අලුත්ගම ගාලූ පාරේ, බස්නාහිර පළාත් මායිමේ දී සිය කැමැත්තෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවක් (රැපිඩ් ඇන්ටිජන්) සිදුකරගත් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක් කොවිඩ් 19 ආසාදිත වීම හේතුවෙන් එම නිලධාරිනිය සේවය කළ ඉඩම් අංශය අද (15) සිට ලබන සදුදා තෙක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව බේරුවල ප්‍රාදේ
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 363 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreතවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreතවත් ප්‍රදේශ කිහිපයක් හෙට (16) උදෑසන 5.00 සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 512 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 320 දෙනෙකු අද (15) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමදුරන්කුලිය කර්මාන්ත ශාලාවේ ආසාදිතයින් සේවිකාවන් අද දින 44 දක්වා ඉහළ ගොස් ඇති බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම් .ජවුසි මහතා පවසයි.
Read Moreරත්ගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව අද (15 ) තහවුරුවූ බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් ලෙස අලුතින් 59 ක් අද (15) වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1891ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreනාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමුවිම නිසා නාවලපිටිය නගරය විෂබිජහරණය කිරිම සදහා අද දින සිට (18) දින දක්වා තාවකාලිකව වසා දමන බව එම වෙළද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.
Read Moreහැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක අධයාපනය ලබමින් සිටි පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසිය.
Read Moreකොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණ.
Read Moreබස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් ඉලක්කර කර ස්ථාන 11 කදී ඊයේ දිනයේදීත් අහඹු ලෙස රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ බව පොලීසිය පවසයි.
Read Moreකොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහ උපතැපැල් කාර්යාල මගින් රථවාහන දඩ ගෙවීමට ලබාදී තිබු සහන කාලය අද (15) සිට අවසන් වේ
Read Moreකලවාන ප්‍රදේශයෙන් කොරොනා රෝගීන් වාර්තා වීම හේතුවෙන් පසුගිය (10) වනදා ආරම්භ වීමට තිබු කලවාන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් නවයක් (09) ක් තාවකාලිකව නැවත දැනුම් දෙන තුරු වසාදැමිමට පියවර ගෙන අතර එයින් පාසල් (06) හයක් අද (15) ආරම්භ කෙරුණු බව කලවාන කොට්ඨාස අධ්‍යාපන කාර්‍යාලය පැවසීය .
Read Moreහෙරොයින් හා අයිස් නැමති මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඊයේ රාත්‍රියේ නල්ලතන්නිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 17 ක් මගින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 875 දෙනෙකු ප්‍රවාහනය කිරීමට කටයුතු කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
Read Moreදකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (14) වාර්තා වූ නව ආසාදිතයින් 92දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,554දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.
Read Moreඕමානයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි මෙරට ශ්‍රමිකයන් 288 දෙනෙකු අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
Read Moreකොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් දෙකකින් තවත් ඇගලුම් සේවක සේවිකාවන් 22 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
Read Moreඋතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (15) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකැපිටල් ගොඩනැගිල්ලේ ඇති වූ කෝලාහලය සමග ට්‍රම්ප් මෙන්ම ට්‍රම්ප්ගේ දියණිය හා පුත්‍රයන්ද එම ගින්න අවුලුවමින් යම් යම් ප්‍රකාශ සිදුකර ප්‍රසිද්ධියේ හැසිරුණද එම අවස්ථාවේදී පවා මෙලානියා යම් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බව විදෙස් වාර්තා පවසයි.
Read Moreවිශේෂඥයන් පවසන්නේ එන්නත ලබාදීමේ මුල් අවධියේදී සුදුසුකම් ලැබුවේ කවුරුන්ද යන්න මෙයින් පිළිබිඹු විය හැකි බවයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම සිංගප්පූරුවේ සිට ගුවනින් වූහාන් වෙත පැමිණි අතර, ඔවුන් කොරෝනා පරීක්ෂණයන්ටද ලක්විය. එමෙන්ම වූහාන් හි දැනට ක්‍රියාත්මක නිරෝධායන නීතිරීති යටතේ ඔවුන් නිරෝධායන ක්‍රමවේදයන්ද අනුගමනය කරන බව කියයි.
Read Moreපළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමාට සහ ඊට පෙර සිටි දහසය වැනි බෙනඩික්ට් පාප්තුමාට නව කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලැබී ඇති බව වතිකානුව නිවේදනය කරයි.
Read Moreහදිසි භාවිතය සඳහා චීනයේ සිනෝෆාම් එන්නත අනුමත කළ බව පසුගිය සතියේ එක්සත් රාජධානිය නිවේදනය කළ අතර, එක්සත් ජනපද-ජර්මානු ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නතටද ජෝර්දානය තුළ කොළ එළියක් ලැබී ඇත.
Read Moreචීනයේ සිනොවැක් බයෝටෙක් ලිමිටඩ් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනාවැක් එන්නත පිළිබඳ පළමු මාත්‍රාව ලැබීමට එරට සෞඛ්‍ය අමාත්‍ය ෆරෙටින් කොකාට අවස්ථාව හිමිවීමෙන් දිනකට පසුව මෙය සිදුවිය.
Read Moreදේශීය වේලාවෙන් අද අලුයම 2.18ට පමණ භූමිකම්පාව බටහිර සුලවේසි අගනුවර වන මාමුජු සිට කිලෝ මීටර් 36ක් දකුණට හා කිලෝ මීටර් 18ක් ගැඹුරට බලපෑ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 93,000,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 251ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More