ජනපති සමඟ සාකච්ඡා සාර්ථකයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාව ඉතා සාර්ථක බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසා සිටියි.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් යහපත් ප්‍රතිවාරයක් ලැබුණු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
-
Demuni Uduwara Tuesday, 27 July 2021 12:09 AM
Ashamed! SLFP (1951) before SLPP (2018) to protect minister posts .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

