ශ්රී ලංකා ක්රිකට් නව නිලධාරී මඩුල්ල
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ 2021-2023 කාලසීමාව වෙනුවෙන් නව නිලධාරී මණ්ඩලය තේරී පත්ව තිබේ.
ක්රිකට් නිලවරණය අද (20දා) පැවැතියේය.
නව නිලධාරී මණ්ඩලය
ශම්මි සිල්වා - සභාපති
ආචාර්ය ජයන්ත ධර්මදාස - උප සභාපති
රවීන් වික්රමරත්න - උප සභාපති
මොහාන් ද සිල්වා - ලේකම්
ලසන්ත වික්රමසිංහ - භාණ්ඩාගාරික
ක්රිෂාන්ත කපුවත්ත - සහකාර ලේකම්
සුජීව ගොඩලියද්ද - සහකාර භාණ්ඩාගාරික
popular news
-
Nandana Thursday, 20 May 2021 03:25 PM
Same team? No other Srilankan for these positions?,give some new faces to develop cricket for srilanka.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

