saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 7458 hours ago

LATEST

පිලිපීනයේ කොවිඩ් සටනට සහාය දෙන බව චීනය කියයි

calendar_today 2021 ජන 17 - 07:52 remove_red_eye - 240  

පිලිපීනයේ හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමු කොවිඩ්-19 එන්නත් තොගය පිලිපීනයට නොමිලේ ලබාදීමට චීනය තීරණය කර ඇති බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ වෙත පවසයි.

තවමත් සම්පූර්ණ ධාවන තත්ත්වයේ පවතින කළු වර්ණයෙන් යුතු මෙම රථය සඳහා ලබාදී ඇති වර්තමාන ලංසුව ඇ.ඩොලර් 500,000 කට ආසන්න වෙයි.

Read More

කිලෝ මීටර් 20ක ගැඹුරකින් යුතු භූ කම්පනයේ අපිකේන්ද්‍රය, උතුරු අක්ෂාංශ අංශක 22.44 ක් සහ නැගෙනහිර දේශාංශ අංශක 121.44 ක් ලෙස පිහිටා ඇති බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය පවසයි.

Read More

රට පුරා සැසි 3,351ක් සඳහා පුහුණු එන්නත්කරුවන් 16,755ක් ඊයේ දිනයේ ආරම්භ වූ එන්නත්කරණ වැඩසටහනට සහභාගී වූ බව ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය පවසයි.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් ලිමිටඩ් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනාවැක් එන්නත් මාත්‍රා අසර්බයිජානය විසින් මිලදී ගෙන ඇති අතර, එහි පළමු වැනි එන්නත් කාණ්ඩය පසුගිය ජනවාරි 14දා එරටට පැමිණි බව වාර්තා වේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,020,000ක් ආසන්නයට පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.

Read More

කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 372ක් අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අද (16) සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 13 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.v

Read More

ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

Read More

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පන්ති පැවැත්වීමට අදාල චක්‍රලේඛණය ඊයේ (15) දින නිකුත් කළ බවත් ඒ අනුව මෙම මස 25 වෙනිදා දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 343 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් රද්දොළුගම සහ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පොලීසියේ නිලධාරීන් 20 දෙනෙකුට , ප්‍රදේශවාසීන් 07 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද දින තහවුරු වී ඇතැයි මෙම ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා ප්‍රකාශ කළේය .

Read More

කොග්ගල නිදහස් වෙළද කලාපයෙන් කොරෝනා ආසාදිතයින් 54 දෙනෙකු දින 06 කාලයක් තුල වාර්තාවි ඇති බවත් මෙම තත්වයත් සමග කොග්ගල වෙළද කලාපයේ පිහිටි අනිකුත් ඇගලුම් කම්හලවල සේවක සේවිකාවන් වෙතද කොරෝනා වසංගතය පැතිරියාමේ අවදානමක් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 487 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

සිසුන් 500ට අඩු සංඛ්‍යාවක් සිටින පාසල් සංඛ්‍යාව සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 76ක් බවද ඔහු පැවැසීය.

Read More

සිලාවතුර ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත නිරුපද්‍රිතව මුදවාගැනීමට නාවික හමුදාව 2021 ජනවාරි 15 වන දින කටයුතු කරන ලදී.

Read More

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය. ඒ අනුව, ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ නියෝජනය කරමින් ඩබ්ලිව්.ආර්.ජගත් කුමාර වේරගම මහතා නව සභාපතිවරයා වශයෙන් ඊයේ (15) පැවති ඡන්ද විමසිමේ දි බහුතර මන්ත්‍රි සංඛ්‍යාවකගේ කැමැත්ත හිමි කරගනිමින් තේරි පත්විය.

Read More

නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (15) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමුවිමත් සමග නාවලපිටිය නගරයේ සියලුම වෙළදසැල් (15) දින සිට (18) දින දක්වා වසා දැමු බව එම වෙළද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.

Read More

බස්නාහිර පළාත තුළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 1311ක් ඊයේ දිනයේදී පරීක්ෂාවට ලක්කළ බව පොලීසිය පවසයි.

Read More

බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවා තිබේ.

Read More

ඕමානයේ රැකියා සදහා ගොස් ,එහිදී විවිධ හිරිහැර , කරදර වලට ලක් වී මෙරටට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු 01/16 දින උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාළය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැමිණ ඇතැයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

Read More

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා 2021 ජනවාරි 15 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක් පත් කරන ලදි.

Read More

මුඛ ආවරණ, හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (15) දහවල් පුද්ගලික මූල්‍ය ආයතනයක මුදල් සහ රන් භාණ්ඩ මංකොල්ලයක් සිදුකර තිබේ.

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ වූ ලිපිලේඛන ඇතුළු බොහෝ දේ පෙට්ටිවලට අසුරා ඉන් ඉවත් කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

Read More

’’ලෝකයේ ප්‍රමුඛ ආර්ථිකයන්ට විශේෂ වගකීමක් තිබෙනවා. එහෙත් අද අපි එන්නත් රික්තයක් දකිනවා. එන්නත් ඉක්මනින් ඉහළ ආදායම් ලබන රටවලට ළඟා වෙමින් පවතිනවා. ලෝකයේ දුප්පත්ම අයට කිසිවක් නැනැ’’ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

වසංගතයේ මූලාරම්භය පිළිබඳව ලොවපුරා සිදුකරන පර්යේෂණ මාලාවේ කොටසක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම සිංගප්පූරුවේ සිට ගුවනින් චීනයේ වූහාන් වෙත පැමිණි අතර, නිරෝධායන නීතිරීති යටතේ ඔවුන් නිරෝධායන ක්‍රමවේදයන්ද අනුගමනය කරයි.

Read More

උස් ගොඩනැගිලි හා නාගරික ජනාවාස පිළිබඳ කවුන්සිලය විසින් මේ සතියේ නිකුත් කරන ලද දත්තවලට අනුව, 2020 දී ගෝලීයව ඉදිකරන ලද නව අහස සිඹින උස් ගොඩනැගිලි සංඛ්‍යාව 20%කින් පහත වැටී තිබේ.

Read More

භූ කම්පනයේ අපිකේන්ද්‍රයට උතුරින් පිහිටි මාමුජු නගරයේ පුද්ගලයින් 34 දෙනෙක් මිය ගිය අතර තවත් 8 දෙනෙක් මැජීන්හිදී ජීවිතක්ෂයට පත්වෙමින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ ගොස් ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,004,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.