රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේදී පළමු වරදට යුරෝ 135ක (රු.30,000ක පමණ) දඩයක් සහ වරද නැවත නැවත සිදුවුවහොත් යුරෝ 1,500ක (රු.325,000ක පමණ) දඩයක්ද ගෙවිය යුතු බව ප්‍රංශ ජනපති පවසයි.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 38,412,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය හමුවේ දකුණු ආසියානු කලාපය දරුණු ආර්ථික අවපාතයක් අභියසට පැමිණ ඇති බව කියයි.
Read Moreඉදිරියේදී කොවිඩ් ආසාදනය විය හැකියැයි සැකකෙරන පිරිස්ද හඳුනාගෙන ඇති බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.
Read Moreමේ වන තෙක් අලුත් පොකුරෙන් කිසිම රෝගියෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර නෑ. ඒ නිසා අපි තදින්ම විශ්වාස කරනවා මේ පොකුරත් කිසිම කෙනෙකුට ජීවිත හානයක් නොවී වළක්වාගන්න පුළුවන් කියලා.
Read Moreඔහු කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කර ඇති අතර ඉකුත් 3 දා බලන්ගොඩ කරවිකැටිය උඩකන්ද නිවසට පැමිණ තිබේ. ඔහු 4 දා ප්‍රදේශයේ මලගෙදරකටත් සාභාගි වී ඇති බව වාර්තාවන අතර එම මලගෙදරට පැමිණි ජනතාව පිළිබඳවද සෞඛ්‍ය අංශ විමර්ශනය කරයි.
Read Moreජල පර්යේෂණ හා තාක්ෂණ සහයෝගීතාව සම්බන්ධයෙන් චීනය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් වෙනුවෙන් අතිරේක ගිවිසුමක් අත්සන් කර තිබේ. චීන විද්‍යා ඇකඩමිය (සීඒඑස්) වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා හා ශ්‍රී ලංකාවේ ජල සම්පාදන අමාත්‍යාංශය වෙනුවෙන් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නනායක්කාර මහතා මෙම ගිවිසුමට අද (14දා) අත්සන් තැබූහ.
Read Moreබෙලිඅත්ත ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකට පැමිණි අයකු කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙන් ඒම කම්හලේ සේවක සේවිකාවන් තිස්දෙදනකු (32) නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ නිලධාරිහු අද (14) පස්වරුවේ පියවර ගත්හ.
Read Moreපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද (14) සවස පැමිණ සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් ඇත.
Read Moreමෙරට පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා දිස්ත්‍රික් කේන්ද්‍රකර ගනිමින් ජනමාධ්‍ය පාසල් 25ක් රටපුරා ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි
Read Moreමේ වන විට ගම්පහ දිස්ත‍්‍රික්කයේ පී.සී.ආර් පරික්ෂණ 15,579 සිදු කර ඇති එයින් 8,498 ක ප‍්‍රථිපල ලැබිමට නියමිතය.
Read Moreගොවියාට ඉහළ මිලක්සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.
Read Moreමිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 113කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොළඹ කොටුව මැනිං වෙළෙඳපළේ වෙළෙඳසැල් කිහිපයක සේවකයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
Read Moreසබරගමුව පළාත් සභාව මගින් සහ පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සති දෙකකට අත්හිටුවා තිබේ
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදෙස් ගමන් තහනමක් පනවා ඇත.
Read Moreහෙට උදෑසන 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.
Read Moreදැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ 10/14 දින සවස 5.00 වනවිට කොරෝනා ආසාදිත සේවකයින් 43 දෙනෙකු වාර්තා වන අතර , ඒ අනුව මේ වනවිට මෙම කළාපය තුළින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත සේවක සංඛ්‍යාව 110 ක් බව මෙම කළාපයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉදුනිල් සමරතුංග මහතා පැවසීය .
Read Moreකොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් මහ ජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණිමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනය On Line ක්‍රමයට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ’’කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ’’ ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔක්තෝබර් 26වැනි දා දක්වා බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreමෙරට දේශගුණික තත්ත්වයට ඔරොත්තු දෙන ආකාරයේ නව අශ්ව විශේෂයක් බිහි කිරීමට ප්‍රවීණ සත්ව පාලකයෙකු වන පාලිත සමරකෝන් මහතා සමත්ව තිබේ
Read Moreකොවිඩ් ආසාදිත ධීවර කාර්මිකයෙකු හමුවීමත් සමගම මීට දින 6 ඉහත දී තාවකාලිකව වසා දැමුණු වත්තල දික්ඕවිට ධීවර වරාය සෞඛ්‍ය අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ විසබීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව අද 14 යලි සේවා කටයුතු සඳහා විවෘත කළ බව එම ධීවර වරායේ සාමාන්‍යාධිකාරී ජනක මුදලිගේ මහතා පැවසීය .
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි
Read Moreඩිජිටල් ගනුදෙනු සදහා ජාත්‍යන්තර ප්‍රමිතින් අනුගමනය කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පොදුරාජ්‍ය මණ්ඩල විදේශ අමාත්‍යවරුන් ගේ අතථ්‍ය රැස්වීම අමතමින් ඊයේ සදහන් කළේය.
Read Moreහෙරෝයින් ළඟ තබා ගැනිම හා ජවාරම් කිරිම යන චෝදනාවලට වරදකරුවන් වු පුද්ගලයින් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය අද (14) ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
Read Moreඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක්, සහකාර පොලිස් අධිකාරීවරයෙක් හා තවත් පොලිස් නිලධාරීන් 60ක් මෙම විමර්ශනයට එක්ව ඇති බවද ඔහු පැවැසීය.
Read Moreකොරෝනා මර්දනය කිරීමෙන් දේශපාලඥයින්ට ලකුණු දා ගැනීමට අවශ්‍ය නිසා පළමු වටයේ කොරෝනා රැල්ල මර්දනය කළ නිලධාරීන් වෙනත් ස්ථානවලට යවා ඇති බවත්, ආණ්ඩුව කොරෝනා මර්දනය හුදු දේශපාලන සටන් පාඨයක් බවට පත් කරගත්තා මිස රටින් කොරෝනා තුරන් කිරීමට අවධානය යොමු නොකළ බවත්, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
Read Moreහිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සාක්ෂි ලබාදීම සඳහා තුන්වන දිනටත් පාස්කු කොමිසම හමුවට පැමිණ ඇත.
Read Moreමේ දක්වා එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට (BRI) සම්බන්ධ කිසිම හවුල්කරුවෙකු ඊනියා ණය උගුලකට හසු වී නෑ. බොහෝ හවුල්කරුවන් මෙම වැඩසටහන ගැන ඉහළින් කථා කර තිබෙනවා. නිදසුනක් වශයෙන් කිව්වොත් ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා චීනය ණය උගුලක් අටවා ඇති බවට කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 09දා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළා.
Read Moreමතුගම ප්‍රදේශයේ සිව් දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read More