සේවකයෙකුට මෙසේ වෛරසය ආසාදනය වී තිබේ.
Read Moreතමාට සහ තම ස්වාමියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොවිඩ්-19 ආසාදනය වූ පසුව තම මනස ක්ෂණිකවම තම පුතා වෙත ගිය බවත්, එම අවස්ථාවේදී ඔහුව පරීක්ෂා කිරීමේදී සෘණාත්මක ප්‍රතිඵලයක් ලැබුණු බව ඇමෙරිකානු ජනපති ආර්යාව කියයි.
Read Moreබස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලිම්වලදි 311 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ නීතිඥයින් ඔහු වෙනුවෙන් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ.
Read MoreND 4790 - කොළඹ - මැදගම බස් රථය ND 2350 - මාකුඹුර - ගාල්ල බස් රථය ND 0549 - කඩවත - අම්බලන්ගොඩ බස් රථය ND 6503 - කොළඹ - යාපනය බස් රථය ND 9887 – ඇල්පිටිය - කොළඹ බස් රථය NF 7515 - ගාල්ල - කඩවත බස් රථය
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ දැඩි සුළං තත්ත්වයක් සමග අධික වැසි තත්ත්වයක් පවති.
Read Moreවසර 8 ට පසුව ඉකුත් 12 දා ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්යංශය නිකුත්ළ ගැසට් නිවේදනයක් මගින් ඉතාලියේ යළි ක්‍රියාත්මක වු ෆ්ලුස්සි 2020 චක්‍රලේඛය මගින් විදේශ ශ්‍රමිකයන් 6000 ක පිරිසක් ඉතාලියේ රැකියා සඳහා ගෙන්වීමේ කෝටාවට ශ්‍රීලංකාව ඇතුලු රටවල් 32 ක් සුදුසුකම් ලබා තිබේ.
Read Moreලොව වැඩිම කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට 216,858ක් ලෙස සටහන් වෙයි.
Read Moreමාතලේ - යටවත්ත ප්‍රදේශයේ ජනතාව බහුලව ගැවසෙන පොදු ස්ථාන විෂබිජ හරණයට ලක් කිරීම ඊයේ (14) සිදුකරන ලදී.
Read Moreඅම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික රෝහලක් අද (15දා) උදෑසන තාවකාලිකව වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පියවර ගත්තේය.
Read Moreකොවිඩ් 19 ශ්‍රී ලංකාව තුළින් වාර්තා වීමෙන් පසුව දිනක් තුළ ශ්‍රී ලංකාවේ කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ (14දා) සිදුකර තිබේ.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අහඹු ලෙස සිදුකරන ලද පිසිආර් පරීක්ෂණ වලින් කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා අද 15 දින පෙරවරුවේ පැවසීය.
Read Moreපී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා මෙරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreජාතික වශයෙන් ලොක්ඩවුන් එකක් දැන්ම නොගතහොත්, එය දිගු කාලීනව රටට වැඩි අවාසියක් දැරීමට සිදුවන තත්ත්වයක් බවත්, මෙය සති තුනකට පෙර අවශ්‍ය වූ අතර, දැන් එය අත්‍යවශ්‍ය වී ඇති බව එරට විපක්ෂය පවසයි.
Read Moreආපදා තත්ත්වය යටතේ වසංගතය පාලනය කිරීමට පනවා ඇති සීමාවන් හා නීතිරීති ක්‍රියාත්මක නොකරන ව්‍යාපාර සඳහා යුරෝ 10,000ක් (රු.ලක්ෂ 21ක් ඉක්මවූ) දක්වා දඩ මුදල් වැඩි කරන බව පෘතුගාල අගමැතිවරයා කියයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපෘතුගාලයේ සහ ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායමේ සුපිරි තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අඟහරුවාදා කොවිඩ්-19 වෛරසයට ධනාත්මක පරීක්ෂාවක් සිදුකර තිබුණි.
Read Moreවසංගතයේ පළමු රැල්ල අතරතුර යුරෝපයේ දරුණුතම බලපෑමට ලක්වූ රටක් ලෙස ඉතාලිය හැඳින්වූ අතර, මේ වනවිට තවත් විශාල ආසාදිත රැල්ලක් සමග ඔවුන් සටන් කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read More