හිටපු රහස් පොලීසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තවත් දෙදෙනෙකු මැයි 5 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පසුගිය රජය විසින් සිදුකල සාපරාධී නොසලකා හැරීම් හා මග හැරීම් සහ ජාතික ආරක්ෂාව සහ තමන්ගේ දේශපාලන කටයුතු පටලවා ගැනීමෙන් අවසානයේ වන්දි ගෙවීමට සිදුවනේ අහිංසක ජනතාවට. අදත් එම ප්‍රහාරයට වගකිව යුතු කොට්ඨාශ විවිධ බොරු සමාජ ගත කරමින්, විමර්ශණවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිසාවකට යොමු කිරීමට කටයුතු කරමින් සිටිනවා.
Read Moreඅත්අඩංගුවට ගත් පුද්ගලයන් එකම පවුලේ පිය පුතු සහ බෑනා බවද පොලිසිය කියයි . පහරදීම සිදුකිරීමෙන් පසු සැකකරුවන් එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට දැඩි උත්සාහයක් දැරීමට සිදුවිය.
Read Moreහැටන් දික්ඔය මුලික රෝහලේ හෙදියකට සහ ඇයගේ අවු 12 වයසැති පුතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සිදු කල ඇන්ටිජන් පරික්ෂාවක් අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ පැවසිය.
Read Moreගෙවුණු දින 08 තුල රිය අනතුරු වලින් පුද්ගල මරණ 76ක් වාර්තා වී තිබෙනවා.
Read Moreපාස්කු ප්‍රහාරය පසුපස දේශපාලන වුවමනාවන් පැවැති බවත් එම ප්‍රහාරය පිළිබඳව වත්මන් රජයත් පැවැති රජයත් අනුගමනය කරන ලිස්සා යන සුළු ක්‍රියාදාමය පිළිබඳව කනගාටුවන බවත් කොළඹ අඟරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කරති.
Read Moreබදුල්ල මහ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්නන රත්නායක මහතාට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ බදුල්ල ශාඛාව කැඳවා තිබූ වෛද්‍ය වැඩවර්ජනයකට සියළු වෛද්‍යවරු සහබාගිවීම නිසා අද (21) බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙක් සියළු ෙවෙද්‍ය සේවා මුළු මනින්ම නතරවිය .
Read Moreආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවත් සමග තත්ත්වය පාලනය කිරීමට කථානායක මහින්ද යාප අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව විනාඩි 10කට අත්හිටුවීය.
Read Moreසත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පල්ලෙකැලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 27 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 106ක් රැස්කරගෙන සිටියි.
Read Moreවවුනියාව, ඕමන්ත යුද හමුදා මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අනතුරට පත් කර පලාගොස් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreදකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් පමණක් මෙතෙක් වාර්තා වී තිබූ දුර්ලභ පැළෑටි විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රිත්කයයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මීගහතැන්න, නාවලකන්ද වනාන්තර පද්ධතියෙන් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.
Read Moreකොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම් පිළිබද වැඩිදුර සලකා බැලිම අද පෙරවරු 10ට ආරම්භ වෙයි.
Read Moreඅතීතයට කළු පැල්ලමක් එක්කරමින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21දා) දෙවසරක් ගත වී හමාරය. පාස්කු ප්‍රහාරයේ අග - මුල සෙවීමට පත්කළ කොමිසමට කාලයෙන් කාලයට විවිධ පුද්ගලයන් කැඳවුවත්, වසර දෙකක් ගතවනතුරුත් ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමට වගකිවයුත්තෝ අපොහොසත් වීම මහත් ඛේදයකි. පාස්කු ප්‍රහාරය සිදු වී දෙවසරක කාලයක් ගතවෙද්දී යළි ඒ පිළිබඳව අවධානයක් යොමු කිරීමට අපි සිතුවෙමු.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 48 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 2,708 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read More’’මෙම ප්‍රවේශය පිටුපස ඇති අදහස වන්නේ, ඕනෑවට වඩා නියම කළ මඟ පෙන්වීමකින් තොරව අපගේ සේවකයන්ට හොඳ තීරණ ගැනීමට හැකියාව ඇති බව ප්‍රකට කිරීමයි’’ බාරා පැවසීය.
Read More2020 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත්වු ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරිගේ ඉල්ලා අස්වීම එම තරඟය සංවිධානය කළ ආයතනය විසින් පිළිගෙන තිබේ.
Read Moreඅනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා දුම්රිය රියදුරු, සහායකයකු, දුම්රිය නඩත්තු නිරීක්ෂකයෙකු සහ තවත් 23 දෙනෙකු රඳවා තබා ගැනීමට ඊජිප්තු නීතිපති නියෝග කර තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරී ඩෙරෙක් චාවින් චෝදනා තුනකට වරදකරු බව එරට අධීකරණය කියා සිටියේය.
Read Moreචීනයේ කැන්සිනෝ එන්නත භාවිත කරන රටවල් අතරට මෙසේ මෙක්සිකෝවද එක්ව සිටින අතර, දකුණු ඇමෙරිකානු රාජ්‍යය තුළ වසංගතය පිටුදැකීම සඳහා දැවැන්ත ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළක් දියත් කර තිබේ.
Read MoreB.1.617 ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදය ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය මාර්තු අගදී වාර්තා කළේය. එහි E484K විකෘතියක් අඩංගු වන අතර එය වෙනත් ප්‍රභේදයන්ගෙන් ප්‍රතිශක්තිකරණයෙන් ගැලවී ඇති අතර L425R ලෙස හැඳින්වෙන තවත් විකෘතියක් එහි සම්ප්‍රේෂණ හැකියාව වැඩි කර තිබේ.
Read Moreසබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාත්වල සවස 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ
Read Moreමෙම පුවත ලැබෙන්නේ ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිං කොරෝනා වෛරසය වැළඳී දිල්ලි රෝහලකට ඇතුළත් කිරීමෙන් දිනකට පසුවය.
Read Moreමෙම පුද්ගලයාගේ කාර්යය භාරය වී ඇත්තේ කොවිඩ්-19 පුළුල්ව පැතිරී ඇති රටවලින් ජාත්‍යන්තරව පියාසර කර ඇති ගුවන් යානා පිරිසිදු කිරීමය. නවසීලන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයකට අනුව මෙම සේවකයා ඕක්ලන්ඩ් ගුවන් තොටුපොළේ සේවය කරමින් සිට ඇත.
Read Moreසිරගත කර සිටින තමන්ට ජනාධිපති සමාව ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැ බවත් ඒ අනුව එම ඉල්ලීම ඉටු කිරීම විපක්ෂනායක වරයාගේ වගකීම බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පැවැසීය.
Read Moreපාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සැමරීම වෙනුවෙන් අද පෙරවරු 8.45ට විනාඩි දෙකක නිහඩතාවක් ආරක්ෂා කරන ලෙස මැලකම් කාදිනල් රංජිත් හිමාපාණෝ ඉල්ලීමක් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බවත් මීට අමතරව ලංකාව තුළ කොරෝනා වෛරසයේ ලංකාව තුළ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද පසුගිය දවස් කිහිපය තුළ දී වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 142,610,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreමට්ටක්කුලිය පදිංචි අවුරුදු 85ක කාන්තාවක්, පාන්දුර පදිංචි අවුුරුදු 67ක කාන්තාවක්, රත්නපුර පදිංචි අවුරුදු 56ක පිරිමි පුද්ගලයෙක්, හොරණ පදිංචි අවුරුදු 90ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට අදාළ වැඩිදුර වාචික දේශන හෙටට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
Read Moreඅද (20) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 85 දෙනෙක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.
Read More