saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7587 hours ago

LATEST

‍කොළඹ අවු.70 වැඩි අයට අද සිට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව

calendar_today 2021 ජුනි 28 - 08:30 remove_red_eye - 208  

කොළඹ මහනගර සභා සීමාවේ ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ට එහි දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමේ කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාද කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 428 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ අද 28 වන විට 630 ක් වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

පොහොර හිඟයෙන් පෙළෙන ගොවි ජනතාවගෙන් තමා සමාව ඉල්ලා සිටින බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

Read More

කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 4 ක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේය.

Read More

පළාත් තුළ ධාවනය කරන බස් රථ සහ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව අද (28) සිට ඉහළ නැංවීමට තීරණය කර ති​බේ. ඒ අනුව දුම්රිය පසුගිය 25 දිනට සාපේක්ෂව අද දිනයේදී වැඩි දුම්රිය ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

පොලිස් නිලධාරින්ගේ විනය විරෝධි ක්‍රියා සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සඳහා පොලිසියේ වෙනම විමර්ශන ඒකකයක් පිහිටුවිමට තමා බලාපොරෝත්තු වන බව ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ මියාමි බීච් ආසන්නයේ කොන්ඩෝ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මේ වනවිට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර අවම වශයෙන් 152නෙකුවත් අතුරුදන් වී ඇති බව බලධාරීන් පවසයි.

Read More

බන්ධනාගාරවල වහලයන් මත නැගී දේපලවලට අලාභහානි සිදු කරන කිසිදු සිරකරුවෙකු බන්ධනාගාරය මගින් ලබා දෙන කිසිදු සමාවකට සලකා නොබැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More

අද (27) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 522 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,767 ක්.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා අනුමත කළ මෙතෙක් ශ්‍රී ලංකාව භාවිතයට නොගත් කොරෝනා මර්දන එන්නත් වර්ග 03ක් ඉදිරි සති දෙක තුළ මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

Read More

ජපානයේ ටෝකියෝ අගනුවර දී ලබන මස 23 වැනිදා ආරම්භ වන 2020 ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකේය ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකම හිමිකර දීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මූලිකත්වය ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණය වැඩසටහන සඳහා මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

Read More

දිවයිනේ සියලුම රජයේ රෝහල්වලින් කොවිඩ් මර්දන එන්නත් ලබාදිමේ වැඩපිළිවෙලක් ළඟදිම අරඹන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල සම්පත් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට විශේෂ ආරාධිතයෙක් ලෙස එක්වන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊට අදාළ වියදම් සිය පෞද්ගලික මුදලින් දැරීමට තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 39ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2944ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

උපතින්ම අක්මා රෝගයෙන් පෙලෙමින් සිටියදි මියගිය මාස හතරක් වියැති බිළිදකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව අවධානය යොමුව ඇති බැවින් හැකි ඉක්මනින් කොවිඩ්-19 එන්නත ලබාගන්නා ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,245 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට කියයි. එමෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Read More

හෙට ( 28) දින සිට දුම්රිය ගමන්වාර 70ක් ධාවනයට යොදවා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසුවේය .

Read More

කුරූණෑගල අධිකරණ ශාලාවේ සිරමැදිරිය තුළ රඳවා සිටි රිමාන්ඩ් භාරයට පත් කරන ලද සිරකරුවන් සිවු දෙනෙකු පළාගොස් තිබේ.

Read More

රැකියා සඳහා විදේශගත වන සියලුම අය වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත් පහසුකම් ලබාදීමට රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 2,158 දෙනෙකු අද දිනයේ පිටව ගොස් ඇ​ත.

Read More

වැලිකඩ සහ මහර බන්ධනාගාරවල මරණ දඬුවම හිමිව සිටින සිරකරුවන් ආරම්භ කළ ආහාර වර්ජනය අඛණ්ඩව තෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින බස්නාහිර පළාතේ විවෘත කර තිබූ අවන්හල්, ව්‍යායාම් මධ්‍යස්ථාන, සිනමාශාලා, පිහිණුම් තටාක සහ ගෘහස්ථ ක්‍රීඩාංගණ ඇතුලු ස්ථාන 313ක් පොලිසිය විසින් වටලා ති​බේ.

Read More

කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රා සෙනිකා කොවිෂිල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් වයස අවු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවන මාත්‍රාව ලබාදිම හෙට (28) සිට සිදු කරන බව කොළඹ මහනගර සභාව පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ අද (27) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 468 දෙනෙකු හමුව ඇති බවත් මින් 73 දෙනෙකු වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

රජයේ සංචරණ සීමාවලට යටත්ව හෙට (28දා) සිට නැවතත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවාවන් සැපයීම සඳහා විවෘත කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.