වයස අවුරුදු 95ක් වන මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වෙත ලබාදී ඇත්තේ ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නතයි.
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ අවසන් T20 තරඟය කඩුලු 3කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
Read Moreඔස්ට්‍රියාවේ, ස්වේට්ල් දිස්ත්‍රික් සායනයකදී කොවිඩ්-19 මර්දන එන්නත ලැබීමෙන් පසුව එක් පුද්ගලයෙකු මියගොස්, තවත් අයෙකු රෝගී වීමත් සමග ඔස්ට්‍රියාව පූර්වාරක්ෂක පියවරක් ලෙස ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත විදීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,592,000ක් ඉක්මවා ගොස් ඇති අතර, මේ වනවිට සිදුවන එන්නත්කරණයෙන් පසුවද මුඛ ආවරණ පැලඳීම හා සමාජ දුරස්ථකරණය පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කරයි.
Read Moreපෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 158ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 03ක් ලෙස තවත් ආසාදිතයන් 161ක් අද දිනදෙී වාර්තා වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 161දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇත.
Read Moreසමාජ මාධ්‍ය හරහා කාන්තා ප්‍රතිරූපයට හානි කරන්නන් එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක, ජාතික ආරක්ෂාව හා ආපදාකළමනාකරණය අමාත්‍යාංශ ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (07 වැනිදා) තහවුරු කරයි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 26ක් වාර්තා විමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (07) පෙරවරු 6.00 වන විට 7313ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 176 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇත.
Read Moreක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විදේශ ගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද (07දා) උදෑසන පැමිණි විට, ඔහුට එරෙහිව අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් ඉවත් කිරීම පිළිබඳ තොරතුරු ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නොලැබී තිබීම නිසා ඔහු ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානය පිටත්වීම විනාඩි 45 කින් පමණ ප්‍රමාද වීමට සිදු වී තිබූ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයෙන් අද (07)දිනවනවිට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4750 ක් බව පවසන සෞඛ්‍ය අංශ දිස්ත්‍රික්කය තුළ සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 49 ක් බවද කියයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 290 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (07) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී පුද්ගලයෙකු ඊයේ රාත්‍රී පලාගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි
Read Moreඅකුණු සැර වැදීමෙන් ගල්පාත පුන්සිරි පුර ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ ( 6) රාත්‍රී මියගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය කියයි
Read Moreතමන් හා බිරිඳ සම්බන්ධව අන්තර්ජාලයේ හුවමාරුවන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.
Read Moreබදුල්ල මහ රෝහලේදී කොවිඩ් අසාදිතයෙක් බවට හඳුනාගත් ඌව පරණගම පදිංචි දින 42 ක් වයසැති බිළිදා කොළඹ රිජ්වේ ළමා රෝහලට යැවීමෙන් පසු මියගොස් තිබේ .
Read Moreදිනන්න උත්සාහ කරන්න බලාගෙන ක්‍රීඩා නොකරන බවත් සෑම අවස්ථාවකම ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා පවසයි.
Read Moreතවදුරටත් අධ්‍යනය කරන්න කියලා තියෙන දේවල් කඩිනමින් විමර්ශනය කළ යුතුයි. තමන්ගේ වාසිය තකා කණ්ඩායම් ආරක්ෂා කිරීමට වැරදි කර තිබෙන අය ශුද්ධවන්තයින් නොකළ යුතුයි.
Read Moreඅධිකරණ නියෝගයක් මත මුදා හැරීමට නියමිත කැබ් රථයක් මුදා හැරීම සඳහා පුද්ගලයකුගේම රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් මහරගම පොලිසියේ අපරාධ අංශයට අනුයුක්ත වරෙන්තු නිළධාරියා ගේ රාජකාරී වැඩ තහනම් කළ බව මහරගම පොලිසිය කියයි.
Read Moreවීසා නොමැතිව රැඳී සිටි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී විදේශීය ජාතිකයන් 9 කූ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය
Read Moreකුරුවිට තරුණිය ඝාතනය කර හිස නැති මළ සිරුර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දමා නිවසට පැමිණ සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය ඊයේ (06දා) රාත්‍රි 10ට පමණ බඩල්කුඹුර 5 කණුව පොදු සුසාන භුමියේදි මිහිදන් කළේය.
Read Moreතලවකැලේ නගරයේ මත්පැන් අලෙවිසැලක කලමණාකරුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (06) දින තහවුරු විම නිසා එම මත්පැන් අලෙවිසැල වසා දමා එහි සේවකයින් සියළු දෙනා ස්වයං නිරෝධානයට යොමු කල බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති එස්.භාරතිදාසන් මහතා පැවසිය.
Read Moreපාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා දිවයිනේ සියලුම කතෝලික පල්ලි වල අද දිනයේදී කලු ඉරිදා විරෝධයක් පවත්වයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් නොවන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අදදින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 19 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,177 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් , කිලෝ ග්‍රෑම් 441,000 බරැති ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ද පියවර ගෙන තිබූ බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreදකුණු ආසියානු කලාපයේ වේගවත්ම එන්නත් ලබාදීම මාලදිවයිනේ සිදුව ඇති අතර, එරට පුද්ගලයන් 100කට එන්නත් මාත්‍රා 25ක් ලබාදී තිබේ. එහිදී ශ්‍රී ලංකාව පුද්ගලයන් 100කට එන්නත් මාත්‍රා 3ක් දැනට ලබාදී ඇත.
Read Moreඇමෙරිකාවට පසුව වැඩිම මරණ වාර්තා වන බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයක මරණ සංඛ්‍යාවක් මේ වනවිට ඇමෙරිකාව තුළ වාර්තා වන අතර, එන්නත්කරණය මධ්‍යයේ වසංගතය පාලනය කරගැනීම සඳහා ඔවුන් දැඩි අරගලයක නිරතව සිටියි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (07) සවස 1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
Read Moreවසංගතයට එරෙහිව සටන් කිරීමේදී ගැඹුරු ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය අනෙකුත් රටවල් සමගද අඛණ්ඩව කටයුතු කරන බව දිගින් දිගටම පවසා සිටියේය.
Read More