රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාගී වු වෛද්‍යවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වි තිබේ.
Read Moreදේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් තීන්දුවට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ දී ලබාදී, පසුගිය යහපාලන රජය විසින් අවලංගු කළ බදු සහන නැවත ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreතවලම සතිපොළේ වෙළඳාමේ නිරත පුද්ගලයන් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (14) තහවුරු වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංහාරච්චි මහතා පවසයි .
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 316ක් අද (14) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් මර්දනය සඳහා චීන එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනපති ෂී ජින්පිං මහතාට ලිපියක් යොමකර තිබේ.
Read Moreපිළියන්දල වීරසිංහ මාවත ප්‍රදේශයේ විනෝදයට තනි රෝදයෙන් යතුරුපැදි පැදවු තරුණයන් 13 දෙනෙක් අද 14 අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
Read Moreමේ අනුව බන්ධනාගාර, පෑලියගොඩ හා දිවුලපිටිය කෝවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 46457ක් වාර්තා වී තිබේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් 67ක් අලුතින් අද (14) වාර්තා වීමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව 1787ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreකොවිඩ් 19 ආසාදිතයින් ක්‍රමයෙන් ඉහළ යාමත් සමග මදුරන්කුලිය කර්මාන්ත ශාලාව තාවකාලිකව අද (14 ) සවස වසා දැමු බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
Read Moreදකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 354ක් අද (14) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 480 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read Moreමුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් පුද්ගලයන් 9,000කට වැඩි පිරිසකට නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 663 ක් දක්වා අද (14) දිනය වනවිට ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreරුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනා හොරොයින් මත්කුඩු සමග පුද්ගලයෙක් අද 14 සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය නිලධාරීන් විසින් මොරටුවේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
Read More“සාමය සඳහා වූ ආසියානු බෞද්ධ සම්මේලනයේ” 13 වැනි විධායක කවුන්සිල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහභාගීත්වයෙන් අද (14) පෙරවරුවේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්විණ.
Read Moreබන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින්ගෙන් 4000කට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 106 ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (14) පෙරවරු 6.00 වන විට 2734ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22කින් නව කොරෝනා ආසාදිතයින් 692 දෙනෙකු හඳුනා ගෙන ඇත. ඉන් ආසාදිතයින් 5 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් ය.
Read Moreදකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් (13) වාර්තා වූ නව ආසාදිතයින් 20දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,462දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.
Read Moreවිකිණිමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා ගජ මුතු හතරක් සමඟ සැකකරුවන් පස් දෙනෙක් හම්බන්තොට දී 13 වනදා සවස අත් අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂ කාර් ය බලකායේ නිළධාරීහු කටයුතු කලහ.
Read Moreකොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථනයකට රැගෙන යමින් සිටිය දී ඊයේ (13) පලාගිය ආසාදිත පුද්ගලයා ගිංතොට තුනී ලෑලි සංස්ථාව ආසන්නයේ දී සොයාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා මාල දිවයින් තානාපති ඕමර් අබ්දුල් රෂාක් හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අතර සාකච්ඡාවක් (13.01.2021) මාලිගාවත්තේ පිහිටි ධීවර අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි.
Read Moreනුවරඑළිය නගරයේ පරිපාලන කටයුතු සිදුකරනු ලබන මහ නගර සභාවේ ආදායම් තත්ත්වය පිරික්සා බැලුවත්, සංචාරක ව්‍යාපාරය එම නගරයට කොතරම් වැදගත්දැයි දැකගත හැකිය. නගර සභාවට ලැබෙන ආදායම තීරණය වන්නේ එහි එන සංචාරකයන්ගේ ප්‍රමාණය මතයි. මහ නගර සභාවට ආදායම් ලැබෙන ප්‍රධානම ප්‍රභවයන් වන්නේ සංචාරකයන්ගෙන් පිරී පවතින වික්ටෝරියා හා ග්‍රෙගරි උද්‍යානයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 122 දෙනෙකු (14) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුවීමත් සමග පසුගිය ඔක්තෝම්බර් මස 4 වෙනි දින සිට හමුවූ ආසාදිතයින් ගණන 8855 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා පැවසීය.
Read Moreකොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කමහල් දෙකකින් ඊයේ (13) දින තවත් කොවිඩ් ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වි ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
Read Moreඋතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල අද (14) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරටවල් එන්නත් කිරීම ආරම්භ කළ දින 36 තුළ මේ වනවිට එන්නත් මාත්‍රාව මිලියන 28ක් දැනටමත් පුද්ගලයන්ට ලබාදී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහිදී දැනට එන්නත් ලබා ඇති රටවල් 46 අතර අඩු ආදායම් ලබන රටවල් ඇත්තේ එකක් පමණි.
Read Moreතුර්කි සෞඛ්‍ය නියාමකයන් මෙම නිවේදනය නිකුත් කළ වහාම එරට සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් කොකාට සීනෝවැක් පළමු එන්නත් මාත්‍රාව ලබාදුන් අතර, එය සජීවීව රූපවාහිනිය හරහා විකාශනය කරනු ලැබීය.
Read More