කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 32 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගින් 2 ,204 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් , කිලෝ ග්‍රෑම් 730,000 ක බරැති ගුවන් භාණ්ඩ තොගයක් ගුවන් යානා 11 කින් ප්‍රවාහනය කිරීමට ද දායක වී ඇති බව ගුවන්තොටුපල කාර්යය භා
කළුතර ප්‍රදේශ කිහිපයකට අද (24) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreකුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් 112 දෙනෙකු එරට සිට විශේෂ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreකොවිඩ්-19 ට එරෙහිව රාජ්‍ය කවුන්සිලයේ ඒකාබද්ධ වැළැක්වීමේ හා පාලන යාන්ත්‍රණයට අනුව චීන එන්නත් මාත්‍රා මිලියන 100කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වනවිට දේශීය හා විදේශීය වශයෙන් ලබා දී ඇත.
Read Moreලබන ජුනි මාසයේදී බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන G7 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට මූන් සැලසුම් කර සිටින අතර, මෙම රැස්වීමට සහභාගී වන තවත් නිලධාරීන් නව දෙනෙකුටද එන්නත ලබා දෙන ලදී.
Read Moreසබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.
Read Moreවිදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි හැරීගේ ප්‍රකාශකයෙකු විසින්ද කුමරුගේ මෙම නව භූමිකාව සනාථ කර ඇති අතර, BetterUp සමාගමේ නායකත්ව කණ්ඩායම පෙළ ගැස්වීමේදී හැරී කුමරුද එහි ප්‍රසිද්ධ කර ඇති ආකාරය දැකිය හැකිය.
Read More’’අපි සීනොෆාම් සහ කැන්සිනෝ එන්නත් මාත්‍රා 1,060,000ක් මිලදී ගෙන තිබෙනවා’’ වසංගත මෙහෙයුම් භාර අමාත්‍ය අසාද් උමාර් පැවසීය. ’’මාර්තු අගට පෙර අපට මේ තොගය ලැබෙනු ඇති.’’ මීට අමතරව තවත් එන්නත් මාත්‍රා මිලියන 7ක් මිලදී ගැනීමට පාකිස්තාන රජය සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පවසා සිටියේය.
Read Moreඑක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ජපානය සහ දකුණු කොරියාව වෙත ගොස් කලාපයේ ඔවුන්ගේ සන්ධානය සහ ආරක්ෂක ගැටලු සාකච්ඡා කිරීමෙන් දින කිහිපයකට පසුව උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම සිදුකිරීමද විශේෂත්වයකි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා සිය කොවිඩ්-19 එන්නත පිළිබඳ එක්සත් ජනපද සායනික අත්හදා බැලීම්වලදී සපයන ලද තොරතුරුවල යල් පැනගිය දත්ත ඇතුළත් කර ඇති බවට එරට එන්නත පිළිබඳ ස්වාධීන කමිටුව අවධානය යොමුකර ඇති කරුණු මත පදනම්ව ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනය පවසයි.
Read Moreපූටින්ට ලබා දුන්නේ කොවිඩ්-19 වෛරසයට එරෙහි ස්පුට්නික් වී, එපිවැක් කොරෝනා සහ කොවිවැක් යන එන්නත් තුනෙන් කුමක්ද යන්න ක්‍රෙම්ලිනය විසින් අනාවරණය නොකරන බව එහි ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,732,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreසත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට සිය දෛවැනි ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 255ක් රැස්කරගෙන සිටියි.
Read Moreවසරේ ජනප්‍රියතම ජාතික පුවත්පත ලෙස ලංකාදීප පුවත්පත ‘15‘ වැනි වරට ස්ලීම් නිල්සන් මහජන සම්මානය අද (23) දිනාගත්තේය.
Read Moreපෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 119ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 23ක් ලෙස ආසාදිතයන් 142ක් වාර්තා වී තිබේ.
Read More“මේ රටේ පොදු ජනතාවට අවංකව වැඩි කිරිමට ඉදිරිපත් වීමෙන් අප බොහෝ දේ අහිමි කරගෙන ඇත්තෙමු. මෑතකදී විවිධ සමාජ ගැටලු කිහිපයක් පිළිබඳව හඩ නැගීම නිසා මාගේ හොරගොල්ල නිවස පවා අභිරහස් ලෙස හොරු බිඳනු ලැබීය මාගේ පියා සැමියා පමණක් නොව මාගේ ඇසක් අහිමි කරගත් පරිදි මාගේ එකමු පුතාද අහිිමි කර ගැනීමේ අවශ්‍යතාවක් මට නොමැත”
Read Moreමෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වි තිබේ.
Read Moreශ්‍රී ලංකා ජනතාවගේ කැමැත්ත ද නොසලකා හරිමින්, මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනයේ යහපත් තත්ත්වය අඩපණ කරති.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනාට පිටු ලක්‍ෂ 11 කින් යුත් ලේඛණ තොගයක් නීතීපතිවරයා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (23දා) බාර දෙන ලදී.
Read Moreකළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (24) පෙරවරු 08.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් 142ක් හඳුනාගෙන ඇත. ඒ අනුව,කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 90,656ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreත්‍රිකුණාමලය, නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමීමට වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreසපුගස්කන්ද පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් 40 කට ආසන්න හොරෙයින් මත්කුඩු සමග අද (23දා) වැලිසර ළය රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාස කියයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබී තිබේ. එයට විරුද්ධව ඡන්ද 11ක් ලැබී ඇති අතර රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
Read Moreඅද (23) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි පුද්ගලයින් 248 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreව්‍යාජ තොරතුරු ඇතුළත් කර , කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික තරුණයකු අද දින අලුයම කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදියගම තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට දියගම රාජ්‍ය බැංකුවක ඒ ටි එම් යන්ත්‍රයක් ඉදිරිපිට දී පහරදුන් බව කියන පුද්ගලයන් තිදෙනෙක් සි සි ටි වි දර්ශන ඔස්සේ හඳුනාගෙන අද 23 අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි .
Read Moreකොළඹ හා මහනුවර නගර බල සීමා හැරුණු කොට අප රටේ සෙසු ප්‍රදේශ සියල්ලම වායු දූෂණයෙන් අවම මට්ටමක පවතී. එහෙත් කොළඹ හා මහනුවර නගර ආශ්‍රිතව පවතින වායු දූෂණ මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කර ඇති නිර්දේශිත මට්ටම පවා ඉක්මවා ගොස් ඇති බවට හෙළි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreපාස්කු කොමිෂන් සභා වාර්තා අධ්‍යනය සඳහා පත්කළ කමිටු වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත භාර දීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඅපනයන සීමා කර ඇති , මෝර වරල් තොගයක් බලපත්‍ර නොමැතිව හොංකොං වෙත නීතිවිරෝධී ලෙස අපනයනය සදහා කොළඹ වරායේ රේගු අපනයන පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය වෙත ගෙනැවිත් තිබියදී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ දින රාත්‍රී අත් අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය .
Read More