අනතුරට ලක්ව සිටි පොලිස් නිලධාරියා ජිවිතක්ෂයට
පොලිස් මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී පසුගිය දිනෙක අනතුරකට ලක්ව තුවාල ලැබ ප්රතිකාර ලබමින් සිටි උපපොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු අශෝක උපතිස්ස නමැති මාතලේ පොලිස් ස්ථානයේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අනියුක්තව සේවය කළ උපපොලිස් පරික්ෂකවරයෙකි.
මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) දිනයේදී ඔහු මියගොස් ඇත.
පසුගිය 21වනදා එම නිලධාරියා මාතලේ - නුවර මාර්ගයේ බලකඩුව පොලිස් මාර්ග බාධකයේ රාජකාරීයේ යෙදී සිටි අවස්ථාවේදී හොරොව්පතාන සිට අකුරණ දක්වා ගමන් ගත් වෑන් රථයක් ඔහුව අනතුරට ලක්කර පළාගොස් තිබුණි.
popular news
-
Dayan Sunday, 16 May 2021 12:26 PM
These are not excusable offences. Have to find and take legal actions to impose maximum punishments as lessons to others.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

