ශ්‍රී ලංකාවේ අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් නිර්වචනයක් නොමැති බැවින් එහි සීමාව සම්බන්ධයෙන් ජනතාව තුළ අවබෝධයන් නොමැත. එමෙන්ම අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් නිශ්චිත දඬුවමක්ද නොමැති වීම තුළ ජනතාව ව්‍යාකූලත්වයට පත්ව තිබේ. අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් මේ දිනවල වැඩි වශයෙන් කතාබ
පොදු පිළිගැනීමක් ඇති, හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියාකරන, ගෙවීම් කටයුතු සඳහා පොදුවේ භාවිත වන %මුදල්^ ඕනෑම රටකදී නිකුත් කිරීමේ හැකියාව ඇත්තේ ඒ සඳහා බලයලත් අධිකාරියකට පමණි. එසේ නිකුත් කරන ලද මුදල් ඉපයීමේදී මෙන්ම ගනුදෙනු සඳහා භාවිත කිරීමේදීද එය පොදුවේ පිළිගනු ලබන නීති රාමුවක් තුළ සිදුකළ යුතුව ඇත.
Read Moreයතුරු පැදි සොරකම් කිරීමේ ප්‍රවණතාවක් ඇති බවත් පසුගිය පැය 24 තුළ යතුරුපැදි සොරකම් කිරීම් හයක් වාර්තා වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreකුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී සිය හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදවුම් කදවුරු වල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 297 දෙනෙකු ඊයේ දින රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreමේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 72,729ක් වාර්තා වන ලෝකයේ දියුණු ආර්ථිකයක් හිමි දකුණු කොරියාවේ ප්‍රජා ප්‍රතිශක්තිකරණ බලාපොරොත්තුව එලැඹෙන නොවැම්බර් මාසයවත් වේවි යැයි එරට ජනාදිපති මූන් ජේ-ඉන් පවසයි.
Read More’’අවම වශයෙන් ඉහළ ආදායම් ලබන රටවල් 49ක් එන්නත් මාත්‍රාව ඒ රටවල මිලියන 39කට වඩා මේ වනවිට ලබා දී තිබෙනවා. අඩු ආදායම්ලාභී රටක තවමත් ලබාදී ඇත්තේ මාත්‍රාවන් 25ක් පමණයි. මිලියන 25ක් නොවෙයි, 25,000කුත් නොවෙයි. නිකම්ම 25ක් පමණයි’’ WHO ප්‍රධානියා පවසයි.
Read Moreවසංගතය ආරම්භයේ සිට ලක්ෂ 4කට ආසන්න ඇමෙරිකානුවන් පිරිසක් මියයන තුරු තම දේශපාලන බලය රැකගැනීම වෙනුවෙන් පොරබදමින් සිටි ට්‍රම්ප්, ධුරයේ අවසාන දිනයේදීද ඇමෙරිකානුවන් අගාධයෙන් අගාධයට යන නියෝග නිකුත් කරමින් සිටී.
Read More’’මානව සුරක්‍ෂිතතාවයේ ආරක්ෂිත දැලක් නිර්මාණය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා වූ අපගේ සාමූහික හැකියාවෙන් අප අසමත් වී තිබෙනවා’’ යැයි වසංගත සූදානම සහ ප්‍රතිචාර සඳහා වූ ස්වාධීන කමිටුව ලියයි.
Read Moreදැනට වසර 20කට පෙරාතුව යුආන් ට්‍රිලියන 10කින් වර්ධනය වුණු චීනයේ මෙම ආර්ථිකය අද වනවිට සමස්ත ගෝලීය ආර්ථිකයෙන් 17%ක ප්‍රතිශතයකට හිමිකම් කියයි.
Read Moreනේචර් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයෙන් ඇඟවෙන්නේ මිනිසුන් විවිධ කෝණවලින් වෛරසයට පහර දෙන ප්‍රතිදේහ නිපදවන බවයි. වෛරසයේ නව ප්‍රභේදයන් බිහිවීම ගැන කනස්සල්ලට පත්වන අයට මෙය හොඳ ආරංචියක් වේ.
Read More’’වර්තමානයේ අපගේ වසංගත රෝග තත්ත්වය වේගවත් හා අසමානයි. එය ප්‍රභේදයන්ගෙන් වඩාත් සංකීර්ණ වී තිබෙනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 95,475,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඩුවම් නියම වීමත් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී අසුන අහිමි වන බව නීතීපතිවරයා පාර්ලිමෙන්තු මහලේකම්වරයාට අද (18) දැනුම් දී ඇතැයි වාර්තා වේ.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රෝගින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreඅද (18) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 295ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreනියාමන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට යුක්‍රේන සංචාරකයන් 1500කට අධික පිරිසක් පැමිණ ඇති බවත් ඒ හරහා ලැබී ඇති ආදායම රුපියල් මිලියන 420ක් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් -19 නව ආසාදිතයින් සංඛ්‍යාව 40 දෙනෙකු අද (18) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ වාර්තාවී ඇති අතර ඒ අනුව මධ්‍යම පළාතින් මේ දක්වා වාර්තා වී තිබෙන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3086 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලයින් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
Read Moreදෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයට අයුතු ලෙස ඇතුල්වී නීතීවීරෝධී ජනරාශියක සාමාජිකයින් වශයෙන් කටයුතු කළ බව කියන කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ ඇතුළු සැකකරුවන් දස දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් මහතා අද (18දා) වරෙන්තු නිකුත් කළේය.
Read Moreමිත්තණිය සෙවනේ හැදී වැඩුණු වයස අවුරුදු 8 ක පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජනය කළ බව කියන තරුණයන් හත්දෙනෙකු අද (18දා) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
Read Moreපෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 332ක් වාර්තා වී තිබේ. ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව මේ දක්වා වර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 49606කි.
Read Moreඅධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී ඇතැයි වාර්තා වේ.
Read Moreඅලුතෙන් කොවිඩ් 19 ආසාදිතයන් 29 දෙනකු (18 දා) වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හදුනාගත් බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී යු. ඇසෙන්ටා මහත්මිය පැවසුවාය.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් 649ක් සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreයුද්ධ හමුදා නව අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් මේජර් ජෙනරල් ප්‍රියන්ක ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.
Read Moreඅම්බලන්තොට ව්‍යාපාරිකයෙකු හට රුපියල් කෝටි 02කට අලෙවි කිරීමට ගෙනා වාලම්පුරියක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු අද අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් සමත්වී තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග මාස තුනක කාලයක් තිස්සේ තාවකාලිකව නතර කර තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද (18) සිට යලි ආරම්භ කල බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආනන්ද කරුණාරත්න මහතා පැවසිය.
Read Moreරාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී තිබෙන බව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇත.
Read Moreහෙට (19) සහ අනිද්දා (20) යන දින තුළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට අද(18) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
Read More