saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 7445 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 960ක සීමාව ඉක්මවයි

calendar_today 2021 ජන 20 - 06:10 remove_red_eye - 141  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,054,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.

එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට නම් කර තිබූ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ක්‍රීඩකයන් 5ක් නිදහස් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 273ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (19) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 323ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් 29ක් අලුතින් අද (19) වාර්තා වීමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව 2068ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය පිළිබඳව තීන්දුව සති තුනකින් ලබා දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 337ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 54,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

බොරලැස්ගමුව නගර සභාවේ සේවකයෙකුහට සිදුකල පී.සී.ආර් පරීක්ෂණ අනුව කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සනාථ වීම නිසා ඔහු පැමිණි වරිපනම් ආදායම් අංශය 19 දින වසා දැමීමට පියවර ගෙන ඇතැයි බොරලැස්ගමුව නගර සභාවේ සභාපති දේශබන්දු කේ.ඩී.අරුණ ප්‍රියශාන්ත මහතා කියා සිටී

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත වු රොගීන් සංඛ්‍යාව 708 ක් දක්වා අද (19) දිනය වනවිට ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදිත ව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගොස් සුවය ලබා පැමිණ දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වූ පුද්ගලයන්ට තම අවශ්‍යතා පරිදි අටුලුගමින් බැහැරව යාම යාම (19) අවස්ථාව ලබාදුන් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය .

Read More

ගාල්ල, ගිංතොට මහා විද්‍යාලයේ සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. විදුහලේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවිය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බූස්ස ප්‍රදේශයේ පදිංචිව සිටියි.

Read More

(LONG READS) රහතන් වහන්සේ මදුරුවා නොමරන්නේ සිල් කැඩෙන නිසා නොව, මරන්නට මදුරුවෙක් හෝ තමා හෝ හමු නොවෙනා නිසාවෙනි, එය වෙනම විද්‍යාවකි

Read More

(FACT CHECK) ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය: කොවිඩ්-19 ආසාදිතව මියගිය අයගේ මෘතදේහ භූමදානය පිළිබඳ සැකශංකාවන් මිහිදන් කරයි

Read More

ඉදිරි පරම්පරාවලට ලේ නොවැකුණු සමාජ වෙනසක් ඇති කර ගැනීමට අධිෂ්ඨානයක් අප විසින් කළ යුතු බවත්, රට පාලනය කරනා හා කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනා පවුල් පරම්පරාවලට ඒ සඳහා හැකියාවක් නොමැති බව ඔවුන් ඉතිහාසයෙන් පෙන්වා දී තිබෙන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

රුපියල් 25,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් ග්‍රාම නිලධාරිවරයෙක් ව ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පත් කර ඇති බව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද නිවේදනය කලේය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයෝ 45 දෙනෙකු අද (19) දින පෙරවරුවේ දි ‌ෙළුතිහාසික පොළොන්නරුව පුජා භූමියේ සිද්ධස්ථාන නැරඹීම සඳහා පැමිණ සිටියහ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 51ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (19) පෙරවරු 6.00 වන විට 3137ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

1998 වර්ෂයෙන් පසු මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය සිර දඬුවම් නියම කර බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් බන්ධනාගාර ව්‍යවස්ථාපිත නීති සංග්‍රහයේ 40 වගන්තිය අනුව සිව්වස් සමාලෝචන වාර්තා අනුව දඬුවම ලිහිල් කිරීමට කටයුතු කිරීමට අවධානය යොමුව තිබේ.

Read More

කොවිඩ් ආසාදිත රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.එච්. ධර්මසිරි මහතාගේ ආශ්‍රිතයින්වූ ඔහුගේ පාසල් යන දරුවන් දෙදෙනාද කොවිඩ් -19න් ආසාදිතයින් බවට හදුනාගත් බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.

Read More

පසුගිය දශක හතරක පමණ කාලය තුළ නැගෙනහිර පළාතේ පැවති ත්‍රස්තවාදයේ ක්‍රියාකාරකම් හා වෙනත් අවිධිමත් හා හා නෛතික සංසිද්ධීන් හේතුවෙන් විවිධ අසාධාරණයන්ට පත් වූ පුද්ගල හා සමාජ කණ්ඩායම් වල ගැටළු සොයා බලා නිර්දේශ ලබා ගැනීම සඳහා පත්කළ කමිටුව ඊයේ (18දා) පෙරවරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූහ.

Read More

පුත්තලම ලංගම ඩිපෝවේ කොවිඩ් 19 ආසාදිතයින් ඉහල යාමත් සමග එහි සේවකයින් 118 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ලබා ගැනිම (19 ) දින සිදුවු බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

හබරාදුව ප්‍රාදේශීය සභා කාර්යාලයේ කටයුතු දින පහකට පසු අද (19) යළි ආරම්භ කළ බව එහි සභාපති දිලශාන් විදානගමගේ මහතා පවසයි.

Read More

අඛණ්ඩව දින 14 කට වැඩි කාලයක් හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත් ගෙවීමට මාස 6 ක සහන කාලයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇ​ත.

Read More

නෙළුව සතිපොළේ වෙළදුන් හා වෙළෙන්දියන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලදි තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

කොග්ගල නිදහස් වෙළද කලාපයේ කොරෝනා පොකුර අද (19) උදැසන වනවිට 93 දක්වා ඉහල ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

පාකිස්තානයේ විද්‍යා අමාත්‍ය ෆවාඩ් චෞද්රි විසින් 2021 මුල් භාගයේදී චීනයේ සීනෝෆාම් වෙතින් කොරෝනා වෛරස එන්නතක් මාත්‍රා මිලියන 1.2ක් මිලදී ගන්නා බව ප්‍රකාශ කර තිබුණි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 ජනවාරි 18 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මෙසේ අඛණ්ඩව පවත්වාගෙන යෑමට තිරණය කර ඇත.

Read More

දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් (18) වාර්තා වූ නව ආසාදිතයින් 60දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,807දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.