’’වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම විද්‍යාත්මක කාරණයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනත් රටවලට සහ ප්‍රදේශවලටත් මේ ආකාරයේම පරීක්ෂණ චාරිකාවන් සිදුකරාවි. චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර විශේෂඥයන් සමග සමීප සහයෝගීතාවයක් පවත්වා ගෙන යන අතර, වසංගතයේ ගෝලීය සම්භවය සොයාගැනීමේ කාර්යයට අපගේ දායකත්වය නොපිරිහෙලා ල
දිනය 1976 වර්ෂයේ ජනවාරි මස 14 වැනිදාය. එදින උදෑසන කොටුව දුම්රිය ස්ථානයට වී කුමුදු කුසුම් කුමාර මහතා මග බලා සිටියේ ’මහගම සේකර’ එහි එනතෙක්ය. එවක රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ කෙටි චිත්‍රපට නිෂ්පාදන වැඩපිළිවෙළ යටතේ ඒ වන විට ක්ෂේත්‍ර ගණනාවක සිට ප්‍රතිභාව ප්‍රභාමත් කළ සේකර පිළිබඳ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීම කුමුදු කුසුම් කුමාර මහතාගේ අභිප්‍රාය වී තිබුණි. ඔහු මග බලමින් සිටියේ සේකර එහි රූගත කිරීම් සඳහා රැගෙන යනු පිණිසය. පෙරදා නිවසට වාහනයක් එවීමට යෝජනා කළ
Read More’’mRNA තාක්ෂණයේ සුන්දරත්වය එන්නේ එයයි. අපට ජානමය අනුක්‍රමය සමග, සති හයක් වැනි කෙටි කාලයක් තුළ ඉතා කෙටි පිළිවෙළකින් නව එන්නතක් ලබාදීමට හැකි වනු ඇති’’ වෛරසය වෙනස් වුවහොත් එයට ප්‍රතිචාර දැක්වීමටද ෆයිසර් සූදානම් බව සඳහන් කරයි.
Read Moreකොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කමහල් දෙකකින් ඊයේ (13) දින තවත් කොවිඩ් ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වි ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
Read Moreආනයනික සීතල දාම නිෂ්පාදන හැසිරවීමේ නිරතව සිටින ප්‍රධාන කණ්ඩායම්, රේගු නිලධාරීන්, සෞඛ්‍ය සේවකයන් සහ පොදු ප්‍රවාහන හා නැවුම් නිෂ්පාදන වෙළෙඳ පොළවල සේවය කරන පුද්ගලයන් ඇතුළු ප්‍රධාන කණ්ඩායම් කිහිපයක් ඉලක්ක කර චීනය එන්නත් ලබාදීම ඇරඹීය.
Read Moreමෑත දිනවල තමාව තහනම් කළ සමාජ මාධ්‍ය සමාගම් ගැන සඳහන් කරමින් ට්‍රම්ප් කියා සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බවය.
Read Moreමීට පෙර ෆේස්බුක් විසින් ට්‍රම්ප්ගේ ගිණුම දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇති අතර, ට්විටර් විසින් ට්‍රම්ප් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. ට්‍රම්ප්ගේ නාලිකාව අවම වශයෙන් සතියක්වත් අත්හිටුවන බව අඟහරුවාදා යූටියුබ් නිවේදනය කළේය.
Read More’’අද, ද්විපාර්ශ්වීය ආකාරයකින් සභාව පෙන්නුම් කළේ කිසිවෙකු නීතියට ඉහළින් නොසිටින බවත්, එක්සත් ජනපද ජනාධිපතිවරයා පවා නොවන බවයි’’ කථානායක නැන්සි පෙලෝසි වාර්තාකරුවන් අමතමින් පැවසුවාය.
Read Moreමෙවර ට්‍රම්ප්ට එරෙහි දෙවැනි දෝෂාභියෝගයෙහි විශේෂත්වය වූයේ ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලඥයන් දස දෙනෙකුද දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ලබාදීමය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 92,240,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreකොරෝනා ආසාදිත බව කොළඹ දී අද (13) තහවුරු වූ ගාල්ලේ පදිංචි පුද්ගලයෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යන අතරතුරදී පළාගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreරුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා ගජමුතු 4ක් සමඟ කාන්තාවක ඇතුළු 5 දෙනකු අද ( 13) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරිහු කියති.
Read Moreතවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 247ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 378ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි
Read Moreවිදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදී අයථා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශවකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙසත් එවැනි පුද්ගලයින්ට අල්ලස් දීමෙන් වලකින ලෙස නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල් හිමියන්ට යුද්ධ හමුදාධිපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.
Read Moreඅද (13) පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි එළඹෙන සඳුදා (18) පැවැත්වීමට තීරණය කොට ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කර සිටී.
Read Moreඅද (13) දින තවත් කොරොනා ආසාදිතයින් 309දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සඳහා පී. සී. ආර්.(PCR) පරීක්ෂණ පැවැත්වීම අද (13) ආරම්භ කෙරුනු අතර, අද දිනය තුළදී පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 463 දෙනෙක් පරීක්ෂණයට සහභාගී වූ බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 646 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙළට සහාය දීම මෙම අධාර පිරිනැමෙයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා පත් කිරීම් සිදුකර තිබෙනවා.
Read Moreපුත්තලම ලංගම ඩිපෝවේ සියලුම බස් රථ විෂබිජහරණය කිරිමෙන් අනතුරුව නැවත මගී ධාවනයට යෙදවු බව පුත්තලම ලංගම ඩිපෝ කළමණාකරු එච්.එම් .සී .එච් .අබේසිංහ මහතා පැවසිය.
Read Moreදකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (12) වාර්තා වූ නව ආසාදිතයින් 37දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,442දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.
Read Moreපුද්ගලයන් 11 කු පැහැර ගෙන යාමට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට මාධ්‍ය සාකච්ඡාවකදී බලපෑම් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
Read Moreකොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු පැමිණීම හේතුවෙන් තලවකැලේ නගරයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ නිලධාරීන් විසින් ඊයේ (12) පියවර ගන්නා ලදි.
Read Moreරුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අතුරුගිරිය බෝධිරාජ මාවත ප්‍රදේශයේදී ඊයේ (12 )අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස මත්ද්‍රව්‍ය ඒකකය කියයි
Read MoreTNA පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාජසිංහම් ඝාතන නඩුවේ විත්තිකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරායි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සහ තවත් සැකකරුවන් 04 දෙනෙකු මඩකලපුව මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.
Read Moreකොස්ගොඩ ටකරං වාඩිය ප්‍රදේශයේ ලදු කැලෑවක සගවා තිබූ රුපියල් කෝටි විසිහතරක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් විසිතුනයි ග්‍රෑම් එකසීය පනස්පහක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්‍ය බලකායේ කොළඹ මූලස්ථාන වැටලීම් ඒකකය කියයි.
Read Moreකලවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම බැංකුවල කළමණාකාරීත්වය අද (13) ප්‍රකාශ කළේය .
Read More