බැසිල් රාජපක්ෂ යළි දිවයිනට
ඇමෙරිකාවේ සංචාරයක් සදහා පිටත්ව ගොස් සිටි බැසිල් රාජපක්ෂ උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .
ඔවුන් ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද දින උදෑසන 8.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටුනායක ටී.කේ.ජී.කපිල
popular news
-
Hari Thursday, 24 June 2021 12:15 PM
අවා කියල ඇති වැඩේ මොකක්ද අපිට බඩට පහර තමා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

