මංගලගේ නළුකම ගැන නාමල්ගේ සටහන
වස්ති ප්රඩක්ෂන්හි නවතම වීඩියෝ රජතුමෙකුගේ චරිතය රඟ දක්වන හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
මේ පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වා තිබෙනවා.
ඔහු පවසන්නේ මංගල සමරවීර මහතා මෙතරම් ශ්‍රේෂ්ඨ නළුවෙක් බව තමා නොදැන සිටි බවයි.
“මම ඔබව සැමවිටම සැලකුවේ ශ්‍රී ලංකාවේ වඩාත්ම උපායමාර්ගික දේශපාලන මනසක් ඇති අයෙකු ලෙසයි. අවසාන අදියරේදී අපට වෙනස් මත තිබුණත් දේශපාලනය පසෙකට දැමූවිට ඔබ මෙතරම් ශ්‍රේෂ්ඨ නළුවෙකු බව මම දැන නොසිටියෙමි.”

popular news
-
Lelwala Friday, 21 May 2021 09:58 AM
Prbakarange charithayata mohu ithaa sudusui.
Reply : 0 0
සුනිල් ප්‍රනාන්දු Sunday, 23 May 2021 11:47 AM
මහබැංකු වංචාවෙ මොළකරු වගෙ වෙයිද දන්නෙ නෑ. කොහොම වුනත් දැනට ලබාගෙන ඇති තොරතුරු හා සාක්ෂි මත අධිකරණ ක්‍රියාමාර්ග ගත නොහැකි නම් පරීක්ෂනවලින්වත් පරීක්ෂණ පැවැත්වූ ආයතනවලින් වත් වැඩක් නැහැනෙද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

