මෙම ස්වභාවික විපතින් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැත. නමුත් නොවැළැක්විය හැකි මාරාන්තිකයට සමීප වෙමින් සිටින බවටද බලධාරීන් අනතුරු අඟවා තිබේ.
කොරෝනා වසංගතය යළිත් එක්සත් ජනපදය තුළ වර්ධනය වන බවට වූ අනතුරු ඇඟවීම් සමග රාත්‍රී ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන මියාමි බීච් හි පාලනයෙන් තොර ජනතා ගැවසීම් වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.
Read Moreතීරණාත්මක වේලාවක හදිසි අවශ්‍යතා සැපයීම පිළිබඳව චීන රජයට ස්තූතිය පුද කළ බෙනින් සෞඛ්‍ය ඇමති බෙන්ජමින් හවුන්ක්පැටින්, එන්නත භාරදීම දෙරට අතර මිත්‍රත්වයේ සන්ධිස්ථානයක් බව පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,715,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read Moreඊයේ මෙරට තුළ PCR පරීක්ෂණ 6,832 ක් සිදුකර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read More‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියේ අවසන් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 14කින් ජය ගැනීමට ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශයේ විදුහල්පතිවරයකුට හා විදුහල්පතිනියකට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (21) තහවුරු වීම හේතුවෙන් එක් විදුහලක් හෙට (22) සිට වසා දැමීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 165 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී බංග්ලාදේශය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයිද අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.
Read Moreමෙරට 546වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
Read Moreඅද (21) දිනයේ නව ආසාදිතයින් 177 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 90,023ක් දක්වා ඉහළ ගොස් තිබේ. .
Read Moreබදුල්ල නාගරික සීමාවේ පිහිටි බදුලුපිටිය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් රෝගීන් 7 දෙනක් හමුවීමත් සමග මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අද (21) වන විට 40 දක්වා ඉහළ නැග තිබේ.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් පුද්ගලයින් සහරාන්ගේ මත වාද පිළිගන්නා බවට සැක පහළ වන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පවසයි.
Read Moreමාවනැල්ල, මා ඔයේ දිය නෑමට ගිය ළමුන් 7 ක් අතරින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreපිළියන්දල මඩපාත කාමර කුලියට ලබා දෙන ස්ථානයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් හය දෙනෙක් ඇතුළු 34 දෙනෙකු අද (21) අලුයම අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.
Read Moreපස්සර 14 කනුව ප්‍රදේශයේදී ඉකුත් 20 වනදා සිදුවූ මාරක බස් අනතුර සම්බන්දයෙන් අත්අඩංගුවට ගනු ලැබූ බස්රථයේ රියදුරා සහ ටිපර් ලොරි රථයේ රියදුරා ලබන 25 වනදා රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙසට බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සුජීවන සිල්වා මහතා (21) නියෝග කළේය
Read Moreඅද (21) දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 293ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreඇත්තෙන්ම කැලෑ කැපෙනවා නම් කාටත් කලින් විරුද්ධ වෙන්නේ මේ රටේ සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් බැඳී සිටින අපි බව’’ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreපුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙක් ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.
Read Moreඋසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවකට ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ කොන්ත්‍රාත්ගතවීමේ ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
Read Moreවිශ්ව විද්‍යාල ආරම්භ කිරිම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ජා ලබන සතියේ මුල් දින කිහිපයේදි ආරම්භ කිරිමට සුදානම් බව විශ්ව විද්‍යාල කොම්සන් සභාව ප්‍රකාශ කරයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 23 ක මෙහෙයුම් සිදු කරමින් , ගුවන් මගීන් 1,315 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් ද , භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 15 ක මෙහෙයුම් සිදු කරමින් කිලෝ ග්රැම් 607,000 ක ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට ද දායක වී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreපස් ව්‍යාපාරිකයෙකු ගෙන් අල්ලස් ලබාගත් බවට වූ චෝදනා මත රිමාන්ඩ් බාරයේ සිටි නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා ( පො.ජ.පෙ.) මහතා ජීවිතක්ෂයට පත්ව ඇතිව බව කොටවෙහෙර පොලීසිය අද (21 දා) පැවසීය.
Read Moreඅනවසරයෙන් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ රජයේ ඉඩමක කැලෑ එළිපෙහෙලි කරමින් සිටි බව කියන දෙදෙනකු උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ කතරගම කඳවුරේ නිලධාරිහු කියති.
Read Moreක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා වන රන්ජන් සිල්වා මහතාගේ ඝාතනයේ සැකකරුවෙකු බව කියන රත්මලාන සුද්දා නමැති අයෙකු හෙරොයින් හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්රෑම් 650 ක් සමඟ අද (21) උදෑසන අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.
Read Moreනුගේගොඩ හා ගල්කිස්ස පොලිස් කොට්ඨාස තුළ මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඅණ පණත් සකසන්නේත් ඒවා වෙනස් කරන්නේත් නිළධාරීන්. රට පත්ව ඇති තත්ත්වයට ඔවුනුත් වග කිව යුතුයි - ඇමති ප්‍රසන්න රණතුංග නිළධාරින්ගේ වැරදි තීරණ නිසා දේශපාලනඥයින් අපහසුතාවයට පත්වෙනවා - ගම්පහ දිසා වන අඩවි නිළාධාරිනි දේවානි ජයතිලක
Read Moreමස්කෙළිය බ්‍රවුස්වීක් වතුයායේ හටගත් ගින්නකින් විනාශයට පත්වු නිවාස සදහා නව නිවාස ඉදිකර දිමට ඉදිරියේදි පියවර ගන්නා බව වතු නිවාස යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි.
Read Moreහෙරොයින් ළඟ තබාගෙන සිටි බන්ධනාගාර නියාමකවරයෙකු යාපනය, මාටින් වීදිය ප්‍රදේශයේදී සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (21) කොළඹ ප්‍රදේශ රැසක පැය 15ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More