බිඳ වැටීමට ලක් වී තිබුණු රජයේ (Online) මාර්ගගත සේවාවන් මේ වන විට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසනවා.
1990 සුවසැරිය ගිලන්රථ සේවය පිළිබඳ අද (21දා) පාර්ලිමේන්තුවේදී කතා බහක් ඇති විය.
Read Moreදිවයිනට නැගෙනිර දෙසින් පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේවන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreජපාන පාර්ලිමේන්තුව විසින් සනායි ටකයිචි මහත්මියව ජපානයේ අගමැතිනිය ලෙස ඡන්දයෙන් තෝරාපත් කරගෙන තිබේ.
Read Moreදිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය ඉදිරි පැය 24 තුලදී අඩු පීඩන් කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව කියයි.
Read Moreරට තුළ හදීසි ආපදා තත්ත්වයක් මතුව ඇති බැවින් රජය කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreබිංගිරිය පළාත් ක්‍රිඩා සංකිර්ණ ව්‍යාපෘතිය යටතේ ඉදිවෙමින් පවතින මිටර් 200 හා මිටර් 400 ධාවන පථ සදහා ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් මිලියන 140 ප්‍රතිපාදන වෙන්කොට තිබුනද එහි ඉදිකිරිම් කටයුතු ආරම්භකොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
Read Moreරුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් පසු සිසුන් 06 දෙනෙකු තුවාල ලබා 21 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගැනීමත් සමග එම පීඨයේ දෙවන හා තෙවැනි වසර වල සිසුන්ට විශ්ව විද්‍යාලය තාවකාලිකව තහනම් කලාපයක් බවට පත් කල බව එහි පාලන අධිකාරිය පවසයි.
Read Moreකරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 1 බැගින් අද (21) පෙරවරු 6 වනවිට විවෘත කරඇති බව පුත්තලම දිස්ත්‍රීක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
Read Moreකාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මුම්බායිහි පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමට සමත්විය. මෙවර ශ්‍රී ලංකාවේද සත්කාරකත්වයෙන් පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසාලන තරගාවලියේදී ශ්‍රී ලංකාව වාර්තා කළ පළමු ජයද මෙය වෙයි.
Read Moreජනාධිපති ලේකම් කාර්යාලය විසින් තරුණ අභිවෘද්ධි වැඩසටහන සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයට ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් මිලියන 29ක ප්‍රතිපාදන ලබා දි තිබුණද තරුණ අභිවෘද්ධිය සදහා ඉන් කිසිදු මුදලක් යොදවා නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreතලවකැලේ නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිටි තරුණයන් දෙදෙනෙකු යට කර පලා ගොස් සැගව සිටි බොලරෝ ලොරි රථයේ රියදුරා (20) දින සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.
Read Moreඅපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය අද පෙරවරුවේ විවෘත කරනු ලැබීය.මෙහි ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පත්කර තිබේ.
Read Moreරථවාහන වැරදි සම්බන්ධයෙන් ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට අවස්ථාව පවතින බව පොලීසිය පවසයි.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්‍රික් දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක් සඳහා දෙවැනි අදියරේ අනතුරු ඇඟවීම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
Read More2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය මේ වන විට පැවැත්වේ.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී පැනීම හේතුවෙන් අද (20දා) දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read Moreපවතින අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreලෝක වෙළඳපලේ රන් මිල ඉහල යෑමත් සමග ශ්‍රී ලංකාව තුලද එය දක්නට ලැබිනි. කොළඹ පිටකොටුව, හෙට්ටිවීදිය රත්රන් වෙළඳපොලේ පසුගිය සති අන්තය වනවිට කැරට් 24 පවුමක මිල
Read Moreහොංකොං ගුවන් තොටුපොලේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පතය තුළ ලිස්සා යාමෙන් අනතුරක් සිදුව තිබේ.
Read Moreපාකිස්තාන කණ්ඩාය සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබේ.
Read Moreදිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍ර දේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක දැක්වෙයි.
Read Moreමේ වන විටත් අනුරාධපුරය සහ ඉහල ජලාධාර ප්‍රදේශ වෙත ඇදහැලෙන මහ වැසි සමග කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි දෙක බැගින් විවෘත කර ඇති බව ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති. එමගින් තත්පරයට ඝණ අඩි 3450 ක ජලය කලාඔයට මුදාහැරනෙ බව ඔවුහු පෙන්වාදෙති.
Read Moreහොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොට බෑමට පැමිණි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට පැන මුහුදට වැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
Read Moreශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්යමණ්ඩලයේ පැමිණිම හා පිටවිම විධිමත් ලෙස තහවුරුකර නොගෙන ඉකුත් වර්ෂයේ දි (2024) වැටුප් හා දිමනා ලෙස රුපියල් එකසියතිස්අටකෝටි, අසුඑක්ලක්ෂ, පහළොස්දහස් හාරසියඅසුතුනක මුදලක් (1,388,115,483) වැටුප් හා දිමනා ලෙස ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreමුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය ප්‍රදේශයේදී ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීණු පුද්ගලයෙකු මුන්දලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත මුන්දලම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ක් සඳහා පනවා තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (19) පියවර තිබේ.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් අද (19) සවස පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
Read Moreලබන මාසයේ පාකිස්තාන සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතය තුන්කොන් විස්සයි20 තරගාවලියෙන් ඇෆ්ගනිස්තානය ඉවත්වීමත් සමගින් ඒ වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම එක්වෙන බව පාකිස්තාන ක්‍රිකට් ආතනය නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදෙමින් මෘත දේහයේ ආමාශයේ කොටස් ඇතුළු ශරීර අභ්‍යන්තර කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට තීන්දුවක් ලබා දී තිබේ.
Read More