වඩාත් කතාබහට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් තවත් කළු ජාතිකයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරියෙකු වන ඩෙරෙක් චාවින්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන ස්ථානයේ සිට සැතපුම් 10ක් පමණ දුරින් වූ මිනියාපොලිස් නගරාසන්නයේ බෘක්ලින් මධ්‍යස්ථානය අවට මෙම නවතම වෙඩි තැබීමද සිදුව ඇත.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 136,468,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreතවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 43 දෙනෙකු අද (12) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreරාෆින් මොහොමඩ් ෆරුක් නම් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.
Read Moreසුරාබදු නිලධාරින් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය විම හේතුවෙන් 1913 සුරාබදු මෙහෙයුම් මධ්‍යස්ථානය ලබන 23 දක්වා තාවකාලිකව වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරන්ජන් රාමනායක මහතා වෙනුවෙන් තමා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බවත්, ඒ අනුව තමාගේ කොන්ද ශක්තිමත් බව නැවත වතාවක් රටේ ජනතාවය පෙන්වීමට සූදානම් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreකොවිඩ් වෛරස ආසාදිතයින් 182 දෙනෙකු අද (12) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේදී මෝටර් රථයක ජනේල විවෘත කර ශරීරය පිටතට දමා තරුණයන් පිරිසක් ගමන් ගත් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී ගැලනිගම රථ වාහන පොලීසිය කියයි.
Read Moreපැමිණිලි කිරිම සහ දුම්රිය සම්බන්ධ තොරතුරු සාමාන්‍ය ජනතාවට සැපයිම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව 1971 අංකයෙන් ඇමතුම් අංකයක් හදුන්වා දි තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලි සංචාරයක් සඳහා බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද (12දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreඅද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයන් 144දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅයිස් වර්ගයේ කෘතීම මත්කුඩු කිලෝ ග්‍රෑම් 100ක් සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හා චීන සංවර්ධන බැංකුව අතර ගිවිසුම් අත්සන් කර තිබේ.
Read Moreඑසේම 10 දා දිනයේදී කොවිඩ් එන්නත් 66ක් හා 09 දා දිනයේදී කොවිඩ් එන්නත් 94ක් ලෙස ලබාදී තිබේ.
Read Moreබස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමක දී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅධිවේගයේ අන්තරායක ලෙස මෝටර් රථයෙන් ගමන් කළ පුද්ගලයන් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreයුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතව වන බව වාර්තා වෙයි.
Read Moreඅමෙරිකානු යුක්තිය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිවේදනයක් අනුව 2014 දී එවකට පැවැති ශ්‍රී ලංකා රජය සුබෙරීව කුලියට ගෙන තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ කටයුතු වෙනුවෙන් ඔහු සිදුකරන කාර්යයන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5ක් ගෙවීමට ශ්‍රී ලංකා රජය විසින් එකඟ වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅලුත් අවුරුදු සමයේ අමුත්තන් සඳහා බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව සීමා කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
Read Moreනීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ ’’ ඇල්ෆාටොක්සීන් ’’ නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් තොගය ප්‍රති අපනයනය කිරීම සදහා අදදින උදෑසන 9.30 ට කොළඹ වරායේ එස්.ඒ.ජී.ටී. ( S.A.G.T. ) පර්යන්තයේ නවතා ඇති බාර්බරා නැවට පැටවීම ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු )සුදත්ත සිල්වා මහතා පැවසීය .
Read Moreයාපනයේ නගරාධිපතිතුමාට කියලා වෙනම නීතියක් මේ රටේ නැහැ. නියපොත්තෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන තත්වයට අපි පත් කරන්නේ නැහැ.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 50 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,993 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දීමට ද කටයුතු කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreඑළඹෙන අලුත් අවුරුදු උත්සව සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සැගවීමට ආණ්ඩුව උත්සාහ දරන බවට චෝදනා කිරීම තරම් තවත් විහිළුවක් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreඅධිවේගී මාර්ගයේ අනතුරුදායක ලෙස රිය පැදවූ හා සිය ශරීර අංග වාහනයෙන් එළියට දමා ගමන් කළ අයට අධිවේගී පොලීසියට එන ලෙස දැනුම් දී තිබේ.
Read Moreචිනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත මෙරට චින ජාතිකයින් 2500කට ලබාදි ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.
Read Moreපොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ජා ඇලදි සිදුකළ මෙහෙයුමකදී අයිස් නැමැති කෘතීම මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සැකකරුවන් 6ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreවයස අවුරුදු 30 හෝ ඊට වැඩි සුදුසුකම් ඇති පුද්ගලයින් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම අද (12දා) සිට නැවත ආරම්භ කිරීමට දකුණු කොරියාව ඉරිදා තීරණය කළ බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
Read Moreඑරට තුළ ආසාදිතයන් වැඩිවීම මධ්‍යයේ මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත අපනයනයද ඉන්දියාව සීමා කර ඇත.
Read Moreඅද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
Read More