දුර්ලභ නමුත් බරපතළ අතුරු ආබාධ ඇති බවට සැකකිරීම හේතුවෙන් මෙම එන්නත් මාත්‍රා අත්හැර දැමූ පළමු වැනි යුරෝපීය රට බවට ඩෙන්මාර්කය මේ සමග පත්විය.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 138,000,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreකොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් හෙට සිට දුර ගමන් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකලුතර උතුර සිරිලන්දවත්ත බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකු අද 14 දින සවස පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 99 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 225 දෙනෙකු අද (14) පිටවගොස් තිබේ.
Read Moreඊයේ දිනයේ අත්අඩංගුවට ගත් සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සංවිධායක අසේල සම්පත් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreදෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ (13) දිස්ත්‍රික්ක 20කින් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read Moreදක්ෂිණ අධිවේගි මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ වාහන 8ක් ගැටි අනතුරක් සිදුව තිබේ.
Read Moreලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබේ ලග්නය ගැන දැනගන්න..
Read Moreව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ කැනඩාව වෙත පැන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreඅගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසමින් ඔහු බැහැදැකීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දින අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයට පැමිණෙන ලදී.
Read More’’අපි දැන් වසංගතයේ තීරණාත්මක අවස්ථාවක සිටින බව දැනගෙන අවධානයෙන් කටයුතු කරන්න’’ ලෝක සෞඛ්‍ය සංවිධානය ලොවපුරා ජනතාවට අවධාරණය කරයි.
Read Moreමාර්ගයේ ගමන් කරන රථවාහන පරික්ෂා කිරිමේ විශේෂ මෙහෙයුමක් අද සිට අලුත් අවුරුදු සමය අවසන් වනතෙක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
Read Moreසෑම අලුත් අවුරුද්දකම මෙන්ම මෙවරද රටක් ලෙස එකම මොහොතක,එකට එක්ව ඉටු කරන චාරිත්‍ර අපේ එකමුතු බව කියාපාන්නකි. ඒ චාරිත්‍රානුකූලව වතාවත් ඉටු කරන අප සියල්ලන්ගේ අවංක ප්‍රාර්ථනය තිරසාර වූ සෞභාග්‍යයයි. අලුත් අවුරුද්දෙන් පසුව වුවද එය හුදු ප්‍රාර්ථනාවකට පමණක් සීමා නොකර රට වෙනුවෙන් කටයුතු කිරීමට අපි දිරි වඩා ගත යුතු වෙමු.
Read Moreඋදාවන අලුත් අවුරුද්ද, දුෂ්ට රාශියෙන් රට මුදා ගැනීමට අදිටන් කරගන්නා නිමිත්තක් කරගනිමු!
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවුරුදු සුබ පැතුම
Read Moreනැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්රදායකි
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අලුත් අවුරුදු සුබ පැතුම
Read Moreඅප්‍රිකානු සංගමයේ විශේෂිත සෞඛ්‍ය සේවා ඒජන්සිය වන අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පැවසුවේ වසංගතයෙන් මියගිය සංඛ්‍යාව 115,765ක් වන අතර මහාද්වීපය පුරා රෝගීන් 3,906,408 ක් සුවය ලබා ඇති බවයි.
Read Moreමිලදී ගැනීමේ ගිවිසුමට අනුව සීනොවැක් හි කොවිඩ්-19 මර්දන එන්නතෙහි අතිරේක මාත්‍රා මිලියන 1.7ක් ඉක්මනින් ලබාගැනීමටද නියමිතව තිබේ.
Read Moreගතවූ පැය 24 ක කාලය තුළදී මනුෂ්‍ය ඝාතන තුනක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැප්ම පිවිසුමෙන් කොළඹ දෙසට පිටත්වීමට පැමිණි වාහනයක රියදුරෙකු පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර පහරදීමක් සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඉන්දියාවේ එන්නත් අපනයනය සීමා කර ඇති පසුබිමක, මිලියන 40කට ආසන්න කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මේ වනවිටත් කොවැක්ස් පහසුකම හරහා බෙදා හැර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
Read Moreඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය මීට පෙර තලේබාන් සංවිධානය සමග පැවති සාකච්ඡාවලදී, හමුදා ඉවත් වීම සඳහා මැයි 1 වැනි දිනය නියම කර තිබුණි.
Read Moreමෙම නීතිරීති දැඩි කිරීම සඳහා බර්ලීන් වෙත වැඩි බලයක් ලබා දෙමින් ජාතික ආසාදන පාලන නීති වෙනස් කිරීම සම්බන්ධයෙන්ද ජර්මානු රජය ඊයේ (13දා) එකඟ විය.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙම රෝගීන් 6 දෙනාම වයස අවුරුදු 18ත් 48ත් අතර කාන්තාවන් වන අතර, එන්නත් කිරීමෙන් දින 6 සිට 13 දක්වා කාලය තුළ ඔවුන්ට රෝග ලක්ෂණ මතුවී තිබේ. කෙසේ වෙතත් මෙම අහිතකර සිදුවීම්ද ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන් වාර්තා වූ සිදුවීම් මෙන්ම, අතිශය දුර්ලභ බව පෙනෙන්නේ යැයිද එම ප්‍රකාශය වැඩිදුරටත් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 137,226,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreඒ අනුව එක්සත් තව්හීද් ජමාත්, සිලෝන් තව්හීද් ජමාත්, ශ්‍රී ලංකා තව්හීද්, සමස්ත ලංකා තව්හීද් ජමාත්, ජමාතේ අන්සාරිස් සුන්නාතිල් මොහොමදියා, දරුල් අදාර්, ශ්‍රී ලංකා ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය, අයි.එස්.අයි.එස්, අල් කයිඩා, සේව්ද පර්ල්, සුපර් මුස්ලිම් යන සංවිධාන මේ අනුව තහනම් කර තිබේ.
Read More