saravita-anim2

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

Latest News - timelapse 7068 hours ago

LATEST

තවත් කොවිඩ් ආසාදිතයින් 32 දෙනෙක්

calendar_today 2021 අප්‍රේ 13 - 21:04 remove_red_eye - 248  

මෙරට තවත් කොවිඩ් ආසාදිතයින් 32 දෙනෙකු හදුනාගෙන තිබේ.

එළඹෙන 15 වනදා සිට අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය පිරිස් වෙත යළි පැමිණිම සඳහා ප්‍රවාහන පහසුකම් සලසන බව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

සිය ශරීර අංග මෝටර් රථයකින් එළියට දමා ගමන් කළ තරුණයන් සිවු දෙනා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරු ඔවුන් ලබන 22 දා තෙක් රක්ෂිත බන්ධනගාර ගත කිරීමට නියෝග කර තිබේ.

Read More

මේ වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 925242ක් වෙත ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදී තිබේ.

Read More

කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 153 දෙනෙකු අද (13) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (13) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතව සිටි 151දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

සෞඛ්‍ය නිලධාරින් හා පොලිසියේ අවසරයකින් තොරව අලුත් අවුරුද්ද නිමිත්තෙන් උත්සව හෝ වෙනත් කටයුතු සංවිධානය කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

Read More

සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා කොම්පඤ්ඤවීදිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සීමාව 600 ඉක්මවා ගොස් තිබේ. ඒ තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමගිනි. මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 602ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

නව අවුරුදු උදාවත් සමඟ පෞරාණික චාරිත්‍ර අනුව ‌ෙඑතිහාසික රුහුණු මහා කතරගම දේවාලය අද පස්වරු 5ට පමණ කිරි උතුරුවා වසා තැබෙන බව එහි බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

Read More

නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම සදහා අද සහ හෙට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

විදේශ රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට පැමිණි පසු , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නොමිලේ නීරෝධායනය කිරීමේ වැඩසටහන යටතේ 149 දෙනෙකුගෙන් යුතු පළමු කණ්ඩායම ඊයේ දින රාත්‍රී කුවේටයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත මෙසේ පැමිණි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය .

Read More

හලාවත විලත්තව, බෙන්ජී ලිමිටඩ් ඇගලුම් කම්හල ආශ්‍රිතව කල්පිටියේ කොරෝනා පොකුර 15 දක්වා ඉහළ ගොස් ඇතැයි, කල්පිටිය පොලිසිය පවසයි.

Read More

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේදී පැත්වීමට නියමිතය. වෙසක් පොහෝ දිනයන් ලබන මස 26 දා 27 දාට යෙදී තිබේ.

Read More

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

Read More
පුණ්‍ය කාලය
13 04 2021 10:34:00
0 792

පුණ්‍යකාලය අද (13) අපරභාග 8 පසු වී විනාඩි 09 සිට පසුදින පූර්වභාග 8.57 දක්වා යෙදී තිබේ. ඒ අනුව අපරභාග 8.09ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව නැකැත් චාරිත්‍රවල සඳහන් වෙයි.

Read More

මෝටර් වාහන පනතේ සඳහන් වැරදි වලට අමතරව අයුතු අවහිර කිරීම හා අයුතු ජනරාශියක සාමාජිකයන් වීම යන චෝදනා ඔවුන්ට එල්ලවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More

එළඹෙන බදාදා (14) සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක් ධාවනය කළ එහි රියදුරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

අනිද්ද‌ා සිට සාමාන්‍ය පරිදි බස්රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේය.

Read More

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තද වැසි ඇති විය හැකිය.

Read More

ආසියාවේ සහ මැදපෙරදිග රටවල් කිහිපයක විශාල වශයෙන් ආසාදිතයන් ඉහළ ගොස් ඇති බවත්, මුඛ ආවරණ පැලඳීම, ශාරීරික දුරස්ථභාවය, හොඳ වාතාශ්‍රයට නිරාවරණය, අත් සනීපාරක්ෂාව, සෝදිසි කිරීම, පරීක්ෂා කිරීම, ලුහුබැඳීම සහ හුදකලා වීම වැනි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කරමින් ආසාදන නැවැත්වීමට සහ ජීවිත බේරා ගැනීමට කටයුතු කරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් අවධාරණය කළේය.

Read More

ස්වීඩනයේ දැඩි සත්කාර ඒකකවල කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව පළමු රැල්ලට පසුව ඉහළම මට්ටමට පැමිණ ඇති බව එරට දැඩි සත්කාර රෙජිස්ට්‍රියේ දත්ත පෙන්වා දෙයි.

Read More

පුද්ගලයින් 40 දෙනෙකු ඉවත් කර ඇත. එමෙන්ම ගිනි නිවන භටයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් අයෙකු සමග සම්බන්ධතා නැති වී තිබේ.

Read More

ගෙවීගිය දිනයේ ඉන්දියාව විසින් නව කොවිඩ්-19 ආසාදිතයන් 168,912ක් සහ මරණ 904ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඝාතනයට ලක්ව ඇත්තේ රෝහල් ආරක්ෂක නිලධාරියෙකි. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පලා ගොස් ඇති අතර, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ප්‍රංශ මාධ්‍ය පවසයි.

Read More

මේ අතර, මැලේසියාව ඊයේ (12දා) කියා සිටියේ තම වැඩිහිටි ජනගහනයට චීනයේ සීනොවැක් එන්නත් මාත්‍රාව සමග එන්නත් කිරීම එලැඹෙන සතියේ සිට ආරම්භ කරන බවයි.

Read More

කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ මැතිවරණය පැවති අතර, මිලියන 13කට වැඩි සුදුසුකම් ලත් ඡන්දදායකයින්ගෙන් 71.35% ක් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ තිබුණි.

Read More

වඩාත් කතාබහට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් තවත් කළු ජාතිකයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරියෙකු වන ඩෙරෙක් චාවින්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන ස්ථානයේ සිට සැතපුම් 10ක් පමණ දුරින් වූ මිනියාපොලිස් නගරාසන්නයේ බෘක්ලින් මධ්‍යස්ථානය අවට මෙම නවතම වෙඩි තැබීමද සිදුව ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 136,468,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.