saravita-anim2

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 7242 hours ago

LATEST

ලෝකයේ විශාලතම නාවික හමුදා බලය චීනය සතු වෙලා

calendar_today 2021 මාර් 06 - 07:15 remove_red_eye - 1200  

චීනයේ මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදාවට 2015 දී යුද නෞකා 255ක් පැවති බවත්, එය 2020 වසර අවසානය වනවිට 360ක් දක්වා ඉහළ යමින්, මේ වනවිට එක්සත් ජනපදයේ නාවික හමුදාව සතු යුද නෞකා ප්‍රමණයද අභිභවා ගොස් ඇති බව එක්සත් ජනපදය විසින්ම පවසා සිටියි.

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ දෙව​න T20 තරඟය ලකුණු 43කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 116,000,000ක් ඉක්මවා ගොස් ඇති අතර, ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 156ක් අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් තහවුරු වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 493ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ අද දින වනවිට ප්‍රදේශයේ ස්ථිර සහ තාවකාලික පදිංචිකරුවන් 10,002 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දී ඇති බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

Read More

සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ සමූහය විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශය වෙත , 2021 ’’ ලෙට්ස් ’’(Let’s Talk Cargo ) සම්මාන උළෙලේදී විශිෂ්ඨතා සම්මාන ද්විත්වයක් හිමි වී තිබේ .

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 182ක් අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් මරණ භූමදානය සදහා ඉරණතිවු ප්‍රදේශය තෝරා ගැනීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව තුළ මතුව ඇති නොසන්සුන් තත්වයට එළැඹෙන සදුදාට පෙර යහපත් ප්‍රතිචාරයක් ලබා දිය හැකි බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කිලිනොච්චි පච්චිපලෙයි පල්ලි ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 485 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

මේ වසර අවසන්වන විට මෙරට විදුලිය ලබා දීමේ වැඩ පිළිවෙල සියයට සියයකින් අවසන් කිරීමට බලාපෙරොත්තු වෙනවා යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.03.05 දින පෙරවරුවේ පැවසීය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන්ට සහ අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි හිමිපාණන්ට පිළිගැන්වේ.

Read More

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැඳුනුම්පත් තොරතුරු මාර්ගගතව (Online) තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අරම්භ කර තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී වන “ගම සමග පිළිසඳර” 13 වන වැඩසටහන සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ “ගිරිබාව” ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වේරගල ග්‍රාමනිලධාරී වසම තෝරාගෙන තිබේ. එය හෙට (06) උදේ 10.00 ට මාඳුරාගම ක්‍රිඩාපිටියේ දී ඇරඹේ.

Read More

මාතර තල්පාවිල ප්‍රදේශයේදී හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බදුල්ල මහ රෝහලේ පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගත් බදුල්ල විනීතගම පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ගුවන් හමුදාවේ බලඝණ දෙකකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වර්ණ ප්‍රදානය කරයි.

Read More

විදෙස්ගත ශ්‍රමිකයන් මවුබිමට පැමිණිමේදි සිදු කෙරෙන ගසාකැම් ජාවාරම් නවතා විදෙස්ගත ශ්‍රමිකයන්ට මවුබිමට නිදහසේ පැමිණිමේ අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රජයට බලකිරිමේ විරෝධතා දෙකක් ඊයේ (04) ඉතාලියේ රෝම් නුවර පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය හා මිලාන් නුවර ශ්‍රි ලංකා කොන්සල් ජනරල් කාර්යාල ඉදිරිපිටදි පැවැත්විණ.

Read More

රුධිර පීඩනය අවම කිරීම මගින් ජීවිත රැක ගැනීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

Read More

කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ එකම පවුලේ හය දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ 31 දෙනෙක් අද (5)උදේ ලැබුණ පී.සී.ආර් වාර්තාවලට අනුව කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන තිබේ .

Read More

ගතවූ පැය 24ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 15ක් පමණ සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

වේල්ලවීදියෙන් හමුවූ හිස රහිත කාන්තා මළ සිරුරට අදාළ හිස සොයා තවදුරටත් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Read More

අඟහරුගේ පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 330 ත් 350 ත් අතර දුරින් පිහිටි ටියැන්වෙන්-1 යානයේ අධි-විභේදන කැමරාව මගින් මෙහි සමීප ඡායාරූප හසුකර ගෙන ඇති අතර, වර්ණ ඡායාරූපය මධ්‍යම විභේදන කැමරාවකින් හසු කරගෙන තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ, ’’එන්නත් පමණක් ඔබව ආරක්ෂිතව තබා නොගන්නා බව රජයන් සහ ඒ රටවල මහජනතාව හොඳින් මතක තබා ගත යුතුයි. මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග (මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථකරණය) ප්‍රතිචාරයේ පදනම ලෙස පවතිනවා’’ යනුවෙනි.

Read More

’’එක්සත් රාජධානියේ නව දත්ත මගින් සනාථ කරනුයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස අවුරුදු 65ට වැඩි අයට පවා හොඳ ආරක්ෂිත බලපෑමක් ඇති කරන බවයි’’ යනුවෙන් එරටය සෞඛ්‍ය අධිකාරිය ඊයේ (04දා) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

ටියුනීසියාවේ ඖෂධ පාලනය සඳහා වූ ජාතික රසායනාගාරය සහ ඖෂධවේදය පිළිබඳ ජාතික මධ්‍යස්ථානය විසින් චීන රසායනාගාරය විසින් ඉදිරිපත් කරන ලද ලිපිගොනුව තක්සේරු කිරීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදී තිබේ.

Read More

ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 250,000ක් ඔස්ට්‍රේලියාවට අපනයනය කිරීම වැළැක්වීම සඳහා ඉතාලිය යුරෝපා සංගම් බලතල ඉල්ලා සිටි බව ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රැගි පැවසීය.

Read More
අද කාලගුණය
5 03 2021 07:44:00
0 279

පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට (06) දිනයේ සිට බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රජය යළිත් වටයකට රට පුරා සීමා පැනවීමක් මුලින් ප්‍රතික්ෂේප කර තිබුණද, ප්‍රංශ අග්‍රාමාත්‍යවරයාට අනුව තුන්වැනි ජාතික අගුලු දැමීමද මෙම වාතාවරණය තුළ සිදු නොවිය හැකි දෙයක් නොවන බව අවධාරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.