මධ්‍යම පළාතේ ආසාදිතයින් සංඛ්‍යාව 14297 දක්වා ඉහළට
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 461ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (19) ගෙවුණු පැය 24 කාලය වන විට 14,297ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 8206කි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 3247දෙනෙකුද නුවරඑළියදිස්ත්රික්කයෙන් ආසාදිතයින් 2844දෙනෙකු ද වාර්තා වී ඇත.
මධ්‍යම පළාත තුළින් ඊයේ (19) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 461කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 117ක්, නු
මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 141ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 78ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 38ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 25 ක් ලෙසින් මෙම මරණ වාර්තා වේ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
