විපක්ෂය සංවිධානාත්මකව වන විනාශයක් ගැන කියමින් රජයට චෝදනා කොට රටේ ජනමතය වෙනස් කිරීමට උත්සාහ කරන බවත් එමගින් ආණ්ඩුවට එරෙහිව ජනමතයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ උපක්‍රමය වී ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
යාපනය නල්ලූර් කෝවිල අසළ පවත්වාගෙන ගිය සත්‍යග්‍රහ මණ්ඩපයක් යාපනය මහනගර සභාව විසින් ඉවත් කිරීමේ නියෝගයක් ප්‍රකාශයට පත්කිරීමත් සමග සත්‍යග්‍රහයේ නිරත වූවන් හා මහනගරසභා නියෝජිතයින් අතර ඇති වූ උණුසුම් තත්වයක් පොලීසියේ මැදහත් වීමෙන් පාලනය කරන ලදි.
Read Moreකොවිඩ් දෙවන රැල්ලේ අද (23) උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17,757 දෙනෙකු හමුව ඇති බවත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ආසාදිතයින් 521 දෙනෙකු වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreවැසි සමය පටන් අරන් කඩින්කඩ ඇදහැළෙන මහ වැස්සත් සමග නැවතත් තැන් තැන්වල වතුර එකතු වෙයි. වැහිපිහිලි, ඉවතලන යෝගට් කෝප්ප, හිස් ටින්, පොල්කටු, ඉටිකොළ, පරණ ටයර් වැනි බඳුන්වල එකතු වෙන වතුරේ ඩෙංගු මදුරුවන් බිත්තර දමයි. ආයෙමත් මදුරු ගහණය වැඩි වී ඩෙංගු රෝගය හිස ඔසවයි.
Read Moreකොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කිලෝ කොට්ටාව සහ අතුරුගිරිය අතර දී වෑන් රථයක් ඊයේ ( 22දා) රාත්‍රී ගිනි ගෙන විනාශ වූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි.
Read Moreකොළඹ හදිසි ඇමතුම් අංශයේ නිලධාරීන් පාර්ලිමේන්තු මාර්ගයේ වාහන පරීක්ෂා කරමින් සිටින විට බත්තරමුල්ල සිට බොරැල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් එම නිලධාරීන් යටකර ගමන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreබද්දේගම තිඹිල්ල රක්ෂිතය එළි පෙහෙළි කිරීම හා දැව කපා දැමීම සම්බන්ධයෙන් බද්දේගම ප්‍රා දේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඉතාලියේදි තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් කොවිඩ් 19 උත්සන්න වී ඊයේ (22දා) මියගොස් තිබේ.
Read Moreමගී ගුවන් යානා 21 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,260 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දීමට කටුනායක ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreබදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල ඇතුළු ප්‍රදේශවල මාර්ග ඉතා පටු සහ ප්‍රපාත සහිතව පැවතීමෙන් මාර්ග අනතුරු සිදුවීම බහුලව දක්නට ලැබේ. පසුගියදා මිනිස් ජීවිත 14ක් බිලිගමින් තවත් පිරිසකට තුවාල සිදුකරමින් පස්සර සිදුවූ බස් අනතුර මෑත කාලයේදී සිදුවුණු භයානක අනතුරක් ලෙස සැලකිය හැකිය. එවැනි අනතුරුවලදී උපකාර කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන කණ්ඩායමක් අපට හමුවිය.
Read Moreතම රුසියානු සගයා ඝාතකයෙකු බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සම්මුඛ සාකච්ඡාවකට එක්ව පැවසීමෙන් පසුව පසුගිය බ්‍රහස්පතින්දා රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් බයිඩන්ට සජීව මාර්ගගත සාකච්ඡාවකට ආරාධනා කළේ අභියෝගයක් ලෙසිනි.
Read Moreගිනිකොනදිග ඕස්ට්‍රේලියාවේ ඇති වූ දැඩි ගංවතුර හේතුවෙන් ඇතැම් සත්ත්ව ප්‍රජාවන් ඉහළ භූමි කරා ඇදී යාමත් සමග, මිනිසුන් ඉවත්වී සිටින නිවාස හා ඉඩම් වෙත විශාල වශයෙන් මකුළුවන් සහ සර්පයන් පැමිණෙමින් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඑමෙන්ම ලොව ඉහළම ජනගහනයක් සිටින රට ලෙස එන්නත්කරණය වේගවත් කිරීම හරහා 2022 මුල් භාගය වනවිට චීනයට කොවිඩ්-19 වෛරස වසංගතයට එරෙහිව ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගත හැකි බව චීන සෞඛ්‍ය විශේෂඥයන් විශ්වාසය පළ කරයි.
Read Moreමේ අතර චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නතෙහි පළමු මාත්‍රාව බ්‍රසීලයේ හිටපු ජනාධිපති දිල්මා රූසෙෆ් ඊයේ (22දා) ලබාගෙන තිබේ.
Read Moreපාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිත අතර අද සිට ලබන 26 වනදා දක්වා දින 04 ක් සභා රැස්වීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Read Moreසබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
Read Moreඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 මර්දන එන්නත මගින් රෝග ලක්ෂණවලට එරෙහිව 79%ක කාර්යක්ෂමතාවයක් සහ දරුණු රෝග හා රෝහල් ගතවීම්වලට එරෙහිව 100%ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව එක්සත් ජනපදය පදනම් කරගත් මෙම නව සායනික පරීක්ෂණය පෙන්වා දී තිබේ.
Read Moreඑන්නත තුන්වැනි අදියර පරීක්ෂණයට භාජනය කිරීමෙන් පසුව හංගේරියානු ජාතික ඖෂධ හා පෝෂණ ආයතනය ගත් තීරණයකට අනුව කැන්සිනෝ එන්නත මෙසේ අනුමත කෙරී ඇත. මේ වනවිටත් චීනය, පාකිස්තානය සහ මෙක්සිකෝව යන රටවලදී මෙම එන්නත් මාත්‍රා ලබාදීම ආරම්භ කර තිබේ.
Read Moreබෝල්ඩර් පොලිස් දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරී කෙරී යමගුචි පැවසුවේ එක් සැකකරුවෙකු අත්අඩංගුවේ පසුවන නමුත් ඔහු එකම වෙඩික්කරුවා දැයි තවමත් විමර්ශනය කරමින් සිටින බවයි. බලධාරීන් පවසන්නේ සැකකරුටද වෙඩි වැදී ඇති නිසා ඔහු තුවාල සඳහා ප්‍රතිකාර ලබන බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 123,622,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීමට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව අපේ‍්‍රල් 30 වැනිදා කැදවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා අද (22) නියම කළේය.
Read Moreමෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 99 දෙනෙකු වාර්තා වි තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 551ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreගම්පහ උද්භිද උද්‍යානය , පේරාදෙණිය උද්‍යානයට සමාන වන අයුරින් දෙවසරක් තුල දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වන සේ සංවර්ධනය කිරීමට සංචාරක අමාත්‍යාංශය සැලසුම් කොට ඇත.
Read Moreමාධ්‍යවේදියෙකු පැහැරගෙන ගොස් වධහිංසා දුන්නැයි සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හා ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පැය 4කට අධික ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
Read Moreමෙවැනි මෝෂන් පත‍්‍ර බාර නොගැනීමට පුර්වාදර්ශ ඇතැයි සඳහන් කරමින් කළ මෝසම ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට ඇත.
Read Moreඅද (22දා) අලුයම අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක උත්තරීතර අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන කටයුතු ජනාධිපති, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා අග්‍රාමාත්‍ය කාර්යාලයේද උපදෙස් පරිදි පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මාර්තු 25 වන දින බ්‍රහස්පතින්දා ප.ව.4.00 ට කොළඔ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිත බව කොළඹ මහ දිසාපති ප්‍රදීප් ප්‍රියංකර යසරත්න මහතා පැවසීය.
Read Moreගාල්ල නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට මියගොස් සිටිය දී කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනආ පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බව අද (22) ලැබුණු පීසීආර් පරීක්ෂණයේ ප්‍රථිපල මගින් තහවුරු වී තිබේ.
Read Moreඅද (22) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 175ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි.
Read More