මහනුවර ,කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක වලට නායයෑමේ අවදානමක් ද ප්‍රකාශයට පත් කර තිබේ
පන්නිපිටිය පදිංචි 62 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, එල්ලක්කල පදිංචි අවුරුදු 72 හැවැරිදි කාන්තාවක්, කපුලියද්ද පදිංචි අවුරුදු 78ක පිරිමි පුද්ගලයෙක්, දෙනියාය පදිංචි අවුරුදු 34ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreහල්දුම්මුල්ල, කළුපහන ප්‍රදේශයේ දී වේලි ඔයේ දිය නෑමට ගිය සිවුදෙනෙකුගෙන් දෙදෙනෙකු දීයේ ගිලී අතුරුදන් වී තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු අසුනින් පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය.
Read Moreකොවිඩ්-19 වෛරස ආසාදිතයින් 127 දෙනෙකු අද (15) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
Read Moreඅද (15) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතව සිටි 157දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreරන්දෙනිගල ප්‍රදේශයෙන් පැහැර ගැණුනු මෝටර් රථයක් කිලිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයක දමාගොස් තිබියදී අද (15) උදෑසන සොයාගත් බවට පලෙයි පොලීසිය පවසයි.
Read Moreදඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘත කිරිමට පියවර ගෙන තිබේ.
Read Moreඅලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (15) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙණු ඇත.
Read More2021 වසරේ ගෙවී ගිය මාස 03 ක කාලය තුළදී පමණක් යාපනය දිස්ත්‍රික්කයේ දමිළ තරුණ තරුණියන් 1600 ක් පමණ යුදහමුදාවට බැඳී ඇති බව යුදහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේය.
Read Moreබදුල්ල සිට මහනුවර දක්වා අද (15)උදෑසන ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය හාලිඇල සංඥා කණුව අසළදී පීලි පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
Read Moreමෙරටින් ඊයේ හදුනාගත් කොවිඩ් ආසාදිතයින් 117 දෙනා අතරින් 26ක් වැඩිම ආසාදිතයින් පිරිස යාපනය දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබේ.
Read Moreඅලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභින් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමේ කටයුතු අද (15) සිට යළි ආරම්භ කිරීමට නියමිත බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගතවු පැය 24ක් තුළ බිමත් රියදුරන් 758 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමේ දිනවල අධිවේගි මාර්ගයේ රථවාහන ධාවනය ඉතා ඉහළ අගයක් ගන්නා බැවින් අනතුරු සිදුවිමටද ඉඩකඩද ඉහළ යා හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලාංකිකයන් 925242ක් වෙත කොවිෂිල්ඩ් එන්නත ලබාදී ඇති අතර චීන ජාතිකයන් 2469ක වෙත චීනයේ සයිනෝෆාම් එන්නත ලබාදී තිබේ.
Read Moreචාවකච්චේරිය පොලිස් වසමේ චන්ද්‍රපුරම් ප්‍ර දේශයේදී ඊයේ පෙරවරුවේ සිදුවූ හදිසි අනතුරකින් අවුරුදු එක හමාරක දැරිවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreපසුගිය මාර්තු මාසයේ 23දා රුසියානු ජනාධිපතිවරයාට එරට කොවිඩ්-19 මර්දන එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ලබාදී තිබුණි.
Read Moreකුර්දි ප්‍රාදේශීය බලධාරීන් එර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ සිදුවූ මෙම පිපිරීම පිළිබඳව සොයා බැලූ අතර, එය පුපුරණ ද්‍රව්‍ය යෙදූ ඩ්‍රෝන යානාවක් යොදාගනිමින් සිදුකළ ප්‍රහාරයක් බව අනාවරණය කරගෙන තිබුණි.
Read Moreචීනය නැගෙනහිර අප්‍රිකානු රටට ලබා දුන් එවැනි සිව්වැනි අවස්ථාව මෙයයි. තම රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අඛණ්ඩව සහයෝගය දැක්වීම ගැන සහ දැනට ක්‍රියාත්මක කොවිඩ්-19 ප්‍රතිචාරයට එරට සෞඛ්‍ය අමාත්‍යවරිය චීනයට ස්තූතිවන්ත වී තිබේ.
Read More’’අපි මට්සුයාමා නගරයේ ඔලිම්පික් පන්දම රැගෙන යාම අවලංගු කරනවා. සාමාන්‍ය ප්‍රේක්ෂකයින් සම්බන්ධ නොවන අයුරින් පන්දම පැමිණීම සමරනවා’’ ප්‍රාන්ත ආණ්ඩුකාර ටොකිහිරෝ නකමුරා පැවසීය.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබුණ ඊයේ දිනයේදී පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreඑක්සත් ජනපදය ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ්-19 මර්දන එන්නත භාවිතය අත්හිටුවීමෙන් පසුව, එම තීරණයට එලැඹි රටක් ලෙස ඉතාලියද ජොන්සන් එන්නත් මාත්‍රා 184,000ක් භාවිතය අත්හිටුවා ඇති බව ඊයේ (14දා) නිවේදනය කළේය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ජෝන් කෙරී මෙසේ චීනය වෙත ඊයේ (14දා) පැමිණ ඇති අතර, එහු එලැඹෙන 17දා දක්වා චීනයේ ගතකරනු ඇති බව චීන මාධ්‍ය පවසයි.
Read Moreදුර්ලභ නමුත් බරපතළ අතුරු ආබාධ ඇති බවට සැකකිරීම හේතුවෙන් මෙම එන්නත් මාත්‍රා අත්හැර දැමූ පළමු වැනි යුරෝපීය රට බවට ඩෙන්මාර්කය මේ සමග පත්විය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 138,000,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreකොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් හෙට සිට දුර ගමන් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකලුතර උතුර සිරිලන්දවත්ත බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකු අද 14 දින සවස පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.
Read More